26/03/2024
Congratulations Sri Lanka 💪💪💪
අනුරාධපුර දිස්ත්‍රික් පාපන්දු සංගමයේ සභාපති හා සුපර් යංග්ස් ක්‍රීඩා සමාජයේ සබාපති දක්ෂිත සුමතිපාල මහතාගේ සමාදර අනුග්‍රාහකත්වයෙන් පෙර දින පැවති පාපන්දු තරඟය සජීවීකරණය අති සාර්තකව පැවැත්වීමට හැකිවිය ඒ සඳහා නොමසුරු සහයෝගය ලබාදුන්, අනුරාදපුර පාපන්දුව නව මගකට එක්කල දක්ෂිත සුමතිපාල මහතාටත් මෙම කාර්ය සාර්ථක කරගැනීමට හා නැරඹීමට පැමිණි සියළුම පාපන්දු ලෝලීන්ට මෙන්ම සුපර් යංග්ස් ක්‍රීඩා පුහුණු කඳවුරේ කුඩා ක්‍රීඩකයින් සහ ඔවුන්ගේ දෙමව්පියන්ටද හදපිරි ස්තුතිය, ......