30/05/2026
පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!
🪷🙏
වෙසක් ආලෝකය ඔබ සැමට සාමය, සතුට සහ ප්‍රඥාව ගෙන දෙන පින්බර පොහොයක් වේවා කියා Star Life Sports Complex අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු.
We, the team at Star Life Sports Complex, heartfeltly wish that the light of Vesak brings peace, happiness, and wisdom to all of you. May it be a meritorious Poya day!