vijayapura premiere league

vijayapura premiere league Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from vijayapura premiere league, Sports League, Anuradhapura.

20/12/2024

🧡🏏

08/12/2024

Are you ready vpl seasons 02

vijayapura premiere league  2024🏆මෙම වසරේ ශූරයන් EAGLES කණ්ඩායම.ක්‍රීඩා කල සියලූ තරග ජයගනිමින් අපරාජිතව අවසන් තරගය දක්වා...
07/07/2024

vijayapura premiere league 2024🏆
මෙම වසරේ ශූරයන් EAGLES කණ්ඩායම.ක්‍රීඩා කල සියලූ තරග ජයගනිමින් අපරාජිතව අවසන් තරගය දක්වා ක්‍රීඩා කල ඔවුන්ට සුභ පැතුම්.අනුශූරයන් ROYALS කණ්ඩායම.හොඳම පන්දු යවන්නා EAGLES කණ්ඩායමේ ක්‍රීඩකයත්,හොඳම පිතිකරු ROYALS කණ්ඩායමේ ක්‍රීඩකයත්,තරගාවලියේ වීරයා ASHAN ක්‍රීඩකයත් දිනා ගනු ලැබුවා.උද්වේගකර තරගකාරී තරගාවලියක් මෙසේ අවසන් විය.මීලග තරගවාරයෙන් නැවතත් අප හමුවෙමූ🏆❤

Day vijayapura premiere league  2024🏆
07/07/2024

Day vijayapura premiere league 2024🏆

Tomorrow @ 9.00AM pandukabaya ground anuradhapura🏆🔥🏏
06/07/2024

Tomorrow @ 9.00AM pandukabaya ground anuradhapura🏆🔥🏏

vijayapura premiere league  2024🏆සියල්ල සූදානම්🏆තරග කාලසටහනකවුරුන් අවසන් මහා තරගයට සුදුසුකම් ලබාවිද??ජූලි 7 මතකයිනේ දිනේ...
05/07/2024

vijayapura premiere league 2024🏆
සියල්ල සූදානම්🏆
තරග කාලසටහන
කවුරුන් අවසන් මහා තරගයට සුදුසුකම් ලබාවිද??
ජූලි 7 මතකයිනේ දිනේ❤🏆🤍

vijayapura premiere league  2024🏆🏏කණ්ඩායම් හී අවසන් සංචිතයන්🤎ඔබ සිතන්නේ කවුරුන් මෙවර ශූරයන්🏆 වේවීද??Team bulls❤Team lion...
05/07/2024

vijayapura premiere league 2024🏆🏏
කණ්ඩායම් හී අවසන් සංචිතයන්🤎
ඔබ සිතන්නේ කවුරුන් මෙවර ශූරයන්🏆 වේවීද??
Team bulls❤
Team lions🧡
Team dragons💜️
Team royals🤍
Team eagle🤎
ජූලී 07 දින ඉරණම විසදෙන දවසක් 😁😁😁🏆🏏

Auction times🏏🏆vijayapura premiere  league 2024
04/07/2024

Auction times🏏🏆
vijayapura premiere league 2024

vijayapura premiere league  2024🏆කණ්ඩායම් නායකයින්DRAGONS--RUKSHAN❤EAGLES SQUAD--VIRAN🧡BULLS--NALAKA💜️ROYALS--CHAMIKARA🤎...
04/07/2024

vijayapura premiere league 2024🏆
කණ්ඩායම් නායකයින්
DRAGONS--RUKSHAN❤
EAGLES SQUAD--VIRAN🧡
BULLS--NALAKA💜️
ROYALS--CHAMIKARA🤎
LIONS--KANCHANA🤍

කණ්ඩායම් 5ක්             ක්‍රීඩකයන් 55ක්ක්‍රීඩක තෝරාගැනීම් අද රාත්‍රී 7.00ට🏏🏆සජීවී තොරතුරු vijayapura premiere league  f...
04/07/2024

කණ්ඩායම් 5ක්
ක්‍රීඩකයන් 55ක්
ක්‍රීඩක තෝරාගැනීම් අද රාත්‍රී 7.00ට🏏🏆
සජීවී තොරතුරු vijayapura premiere league facebook පිටුවෙන්

Address

Anuradhapura
50000

Website

Alerts

Be the first to know and let us send you an email when vijayapura premiere league posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category