Lion Fitness Center

Lion Fitness Center Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Lion Fitness Center, Gym/Physical Fitness Center, Dewanampiyathissapura, Anuradhapura.

අද දින සවස රුවන්වැලි මහාසෑය අසල..💪💪
01/01/2019

අද දින සවස රුවන්වැලි මහාසෑය අසල..💪💪

09/08/2018
තිත්ත උනත් ඇත්ත මෙකයි💪
28/07/2017

තිත්ත උනත් ඇත්ත මෙකයි💪

තිරණය ඔබ සතුයි.....
24/07/2017

තිරණය ඔබ සතුයි.....

04/03/2017
04/03/2017

කාය වර්ධනයට දේශීය ඖෂධ

හෙළ ජනතාව අතීතයේ ලොව සිටි හොඳම කාය වර්ධකයෝ වූහ. දස මහා යෝධයින් ඇතුළු අවශේෂ යෝධයන් මෙයට කදිම උදාහරණ වේ. සොරබොර වැව තැනූ බුලතා ද හෙළ කාය වර්ධකයක් පිළිබඳව මනාව හෙළි කර ඇත. ඔවුන් දැන් සිටිනා කාඩ්බෝඩ් කාය වර්ධකයන් සමග කෙසේ සැසඳිය හැකිද ?

කෙසේ වෙතත් අද පරපුර නරක පෙති ටැබ්ලට් හා පිටි වලින් දියවැඩියාව , මේහ ගත රෝග , සමේ රෝග සන්ධ් ආපදාව , තරබාරුව, වඳ භාවය වැනි රෝග වලින් පෙලෙන්නන් බවට පත්වී ඇඟ හදා ගැනීම කෙසේ වෙතත් ලෙඩ හදා ගැනීම සිදුව ඇත.

තවද දුර්වල වූ ජාන තාක්ෂණයෙන් නිපදවනු ලබන ලාබාල ජාන ඇති ආහාර භෝග අනුභවයත් ඊට යාබදව කෘමි නාශක ශරීරගත වීමත් නිසා ලාංකිකයෝ වර්තමානයේ රෝග ඉදිරියේ දුබලයන් බවට පත්වී ඇත. ඉපැරණි ජනතාව කාය වර්ධනය සහ වීරිය පිණිස යොදා ගත් රහස් ප්‍රතිකාර කිහිපයක් . එයින් කිහිපයක් ඔබටද අහරක් කොට බුදින්නට සලස්වන්නෙමි.

1. 1935 ට ප්‍රථම මෙරට භාවිතා වුනේ කරපුංචා කොළ වෙනුවට කංසා කොල ය. (මෙය ඉපැරණි රහසකි ) පැරැන්නෝ කුරහන් තලපය සකසා උඳු ඇට , මුං ඇට , මෑ ඇට , කව්පි ඇට , අමු ඇට , කොල්ලු ඇට , මේවා එකට යොදා ආනම් හොද්දක් හදාගෙන එය කංසා කොල කිහිපයකින් රසවත් කර ගනී. මෙය ඉතා ප්‍රභල වූ ශක්තිසම්පන්න , ජව සම්පන්න , කාය වර්ධනය වන ආහාර වේලකි.

2 බින්තල් අල, තල සමඟ ගිතෙල් අඩුවෙන් මී පැණි වැඩියෙන් ගටා සිනිඳු කර උදේ සවස කනු. කය වර්ධනය අවශ්‍ය පමණට වූ විට නවත්වනු.

3 උඳු පිටි ගිතෙල් සහ එළකිරෙන් උයා ඉඳුනු බෙලි මද , සීනි හා මී පැණි මිශ්‍ර කොට අනා කුසගිනි පමණ දැන දෙසතියක් වැළදීමෙන් ධාතු ස්ථම්භනය කර ශරීරයේ ඕජස් වර්ධනය වේ.

4 අමුක්කරා අල , අව්වේ වියලා චූර්ණය කර වරකට මේස හැන්දක් පමණ එළ කිරේ දිය කර බොනු. මාසයක් බීමෙන් පැළ ගොයමට වතුර බැන්දා සේ ශරීරය පුෂ්ඨිමත් කර ධාතු බල වඩයි.

5 දිය නොමුසුව මිරිකාගත් නෙල්ලි යුෂ බෝතලයක් , කීප දිනක් අව්වේ තබා කකාරා ගෙන , මී පැණි , සූකිරි , එළඟිතෙල් සෑහෙන පමණින් එකතු කොට හැන්ද හැන්ද බැගින් උදේ සවස දෙවරක් බොනු. මහල්ලන් වුව ඔජස් වර්ධනය වේ.

6 කිරිබදු අල , කපා වියලා , පෙනෙරයකින් හලා කිරිබදු අල ඉස්මට කලතා අව්වේ වියලා ගනු. දින 3ක් පමණ කිරි බදු ඉස්ම එකතු කර වියලා ගත් මෙම චූර්ණය මී පැණි , ගිතෙල් වලින් අනා බුළු ගෙයි පමණින් උදේ සවස වළදා එළකිරි බොනු. මහත්වූ බලසම්පන්නයි.

7 අරලු , බුලු , නෙල්ලි , අමුක්කරා , වැල්මී , රසකිඳ , කිරිබදු අල මේවාගේ පිටි සමකර උදේ සවස මේස හැන්ද බැගින් කිරි සමඟ දියකර බොනු.

මේ සියලු බෙහෙත් පිලිවෙත ක්‍රමානුකුලව හාර මාසය පුරන කල්හි කාය වර්ධනය රැය මෙන් දොස් දුරුව , යහපත සැලසේ.
මෙහි බෙහෙත් එකක් හෝ දෙකක් තෝරා හාර මාසය පුරනු. කාය වර්ධකයින්ගේ බලාපොරොත්තු ඉටුවේ.

Address

Dewanampiyathissapura
Anuradhapura
5000

Opening Hours

Monday 16:00 - 22:00
Tuesday 16:00 - 22:00
Wednesday 16:00 - 22:00
Thursday 16:00 - 22:00
Friday 16:00 - 22:00
Saturday 16:00 - 22:00

Telephone

0717936616

Website

Alerts

Be the first to know and let us send you an email when Lion Fitness Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share