E.Y.C cricket Academy

E.Y.C  cricket Academy Make good cricketers ��

කට්ටියට පුලුවන්නම් මේකට උදව් කරන්න.🙏❇️ උතුරුමැද පලාතේ. අනුරාදපුරේ . ඇලයාපත්තුව කියන ගමේ නිර්මාණය වන ටර්ප් ක්‍රිකට් ක්‍රී...
29/09/2023

කට්ටියට පුලුවන්නම් මේකට උදව් කරන්න.🙏

❇️ උතුරුමැද පලාතේ. අනුරාදපුරේ . ඇලයාපත්තුව කියන ගමේ නිර්මාණය වන ටර්ප් ක්‍රිකට් ක්‍රීඩාංගනය.

❇️ අඩුම තරමේ ග්‍රවුන්ඩ් එක තලන්න රෝලක් වත් නැතුව.
සෙල්ලම් කරන කොල්ලොන්ගේ උත්සහයෙන්.
බෝක්කු කටක් භාවිතා කරලා.

❇️ නියමිත ක්‍රම අනුමත කරමින්. නිර්මාණය වන ටර්ප් විකට් එක. උතුරුමැදින් ක්‍රිකට් තරු බිහිකරන්න ගන්න උත්සහයට. අපි හැමෝම පුලුවන් විදියට උදවු කරමු.

❇️ ජනවාරි ඉදන් මේකේ සෙල්ලම් කරන්න පුලුවන් වෙනවා. උතුරුමැද කොල්ලොන්ට වගේම ලංකාව පුරා ක්‍රිකට් පිස්සොන්ට.

❇️ කොළඹ ඉදන් කිලොමීටර 200කට වඩා දුරින් , ක්‍රිකට් ක්‍රීඩාවට වඩාත් උචිත තද හිරු රශ්මිය පතිත වෙන උතුරු මැද පලාතේ ක්‍රීඩා සමාජයක කොල්ලො ටික පටන් ගත්ත මේ වැඩේ නම් අගය කල යුතුමයි ! ඔවුන්ගේ අරමුණ ඉදිරි වසර කිහිපයක් තුල ශ්‍රී ලංකා ඛන්ඩාය්මට ප්‍රභල ක්‍රීඩකයින් බිහි කිරිමයි ,

❇️ දකුනට නුවරට කොලඹට විතරක් නෙමෙයි උතුරු මැද පාලතටත් ටර්ෆ් තණතීරු සහිත ක්‍රීඩා පිටි බිහිවෙන එක එහි ක්‍රිඩක ක්‍රීඩිකාවන් ක්‍රීඩා කරන එක නොබොදිනකින් ඔබටත් මටත් දැක ගත හැකී

✅ මේ සම්බන්දයෙන් තාක්ශණික උපදෙසක් උනත් ඔව්න්ට මේ වෙලාවෙ වටිනවා !

🏆 ඇලයාපත්තුව ක්‍රීඩා සමාජය සම්බන්ද කරගන්න. 🏆

💎චින්තක 0715774363 🏏
💎ඉසුරු 070 240 05 05 🏏

26/12/2022

EPL 2023 🌟🏆️
T10 tournament 🏏
Start on 2023.01.06 🗓️
In Elayapatthuwa Hard Ball Cricket Ground⛳
Live on Fb , Youtube 📺
5 Teams are ready,
01. EYC Titans
02. EYC Kinghts
03. EYC Dragons
04. EYC Lions
05. EYC Kings

This will be a Big Battle ⚔️👑

Join with us 🤝

Tel ☎ 070 240 05 05 ( Sri lanka Platform Committee)
0715774363 ( Organizer , Chinthaka Lakmal de Silva )

Plz share 🤜❤️

26/12/2022

මේකයි විස්තරේ.....

T10 ලෙදර්
ක්‍රිකට් ලීගය 2023

කන්ඩායම් 5 ක් සදහා ක්‍රීඩකයන් 60 ක් සූදානම් කරගෙන යනවා.

දම්. නිල්. කහ. කොල. රතු.
පාට 5 කින් ජර්සි කිට් 60 ක් මහලා තියෙනවා.

කැමරා 4 ක් රෙඩි කරලා තියෙනවා. සෝසල් මීඩියා සජීවී විකාශය වෙනුවෙන්.

ග්‍රවුන්ඩ් එක රෙඩි පිට තියෙන්නේ.
ඇලයාපත්තුව ලෙදර් ක්‍රිකට් ක්‍රීඩාංගනය.

ඒ නිසා. ටූනමන්ට් එකේ නම් EYC T10 ලීග්.

හැබැයි අනුරාදපුරේ සහ ලංකාවේ හතරදිග්භාගේ ඉන්න. ලෙදර් ක්‍රිකට් සෙල්ලම් කරන්න කැමැත්තක් දක්වන හැමෝටම හොද ප්ලැට්පෝම් එකක් හැදෙන එක තමයි බලාපොරොත්තුව.

ඕනම කෙනෙක්ට සෙල්ලම් කරන්න අවස්තාව ලැබෙනවා.

