Du Cricket Academy

Du Cricket Academy ක්‍රිකට් ක්‍රීඩාවේ හොදම නවාතැනට ඔබත් පැමිණෙන්න 🏏

DU CRICKET ACADEMY ❤️🏏ADMISSION OPEN 💥✍️
05/01/2026

DU CRICKET ACADEMY ❤️🏏

ADMISSION OPEN 💥✍️

🌞❤️
14/04/2025

🌞❤️

Galenbidunuwewa Academy Practise Session 🏏❤️
30/03/2025

Galenbidunuwewa Academy Practise Session 🏏❤️


DU CRICKET ACADEMY  VS GALENBIDUNUWEWA CENTRAL COLLEGE🔥👊
16/02/2025

DU CRICKET ACADEMY
VS
GALENBIDUNUWEWA CENTRAL COLLEGE
🔥👊




DU CRICKET ACADEMY              VS FIEDING JAYA CRICKET ACADEMY              FRIENDSHIP CRICKET MATCH ❤️🏏Date -14TH Janu...
12/01/2025

DU CRICKET ACADEMY
VS
FIEDING JAYA CRICKET ACADEMY
FRIENDSHIP CRICKET MATCH ❤️🏏

Date -14TH January 2025
Venue -Gajaba Regiment Ground(Saliyapura)



DU CRICKET ACADEMY විසින් ගලෙන්බිඳුනුවැව සිසුන් සදහාපැවැත්වූ විශේෂ පුහුණු සැසිය 🏏මෙම පුහුණු සැසිය මෙහෙයවීම සිදුකරනු ලැබු...
06/12/2024

DU CRICKET ACADEMY විසින්
ගලෙන්බිඳුනුවැව සිසුන් සදහා
පැවැත්වූ විශේෂ පුහුණු සැසිය 🏏
මෙම පුහුණු සැසිය මෙහෙයවීම
සිදුකරනු ලැබුවේ
*Coach dulshan prabash
හා
*Coach yohan prebathiya
විසිනි.

විශේෂ ස්තූතිය
Coach yohan prebathiya ❤️🤝




DU Cricket Academy මාසික ක්‍රිකට් තරගය අද දින අ/සල්ගාදු ක්‍රීඩාංගනයේදී පැවැත්විය.එහිදී අනුරාධපුර හා ගලෙන්බිදුණුවැව  ඇකඩම...
25/08/2024

DU Cricket Academy මාසික ක්‍රිකට් තරගය අද දින අ/සල්ගාදු ක්‍රීඩාංගනයේදී පැවැත්විය.

එහිදී අනුරාධපුර හා ගලෙන්බිදුණුවැව ඇකඩමි අතර පැවති තරගයෙන් ලකුණු 73ක විශිෂ්ඨ ජයක් ලැබීමට අනුරාධපුර ඇකඩමි සිසුන් සමත් විය 🏆️❤️
අනුරාධපුර ඇකඩමිය-229/10
ගලෙන්බිදුණුවැව ඇකඩමිය-156/10

Du Cricket Academy



අවුරුදු 15න් පහල පාසල් ක්‍රිකට් තරගාවලිය මේ දින වල පවත්වනු ලැබේ.එම තරගාවලියේ අ/නිවත්තකචේතිය ජාතික පාසල හා කැකිරාව බැස්ති...
10/08/2024

අවුරුදු 15න් පහල පාසල් ක්‍රිකට් තරගාවලිය මේ දින වල පවත්වනු ලැබේ.
එම තරගාවලියේ අ/නිවත්තකචේතිය ජාතික පාසල හා කැකිරාව බැස්තියන් සිල්වා මහා විදයාලය අතර පැවති තරගයේදී අප DU ක්‍රිකට් පුහුණු ඇකඩමියේ සෙනුක සහ චන්දික සිසුන් දෙදෙනා විශිෂ්ට දක්ශතා දක්වා ඇත.එම සිසුන් දෙදෙනා හට අපගේ සුභ පැතුම් මෙලෙස එක් කරන්නෙමු ❤️🏆

Du Cricket Academy


ඊයේ දින පැවැත්වූ විශේෂ පුහුණු සැසිය 🏏Du Cricket Academy
21/07/2024

ඊයේ දින පැවැත්වූ විශේෂ පුහුණු සැසිය 🏏

Du Cricket Academy

P r a c t i c e   S e s s i o n 🏏✨️Du Cricket Academy 🔥
05/05/2024

P r a c t i c e S e s s i o n 🏏✨️
Du Cricket Academy 🔥

Address

Anuradhapura

Website

Alerts

Be the first to know and let us send you an email when Du Cricket Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category