𝗖𝗿𝗶𝗰𝗸𝗲𝘁.𝗟𝗸

𝗖𝗿𝗶𝗰𝗸𝗲𝘁.𝗟𝗸 � හදවතින්ම ශ්�රී ලාංකීයයි �

සුපිරි බැටෙක් ෆෆ් ❤
17/02/2021

සුපිරි බැටෙක් ෆෆ් ❤

ෆෝමැට් තුනෙන්ම තියෙනවා ❤ 🇱🇰 නිදි මැරිල්ලක් තමා තියෙන්නේ 😅
17/02/2021

ෆෝමැට් තුනෙන්ම තියෙනවා ❤ 🇱🇰
නිදි මැරිල්ලක් තමා තියෙන්නේ 😅

🌎 ලෝකේ ලොකුම ක්‍රිකට් ක්‍රීඩාංගණය සහලෝකේ දෙවෙනියට ලොකුම ක්‍රීඩාංගණය 🏟️....මොටෙරා යන නමින් ද හදුන්වනු ලබයි. 🇮🇳 🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿 vs...
16/02/2021

🌎 ලෝකේ ලොකුම ක්‍රිකට් ක්‍රීඩාංගණය සහ
ලෝකේ දෙවෙනියට ලොකුම ක්‍රීඩාංගණය 🏟️....මොටෙරා යන නමින් ද හදුන්වනු ලබයි. 🇮🇳
🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿 vs 🇮🇳 𝗣𝗶𝗻𝗸 𝗯𝗮𝗹𝗹 3️⃣𝗿𝗱 𝗧𝗲𝘀𝘁
5️⃣ 𝗧2️⃣0️⃣𝗺𝗮𝘁𝗰𝗵𝗲𝘀

අම්මෝ ඒ වීව් එක ❤ ✈ ⛰️
15/02/2021

අම්මෝ ඒ වීව් එක ❤ ✈ ⛰️

දිලරුවන් නම් කමක් නෑ කියමු වයසත් එක්ක.😐.අනික් තුන 💔🙂
12/02/2021

දිලරුවන් නම් කමක් නෑ කියමු වයසත් එක්ක.😐.
අනික් තුන 💔🙂

දැන් සුපුරුදු රිද්මයට නැවත පැමිණේවි..❤🤗සුබ මංගලම් මෙන්ඩෝ ❤🙂Kusal Mendis  📷 Beyond Destiny
12/02/2021

දැන් සුපුරුදු රිද්මයට නැවත පැමිණේවි..❤🤗
සුබ මංගලම් මෙන්ඩෝ ❤🙂
Kusal Mendis
📷 Beyond Destiny

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සදහා ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්‍රීඩකයන් 31 දෙනෙකු නම් ඉදිරිපත් කලද එයින් නම් 9ක් පමණක් වෙන...
12/02/2021

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සදහා ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්‍රීඩකයන් 31 දෙනෙකු නම් ඉදිරිපත් කලද එයින් නම් 9ක් පමණක් වෙන්දේසි සදහා සුදුසුකම් ලබන ලදී❤😎
Isuru Udana Kusal Perera Dasun Shanaka Dushmantha Chameera Wanindu Hasaranga De Silva Thisara Perera යන ක්‍රීඩකයන් ඉන්දීය රුපියල් ලක්ෂ 50 බැගින්ද...ජාතික කණ්ඩායම නියෝජනය නොකල ,,,,විජේකාන්ත් වියස්කාන්ත් , මහීෂ් තීක්ෂණ , කෙවින් කොත්තිගොඩ යන ක්‍රීඩකයන් ඉන්දීය රුපියල් ලක්ෂ 20 බැගින්ද ඔවුන්ගේ නම් ඉදිරිපත් කොට ඇත..🇱🇰 🇱🇰 🇱🇰

බෝල ඉතිම් එලියේ තමා 🤗💪❤
10/02/2021

බෝල ඉතිම් එලියේ තමා 🤗💪❤

දිගටම ෆෝම් එකේ ඉන්න ටීම් එක  ❤England lead the series (1-0)
09/02/2021

දිගටම ෆෝම් එකේ ඉන්න ටීම් එක ❤
England lead the series (1-0)

ශ්‍රී ලාංකීය කාන්තා ක්‍රිකට් සලකුණ 🇱🇰 🇱🇰 🇱🇰 Chamari Athapaththu ඔබට සුබ උපන්දිනයක් ❤🙂
09/02/2021

ශ්‍රී ලාංකීය කාන්තා ක්‍රිකට් සලකුණ 🇱🇰 🇱🇰 🇱🇰
Chamari Athapaththu
ඔබට සුබ උපන්දිනයක් ❤🙂

පෙබරවාරි 14 🏏ක්‍රිකට් දවස ❤🙂
08/02/2021

පෙබරවාරි 14 🏏
ක්‍රිකට් දවස ❤🙂

ඉරිදා අයිලන්ඩ් පුවත්පතට කල සාකච්ඡාවක් ❤🙂Muttiah Muralitharan දැන්වත් අපේ හිටපු අයගෙන් උදව් අරන් හැදුවෙ නැත්තම් ආයේ හදන්න...
08/02/2021

ඉරිදා අයිලන්ඩ් පුවත්පතට කල සාකච්ඡාවක්
❤🙂
Muttiah Muralitharan
දැන්වත් අපේ හිටපු අයගෙන් උදව් අරන් හැදුවෙ නැත්තම් ආයේ හදන්න බැහැ.💔😒

Address

Anuradhapura Town

Telephone

+94769224562

Website

Alerts

Be the first to know and let us send you an email when 𝗖𝗿𝗶𝗰𝗸𝗲𝘁.𝗟𝗸 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to 𝗖𝗿𝗶𝗰𝗸𝗲𝘁.𝗟𝗸:

Shortcuts

Share

Category