වැස්ස භාදා නොකරොත් ජනවාරි 6 සිකුරාදා උදේ අපි වැඩේ පටන් ගන්නවා.
2023 ලෙදර් ක්‍රිකට් වලින් පිරුනු වසරක් වෙයි.

වැස්සා කියලත් වැඩේ අතාරින්න සූදානම් නෑ.
ඊලග සතියට කල් යයි. ඒ බැරි උනොත් ලබන මාසෙට.

මේක අවුරුදු ගානක අපේ ලෙදර් ක්‍රිකට් වල සිහින තරගාවලි මාලාවක ආරම්භය.

අඩුපාඩු ඇතිවෙයි.
අපි ඒවට සූදානම්.
ප්‍රස්න එයි. ඒවා ok.

පියවරෙන් පියවර ඉදිරියට.

උදවු කරන බොහෝ පිරිසක් ඉන්නවා.
ගොඩක් ස්තූතී.

ඊලග පියවරේදී.
දිස්ත්‍රික් ක්‍රීඩාංගනයේ ටර්ප් එක බුක් කරගන්න ස්පෝන්සර්ස්ලා හොයාගමු.
තව තව දියුනු කරමු.

අනුරාධපුර වගේ ප්‍රදේශයකට මේක අලුත් අත්දැකීමක් වෙයි.

EYC T10 එකට ටීම් 5 යි.
LPL වගේ.
EYC Titans
EYC Lions
EYC Dragons
EYC Kings
EYC Knights

ඊට පස්සේ ටීම් 16 ක.
EYC champions trophy 2023

වැස්ස පායපු ගමන් අපිට වැඩ ගොඩයි.

හැමෝම සෙට් වෙන්න.

හැමෝටම ආරාධනා කරනවා.
😍😍🤗🤗😘😘🏏🏏💞💞💞💞

14/11/2022

JOIN WITH US 🤝

ලංකාවේ ප්‍රදානම ක්‍රීඩාව තමයි ක්‍රිකට්
කියන්නේ.
හැබැයි. දුස්කර පලාතක
ඈත ගමක කොල්ලො ටිකක් එකතුවෙලා.
මුලු රටටම අභියෝග කරන්න පුලුවන් ටීම් එකක් හදාගත්තා කියමුකෝ.
උන්ට වැඩ පෙන්නන්න තැනක් නෑ.
උන්ට උඩට යන්න. තමන්ගේ දක්ශතා පෙන්නන්න. කන්ඩායමක් විදියට ඉදිරියට යන්න විදියක් නෑ.
අපි ඒකට එකතු වෙලා විසදුමක් හදමු.
ලංකාවේ ක්‍රිකට් විතරක්ම නෙවෙයි. හැම දෙයක්ම ඒම තමයි.
හැම දේම එක පාර වෙනස් කරන්න බෑ. ජනතාව සංවිදානය. අද්‍යාපනය ඇතුලු බොහෝ දේ ඒකට අදාල වෙනවා.
අන්න එතනදි මේක දේශපාලනික කාරනාවක් වෙන්න පටන් ගන්නවා වගේ පේනවා.
හැබැයි. සියල්ල දේශපාලනිකයි.
අපි ආසම කරන. ක්‍රිකට් වලින් පටන් ගමු.
ලංකාව පුරා විසිරුන ක්‍රීඩාංගන 16 කින් පටන් ගමු.
අපිට අපි ආසම කරන ක්‍රිකට් වලින් මේ විදියට සංවිදානය වෙන්න බැරි නම්.
අනිත් කාරනා ගැන කවර කතාද?
මේ උත්සහය රජ වෙන්නට නොවේ.
අපේ ගම්වල කොල්ලන්ට අපි ආසම කරන ක්‍රිකට් වලින් පාර හදලාදීලා පටන් ගන්න.
මේ පෝස්ට් එක දකින හැමෝගෙන්ම සහය ඕනේ.
කමෙන්ට් එකක්. සෙයා එකක් පුදුම වටිනාකම්ක් දෙනවා.
අපි යන්න හදන පාර අලුතෙන් කපාගෙන යන එකක්.
අඩුපාඩු හදන එක ඊලග පරම්පරාවට භාර දෙමු.
දහසක් අඩුපාඩු මැද.
මොකක්ම
හරි පාරක් හදමු.
එක්වෙන්න. ක්‍රිකට් වලට කැමති හැමෝම.
වට්ස් ඇප් 070 240 05 05

07/11/2022

Memories ☺️♥️🏏

15/10/2022
Join us ☎ 0702400505 🏏
12/10/2022

Join us ☎ 0702400505 🏏

😌❤️
14/08/2022

😌❤️

14/08/2022

For night cricket 😊🏏🌙

Coming soon 👐
14/08/2022

Coming soon 👐

Address

Elayapaththuwa
Anuradhapura Town

Telephone

+94712271479

Website

Alerts

Be the first to know and let us send you an email when E.Y.C cricket Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to E.Y.C cricket Academy:

Share

Category