PRAGATHI SPORT CLUB ANGULUGAHA

PRAGATHI SPORT CLUB ANGULUGAHA "ඔබ සතු දුර්ලභ,හාස්‍යජනක,වැදගත් ලිපි,?

වසරක් පාසා ප්‍රගති ක්‍රීඩා සමාජය විසින් පවත් වනු ලබන බක් මගේ සුහද ක්‍රිකට් තරගාවලිය අප්‍රේල් මස 12 වන දින උදෑසන 8  සිට අ...
01/04/2023

වසරක් පාසා ප්‍රගති ක්‍රීඩා සමාජය විසින් පවත් වනු ලබන බක් මගේ සුහද ක්‍රිකට් තරගාවලිය අප්‍රේල් මස 12 වන දින උදෑසන 8 සිට අගුලුගහ මහජන ක්‍රීඩාංගනයේදී පැවැත්වේ ක්‍රීඩාශීලී ඔබ සැමට ආරාධනා.

විස්තර කථනයෙන් ප්‍රවීන විස්‍තර විචාරක #රොඩ්නි #මෙන්ඩිස් සහභාගී වීමට නියමිතයි.

2023/02/26 Gonadeniyaya 6 Side Tournament Runners up PRAGATHI SPORT CLUB ANGULUGAHA  - 30000/=Best Batesman    - 2000/=T...
26/02/2023

2023/02/26 Gonadeniyaya 6 Side Tournament Runners up PRAGATHI SPORT CLUB ANGULUGAHA - 30000/=
Best Batesman - 2000/=
Today Total - 32,000/=
2023 Year Full Total - 72,000/=
Great Team Effort Boys ❤️💪

කාලයක් තිස්සෙ බලන් හිටිය ලස්සන දවසක් අද 🏆😍දෑරංගල ක්‍රිකට් තරගාවලිය ශූරතාවය Pragathi Sport Club Angulugaha 🏆❤️💪හොදම පිතික...
04/02/2023

කාලයක් තිස්සෙ බලන් හිටිය ලස්සන දවසක් අද 🏆😍
දෑරංගල ක්‍රිකට් තරගාවලිය ශූරතාවය Pragathi Sport Club Angulugaha 🏆❤️💪
හොදම පිතිකරු සහ තරගාවලියේ වීරයා Chaminda Sampath Chami ❤️💪
හොදම පන්දු යවන්නා
අපේ ජේෂ්ඨයා මහේෂ් අයියා ❤️💪 🙏
වයස කියන්නෙ ඉලක්කමක් විතරයි කියල පෙන්නුවා එදා වගේම අදටත් ඔයා අපිට හයියක් 💪🙏
Congratulations Pragathi Boys 🏆💪

සුහද ඇරයුමයි !!!වසරේ දැවැන්තම දීප ව්‍යාප්ත 8 සාමාජික ක්‍රිකට් තරගාවලිය 🏏මාර්තු මස 27 වන දිනඅගුලුගහ මහජන ක්‍රීඩාංගනයේදී ප...
13/02/2022

සුහද ඇරයුමයි !!!
වසරේ දැවැන්තම දීප ව්‍යාප්ත 8 සාමාජික ක්‍රිකට් තරගාවලිය 🏏
මාර්තු මස 27 වන දින
අගුලුගහ මහජන ක්‍රීඩාංගනයේදී පැවැත්වේ

ශූරතාවය - 50'000
අනු ශූරතාවය - 30,000
හොඳම පිතිකරු,හොඳම පන්දු යවන්නා,තරගාවලියේ වීරයා සදහා කුසලාන
අමතන්න - 0773500651

සංවිධානය - ප්‍රගති ක්‍රීඩා සමාජය, අගුළුගහ

ලියාපදින්චි වීම සදහා කණ්ඩායම් සියල්ල මේ මස 22 වෙනිදාට පෙර මුදල් තැම්පත් කර රිසිට්පත 077-3500651 අංකයට වට්ස් ඇප් කරන්න.24 වෙනිදා සඡීවී කුසපත් ඇදීම Live හරහා එකතුවන්න. W.V.P.Madushanka
118157203325 - Sampath Bank

ආයෙත් හවසට 🏏❤️😍🥎
06/01/2022

ආයෙත් හවසට 🏏❤️😍🥎

😥❤️🏏😷🙏   ආයි සෙල්ලම් කරන්න බැරි වෙන්නත් පුලුවන් 😷❤️🏏🙏
25/03/2020

😥❤️🏏😷🙏
ආයි සෙල්ලම් කරන්න බැරි වෙන්නත් පුලුවන් 😷❤️🏏🙏

11/04/2018

2018.04.12 එනම් හෙට දින අගුලුගහ ක්‍රීඩා පිටියේ පැවැත්වීමට තිබූ ක්‍රිකට් තරගය පිටියේ ඇතිවී තිබෙන අයහපත් තත්වය නිසාවෙන් අගුලුගහ ක්‍රීඩා පිටියේ පැවැත්වීමට නොහැකි බැවින් හෙට දින දොරපේ විදුහල් ක්‍රීඩා පිටියේ පැවැත්වීමට කටයුතු සුදානම් කරඇති බව දන්වා සිටිමු.සියලු දෙනාම උදෑසන 7.30 වන විට දොරපේ විදුහල් ක්‍රීඩා පිටියට පැමිනෙන මෙන් කාරුණිකව දන්වාසිටිමු.

👇👇👇👇👇👇👇💪💪💪💪💪
10/04/2018

👇👇👇👇👇👇👇💪💪💪💪💪

තව දින 2 👌💪
10/04/2018

තව දින 2 👌💪

තව දින 6 👉👉👉💪💪💪
06/04/2018

තව දින 6 👉👉👉💪💪💪

Our New Jercy
01/04/2018

Our New Jercy

Address

Angulugaha

Website

Alerts

Be the first to know and let us send you an email when PRAGATHI SPORT CLUB ANGULUGAHA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to PRAGATHI SPORT CLUB ANGULUGAHA:

Share

Category