Anuradhapura judo club

Anuradhapura judo club whatsapp 070 3648014

2025 සමස්ථ ලංකා පාසල් ජූඩෝ තරගාවලියඋතුරු මැද පළාතට වගේම අනුරාධපුර දිස්ත්‍රික්කයට ..🥋44 බර පංතිය කාන්තා රන්දි ශ්‍රී විභූද...
08/09/2025

2025 සමස්ථ ලංකා පාසල් ජූඩෝ තරගාවලිය
උතුරු මැද පළාතට වගේම අනුරාධපුර දිස්ත්‍රික්කයට ..
🥋44 බර පංතිය කාන්තා රන්දි ශ්‍රී විභූද්‍යා ලෝකඩ පදක්කම.🥉🥉🥉🥉
🥋81 බර පංතිය චමුදින මුනසිංහ ලෝකඩ පදක්කම 🥉🥉🥉🥉
🥋81 ට වැඩි රමිරු ඉන්සිත රිදී පදක්කම 🥈🥈🥈🥈

13/06/2025

අපගේ දංසල අති සාර්ථකව අවසන් විය ....මෙම කටයුත්ත සාර්ථක කරගැනීමට සහයෝගය ලබාදුන් සියලු දෙනාටම ස්තූතිවන්ත වන අතර කිසිදු ආතමයක අහාරපාන වලින් අඩුවක් නොවී ගුසගිනි නොමඒවා කියා ප්‍රාර්ථනා කරනවා🔅🔅🔅🔅

13/06/2025

අපගේ දංසල අති සාර්ථකව අවසන් කිරීමට හැකිවිය..සහයෝගය ලබාදුන් සියලුම දෙනාට කිසිදු ආත්මයක අහාරපාන අඩුවක් නොවේවා කුසගින්නක් නොවේවා කියල ප්‍රාර්ථනා කරනවා 💜️...

The Anuradhapura Judo Team won the National Sports Festival District Judo Tournament.🥋🥋🥋💎
22/05/2025

The Anuradhapura Judo Team won the National Sports Festival District Judo Tournament.🥋🥋🥋💎

සමස්ථ ලංකා පදක්කම් 07 ලබාගනිමින්  උතුරුමැද පළාතට වගේම අනුරාධපුර දිස්ත්‍රික්කයට කීරිතියක් ගෙන දුන් පුහුණුකරු- Anjana Mala...
03/05/2025

සමස්ථ ලංකා පදක්කම් 07 ලබාගනිමින් උතුරුමැද පළාතට වගේම අනුරාධපුර දිස්ත්‍රික්කයට කීරිතියක් ගෙන දුන් පුහුණුකරු- Anjana Malaka මහතා ඇතුළු අනුරාධපුර ජූඩෝ කණ්ඩායමේ අති දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට උණුසුම් සුභපැතුම්💜️💜️💜️🎉️🎉️🎉️🎉️🎉️💜️

01/05/2025

පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරන අනුරාධපුර දිස්ත්‍රීක් ජූඩෝ තරගාවලිය
නැරඹීමට ඔබ සැමට ආරාධනා
ස්ථානය (මහජන ක්‍රීඩාංගනය )
2025-05-05...

19/04/2025

Page follow 💪🥋🥋

09/04/2025
09/04/2025

Jym workout 💪💎

Address

Public Stadium
Anuradhapura

Website

Alerts

Be the first to know and let us send you an email when Anuradhapura judo club posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category