MALPURA SUPER LIONS

Directions

MALPURA SUPER LIONS Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from MALPURA SUPER LIONS, Sports Team, Angoda.

MALPURA SUPER LIONS  🦁🦁 ක්‍රීඩා සමාජය විසින් ප්‍රදේශයේ ව්‍යාපාරික හිතවතුන්ගේ,ප්‍රදේශවාසීන්ගේ හා ක්‍රීඩා සමාජයේ සමාජිකයින...
01/04/2024

MALPURA SUPER LIONS 🦁🦁 ක්‍රීඩා සමාජය විසින් ප්‍රදේශයේ ව්‍යාපාරික හිතවතුන්ගේ,ප්‍රදේශවාසීන්ගේ හා ක්‍රීඩා සමාජයේ සමාජිකයින්ගේ ආධාර උපකාර ඇතිව 3වන වරටත් ස‍ංවිධානය කරනු ලැබූ දිවාරාත්‍රී වොලිබෝල් තරගාවලිය සාර්ථකව පවත්වන ලදි.
මෙය සාර්ථක කරගැනීම සදහා සහය දුන් ඔබ සැමට ස්තූතිය පුද කර සිටිමු🤝🤝.

08/05/2023

#අයිස්ක්‍රීම් #දන්සල #මල්පුර #2023වෙසක්

අපගේ අයිස් ක්‍රීම්🍦 දන්සල ඉතා සාර්ථකව පැවැත්වුණු අතර ඒ සදහා සහය වු සැමට අපගේ ගෞරවණීය ස්තූතිය පුද කර සිටිනවා😊Waruna Sisik...
08/05/2023

අපගේ අයිස් ක්‍රීම්🍦 දන්සල ඉතා සාර්ථකව පැවැත්වුණු අතර ඒ සදහා සහය වු සැමට අපගේ ගෞරවණීය ස්තූතිය පුද කර සිටිනවා😊Waruna Sisikumara Galhenage Thisari Janithmi Kushan Sanjaya Amila N Hansi Priyankara Athauda Supun Madusanka Charuka Charith Lochana Umesh Chamika Adithya Ravishka Imasha Senevirathna Viranga Kaveesha Nishadhi Fonseka Damitha Madushan Dedunu Nirushika Sisira Bandusiri Buddhika Thiwanka Vish Maheshi

මල්පුර සුපර් ලයන්ස් ක්‍රීඩා සමාජය විසින් 1️⃣0️⃣ වන වතාවටත් පැවත්වූ මහා අයිස් ක්‍රීම්🍦දන්සල ☸️ 😊
07/05/2023

මල්පුර සුපර් ලයන්ස් ක්‍රීඩා සමාජය විසින් 1️⃣0️⃣ වන වතාවටත් පැවත්වූ මහා අයිස් ක්‍රීම්🍦දන්සල ☸️ 😊

18/06/2022

MSL vs MAHARAGAMA F.C

Sri Jayawardenapura Kotte Football League Match No.4 Malpura Super Lions vs Maharagama F.C
18/06/2022

Sri Jayawardenapura Kotte Football League Match No.4 Malpura Super Lions vs Maharagama F.C

03.00PM ⚽️
17/06/2022

03.00PM ⚽️

2021/12/25 වන දින මල්පුර සුපර් ලයන්ස් ධනංජය අනුස්මරණ ක්‍රිකට් තරගය සාලමුල්ල එක්සත් ක්‍රීඩා සමජය හා මල්පුර සුපර් ලයන්ස් ක...
25/12/2021

2021/12/25 වන දින මල්පුර සුපර් ලයන්ස් ධනංජය අනුස්මරණ ක්‍රිකට් තරගය සාලමුල්ල එක්සත් ක්‍රීඩා සමජය හා මල්පුර සුපර් ලයන්ස් ක්‍රීඩා සමාජය අතර ඉතා විශිෂ්ඨ අන්දමින් පැවැත්වූහ.

20/12/2021
🥰🥰
20/12/2021

🥰🥰

Address

Angoda

Website

Alerts

Be the first to know and let us send you an email when MALPURA SUPER LIONS posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category