Kottawa Ananda Maha Vidyalaya Football Team

Kottawa Ananda Maha Vidyalaya Football Team Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Kottawa Ananda Maha Vidyalaya Football Team, Sports Team, Anuradhapura.

සුබ පැතුම් සියලුම ක්‍රිඩක ක්‍රිඩිකාවන්ට...🥳
29/08/2026

සුබ පැතුම් සියලුම ක්‍රිඩක ක්‍රිඩිකාවන්ට...🥳

🔥 WHAT A START 🔥*UNDER 16 GIRLS | GROUP A*The future really IS here 💙💛*Sri Lanka School Football Association – Division ...
24/08/2026

🔥 WHAT A START 🔥

*UNDER 16 GIRLS | GROUP A*
The future really IS here 💙💛

*Sri Lanka School Football Association – Division 2 Tournament 2026*

📍 Kottawa Ananda Maha Vidyalaya vs Homagama President College

This is where legends begin. First whistle, first tackle, first goal... history in the making 🏆⚽

Wishing both teams all the best! Play hard, play fair, and show everyone what girls' football in Sri Lanka is all about 💪

Who are you cheering for? 👀

LET'S GOOOO 🔥⚽*UNDER 16 BOYS | GROUP J*The Road to Glory Starts Here 💙💛*Sri Lanka School Football Association – Division...
24/08/2026

LET'S GOOOO 🔥⚽

*UNDER 16 BOYS | GROUP J*
The Road to Glory Starts Here 💙💛

*Sri Lanka School Football Association – Division 2 Tournament 2026*

📍 Kottawa Ananda Maha Vidyalaya vs Homagama President College

It starts with THIS match. 3 points up for grabs and the tone for the whole group gets set right here 🏆

Wishing both teams the best — leave it all on the pitch, play with heart and respect 💪

⚽ Sri Lanka School Football Association – Division 2 Tournament 2026🔥 UNDER 16 GIRLS | GROUP A 🔥🏆 Four Schools. One Grou...
23/08/2026

⚽ Sri Lanka School Football Association – Division 2 Tournament 2026

🔥 UNDER 16 GIRLS | GROUP A 🔥

🏆 Four Schools. One Group. One Dream — Victory!

📍 Kottawa Ananda Maha Vidyalaya
📍 Maharagama Central College
📍 Hemamali Girls College, Colombo
📍 Homagama President College

💙💛 The Future of Women’s Football Starts Here! 💛💙

⚽ Sri Lanka School Football Association – Division 2 Tournament 2026🔥 UNDER 16 BOYS | GROUP J 🔥🏆 Four Schools. One Group...
23/08/2026

⚽ Sri Lanka School Football Association – Division 2 Tournament 2026

🔥 UNDER 16 BOYS | GROUP J 🔥

🏆 Four Schools. One Group. One Goal — Victory!

📍 Kottawa Ananda Maha Vidyalaya
📍 Homagama President College
📍 Kotte Ananda Shashrala College
📍 St. Thomas College, Mount Lavinia

💙💛 The Road to Glory Starts Here! 💛💙

කොළඹ නාලන්ද විද්‍යාලයට වසර සියයක් නිමිත්තෙන් නාලන්දීය ආදිශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරනු "Nalanda Centennial Football ...
10/08/2026

කොළඹ නාලන්ද විද්‍යාලයට වසර සියයක් නිමිත්තෙන් නාලන්දීය ආදිශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරනු "Nalanda Centennial Football Fiesta 2026" ආරාධිත පාසල් පාපන්දු තරගාවලියේ 16 න් පහළ බාලිකා අනුශූරතාවය🏆️ දිනා ගැනීමට අප පාසලට හැකිවිය.

ජයග්‍රහණ වෙනුවෙන් ක්‍රීඩා කර සියලුම ක්‍රිඩිකාවන්ට අපගේ උණුසුම් සුබ පැතුම්...!

10/08/2026

Final

10/08/2026

Semi Final

🎉⚽ Kottawa Ananda Maha Vidyalaya U-17 Girls' Team won the Sri Jayewardenepura Kotte Education Zone Football Tournament 2...
15/07/2026

🎉⚽ Kottawa Ananda Maha Vidyalaya U-17 Girls' Team won the Sri Jayewardenepura Kotte Education Zone Football Tournament 2026 for the third consecutive time and qualified for the Western Province Tournament! 🇱🇰🏆🥇

🎉⚽ කොට්ටාව ආනන්ද මහා විද්‍යාලයීය 17න් පහළ බාලිකා කණ්ඩායම ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ අධ්‍යාපන කලාප පාපන්දු තරගාවලිය 2026 ශූරතාව අඛණ්ඩව තුන්වන වරටත් දිනා ගනිමින් බස්නාහිර පළාත් තරග සදහා සුදුසුකම් ලබා ගන්නා ලදී! 🇱🇰🏆🥇

🙏 ස්තූතියි 88 O/L & 91 A/L ආදී ශිෂ්‍ය කණ්ඩායමට! 🙏කොට්ටාව ආනන්ද මහා විද්‍යාලයේ 88 O/L & 91 A/L ආදී ශිෂ්‍ය කණ්ඩායම විසින් ...
28/05/2026

🙏 ස්තූතියි 88 O/L & 91 A/L ආදී ශිෂ්‍ය කණ්ඩායමට! 🙏

කොට්ටාව ආනන්ද මහා විද්‍යාලයේ 88 O/L & 91 A/L ආදී ශිෂ්‍ය කණ්ඩායම විසින් පාසලේ පාපන්දු කණ්ඩායම් සදහා අඩුපාඩු වී තිබූ ක්‍රීඩා උපකරණ විශාල ප්‍රමාණය සහ ඉදිරියේ පැවැත්වෙන තරගාවලි සහ ඉදිරි පාපන්දු ක්‍රීඩාව ආශ්‍රිත ක්‍රියාකාරකම් කළමනාකරණය උදෙසා රු. 250,000/= පාපන්දු ක්‍රීඩාව වෙනුවෙන් පිරිනමන ලදී.

28/03/2026 දින හෝමාගම The Grand Amalya උත්සව ශාලාවේදී පැවති ආදී ශිෂ්‍ය සුහද හමුවේදී මෙම පරිත්‍යාග සිදු කෙරුණි. මේ අවස්ථාව සදහා අප පාසලේ සහකාර විදුහල්පති ගමගේ ගුරු පියාණන් , බාලක පාපන්දු ක්‍රිඩාව භාර මහේෂ් චතුරංග ගුරු පියාණන් ,බාලිකා පාපන්දු ක්‍රිඩාව භාර ශිරාණි සමරතුංග ගුරු මෑණියන් සහ ක්‍රිඩා අංශය නියෝජනය කරමින් ශමිත් මදුසංක ගුරු පියාණන් ඇතුළු ගුරු මව් පියවරු රැසක් පාසල නියෝජනය කරමින් මේ අවස්ථාව සදහා සහභාගී විය.

ආදී සිසුන්ගේ මේ ආදරය සහ කැපවීම නිසා අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජයග්‍රහණ කරා යාමට මහත් ශක්තියක් ලැබෙනවා.
ඔබ සැමට හදවතින්ම ස්තූතියි! ❤️🖤

Address

Anuradhapura
50000

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Website

Alerts

Be the first to know and let us send you an email when Kottawa Ananda Maha Vidyalaya Football Team posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share