CHE Crypto Zone

CHE Crypto Zone Grow your Business With us 🎯

Market Structure එක දන්නේ නැත්නම් Trade කරන්න එපා! ❌Trade එකකට එන්ටර් වෙන්න කලින් Market Structure එක බැලීම අත්‍යවශ්‍යයි...
15/08/2026

Market Structure එක දන්නේ නැත්නම් Trade කරන්න එපා! ❌

Trade එකකට එන්ටර් වෙන්න කලින් Market Structure එක බැලීම අත්‍යවශ්‍යයි:

🔹 Trend & BOS: මාකට් එකේ දිශාව සහ ට්‍රෙන්ඩ් එක තහවුරු වන අවස්ථා (BOS) බැලීම.
🔹 CHoCH: මාකට් එක හැරෙන තැන් (Reversal) හඳුනාගැනීම.
🔹 Key Zones: නිවැරදිව Support/Resistance සහ Zones මාර්ක් කරගැනීම.

මේ හැමදේම ප්ලෑන් කරලා, Entry, Stop Loss (SL) සහ TP නිවැරදිව තියාගත්තොත් විතරයි අපිට මාකට් එකේ දිනන්න පුළුවන්! 🚀💯

👇💬
CHE Crypto Zone


⚠️ ගොඩක් අය කරන ලොකුම වැරැද්ද!ට්‍රේඩ් එකකට එන්ටර් වුණාට පස්සේ කොයින් එක ඇනලයිස් කරලා TP/SL තියන්න යන්න එපා. මොකද වෙළඳපොළ...
14/08/2026

⚠️ ගොඩක් අය කරන ලොකුම වැරැද්ද!

ට්‍රේඩ් එකකට එන්ටර් වුණාට පස්සේ කොයින් එක ඇනලයිස් කරලා TP/SL තියන්න යන්න එපා. මොකද වෙළඳපොළේ හැසිරීමත් එක්ක ඒක ගොඩක් අවදානම්. 📉❌

ට්‍රේඩ් එකක් ගන්න කලින්,
🔹 අපේ Decision එක මොකක්ද?
🔹 Target එක කොතනද?
🔹 Entry එක සහ Stop Loss (SL) එක කොහේද?

කියන හැමදේම කලින්ම ප්ලෑන් කරලා (Pre-plan) තමයි Trade එකකට අඩිතාලම දාන්න ඕනේ. එතකොට අපිටත් අනිවාර්යයෙන්ම මේ මාකට් එකේ දිනන්න පුළුවන්! 🚀🔥

Address

No 581/181C, Thammannakulama, Anuradhapura
Anuradhapura
50000

Website

Alerts

Be the first to know and let us send you an email when CHE Crypto Zone posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share