RBKE Sport Club

RBKE Sport Club Ambalantota RBKE Sport Club

04/11/2024

🥺🏏🥎

අම්බලන්තොට මැලේකොලනිය ප්‍රදේශයේ පැවැතී RN අභියෝගතා කුසලානය ක්‍රිකට් තරගාවලියේ අනුශූරයින් 🏏RBKE Sport Club 🩵
17/09/2024

අම්බලන්තොට මැලේකොලනිය ප්‍රදේශයේ පැවැතී RN අභියෝගතා කුසලානය ක්‍රිකට් තරගාවලියේ අනුශූරයින් 🏏

RBKE Sport Club 🩵

2024/07/28 දින RBKE ක්‍රීඩා සමාජය මගින් පළමු වරට සවිධානය කරන ලද ක්‍රිකට් තරගාවලියේ ශූරයන් වූ දෙහිගහලන්ද කණ්ඩායමටත් අනුශූ...
29/07/2024

2024/07/28 දින RBKE ක්‍රීඩා සමාජය මගින් පළමු වරට සවිධානය කරන ලද ක්‍රිකට් තරගාවලියේ ශූරයන් වූ දෙහිගහලන්ද කණ්ඩායමටත් අනුශූරයන් වූ බැරගම කණ්ඩායමටත් අපගේ උණුසුම් සුභ පැතුම්❤️

RBKE ක්‍රීඩා සමාජය මගින් පළමු වරට සවිධානය කරන ලද ක්‍රිකට් තරගාවලියේ පොල් තෙල්පහන දැල්වීම සදහා පැමිණි ආරාධිත අමුත්තන්ට අප...
29/07/2024

RBKE ක්‍රීඩා සමාජය මගින් පළමු වරට සවිධානය කරන ලද ක්‍රිකට් තරගාවලියේ පොල් තෙල්පහන දැල්වීම සදහා පැමිණි ආරාධිත අමුත්තන්ට අපගේ ස්තූතිය..❤️

තරගය අරම්භයට සියල්ල සූදානම් ❤️
28/07/2024

තරගය අරම්භයට සියල්ල සූදානම් ❤️

🛑🛑🛑🛑8Side Cricket Tournament 2024🏏AmbalantotaJULY 28,2024🛑Champions 30,000/=🛑Runners Up.  10,000/=සැහැල්ල පන්දු කරලියේ ස...
23/07/2024

🛑🛑🛑🛑
8Side Cricket Tournament 2024🏏
Ambalantota
JULY 28,2024
🛑Champions 30,000/=
🛑Runners Up. 10,000/=

සැහැල්ල පන්දු කරලියේ සිටින සියලුම කණ්ඩායම් වලට සුහඳ ආරාධනාව..... !

එහෙනම් 28 (ඉරිදා)දිනේ වෙන් කරගන්න.

අම්බලන්තොට රංගිරි රාජමහා විහරස්ථාන ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ. 🏏

Address

Ambalantota
Ambalantota

Website

Alerts

Be the first to know and let us send you an email when RBKE Sport Club posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share