Sport Fitness Center Athurugiriya

Sport Fitness Center Athurugiriya All kind of Fitness Items / Sport Items / Music Items

25/11/2024
15/09/2024

කොතලාවල කඩුවෙල

28/12/2023
ලැබුවා වූ අලුත් අවුරුද්ද ලක්වාසී ලෝකවාසී සියලු දෙනාට කිරියෙන් පැනියෙන් ඉතිරෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා...මේ අලුත් ...
14/04/2022

ලැබුවා වූ අලුත් අවුරුද්ද ලක්වාසී ලෝකවාසී සියලු දෙනාට කිරියෙන් පැනියෙන් ඉතිරෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා...

මේ අලුත් අවුරුද්දේ අදූරදර්ශී අධාර්මිශ්ඨ පාලනය මව්බිමෙන් තුරන් වී සියලුම ලක්වැසියන්ට එක්සත්ව එක්සිත්ව කිසිදු කරදරයක් බාධකයක් නොමැති සියලු සැපසම්පත් එක සේ ලැබේවා...

මේ වන විටත් අප රට වෙනුවෙන් අරගල කරන සියලු දෙනාට අරගලය ජය ගැනීමට ශක්තිය හා නිදුක් නිරෝගී සුවය ලැබේවා ....

අරගලයට ජය...🙏

Brand New Multifunction Fitness Benches..ලංකාවේ අංක 1 ව්‍යායාම උපකරණ වගකීමක් සහිතව මිලදී ගැනීමට අමතන්න..මීට අමතරව,Weight...
03/04/2022

Brand New Multifunction Fitness Benches..

ලංකාවේ අංක 1 ව්‍යායාම උපකරණ වගකීමක් සහිතව මිලදී ගැනීමට අමතන්න..

මීට අමතරව,
Weight plates
Bench bars
Dumbbell Bars
Home Gym ආදී ව්‍යායාම උපකරණ ද අප සතුව පවතී..

කාර්යබහුල ඔබට කැමති ආකාරයකින් ඔබේ නිවසේ සිටම ව්‍යායාම කටයුතු කරගෙන යාමට මෙමගින් හැකියාව ලැබේ..

Visa/Master Card Accepted..

115/H Main Street Athurugiriya
0717171070 / 0773152352

05/03/2022
වගකීමක් සහිතව උසස් තත්වයෙන් යුතු මැලේසියාවේ නිෂ්පාදිත ගිටාර් 9000/= සිට ඉහළට..🟩 පාසල් ළමුන් හා පුහුණුවන අය සඳහා විශේෂයි....
01/03/2022

වගකීමක් සහිතව උසස් තත්වයෙන් යුතු මැලේසියාවේ නිෂ්පාදිත ගිටාර් 9000/= සිට ඉහළට..

🟩 පාසල් ළමුන් හා පුහුණුවන අය සඳහා විශේෂයි.
🟩 ආධුනිකයින් හට නොමිලේ ඉගැන්වීම්.
🟩 අවුරුද්දක වගකීම් කාලයක් සහිතයි.
🟩 ඩිලිවරි පහසුකම් ඇත.

🚥🚥🚥🚥🚥🚥🚥🚥🚥🚥🚥🚥🚥🚥🚥🚥🚥🚥🚥

❤️❤️ FREE GUITAR LESSONS FOR BEGINNERS ❤️❤️

✅ Size 34", 40", 41"
✅ Brand new
✅ Made in Malaysia 🇲🇾🇲🇾🇲🇾
✅ Steel string acoustic, semi acoustic and classical guitars
✅ Dual action truss rod
✅ Free bag (same brand)
✅ Free pick and allen key
✅ One year warranty
✅ Islandwide delivery Rs.500/=

තොග ඉතාමත් සීමිත බැවින් අදම වෙන් කරවා ගන්න. ‼

☎️ 0766994008
☎️ 0717171070

Rs 3500
11/02/2022

Rs 3500

Address

115/H Main Street
Aturugiriya
10150

Opening Hours

Monday 08:30 - 19:00
Tuesday 08:30 - 19:00
Wednesday 08:30 - 19:00
Thursday 08:00 - 19:00
Friday 08:30 - 19:00
Saturday 08:30 - 19:00
Sunday 08:30 - 19:00

Telephone

+94717171070

Website

Alerts

Be the first to know and let us send you an email when Sport Fitness Center Athurugiriya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sport Fitness Center Athurugiriya:

Share