Rotawala RCC

Rotawala RCC Cricket Life 🏏❤️

2026.02.04 දින පැවති RPL Season 6 තරඟාවලියේ ශුරයන් බවට පත් වු Pasindu Geeshan  ගෙ නායකත්වයෙන් යුත් ROTAWALA ROYAL ROBBER...
05/02/2026

2026.02.04 දින පැවති RPL Season 6 තරඟාවලියේ ශුරයන් බවට පත් වු Pasindu Geeshan ගෙ නායකත්වයෙන් යුත් ROTAWALA ROYAL ROBBERS කණ්ඩායමට සහා අනුශුරයන් බවට පත් වු Bhanu Dilshan ගෙ නායකත්වයෙන් යුත් ROTAWALA WARRIORS කණ්ඩායමට අපගේ උණුසුම් සුභපැතුම් 🥇🥈🏆️

හොදම පන්දු යවන්නා : Tharusha Jayasinghe 🏆️🥇
හොදම පිතිකරු : Bhanuka Dilshan 🏆️🥇
⁣හොදම පන්දු රකින්නා : Praveen 🏆️🥇
තරඟාවලියේ වීරයා : Ka Su N 🏆️🥇
නැගීඑන ක්‍රීඩකයා : Thenuja Denuwan 🏆️🥇
ළාබාලතම නැගීඑන ක්‍රීඩකයා : Keshan 🏆️🥇

සෙසු තරග සියල්ලගෙම වීරයන් හට පදක්කම් පිරිනැමිම සිදුකෙරුනා 🥇❤️

😢
17/01/2026

😢

🤛
14/01/2026

🤛

Soooon..... ❤️🏏
21/12/2025

Soooon..... ❤️🏏

😍
21/10/2025

😍

Today Chinthaka Abeywickrama Challenge Throphy Champions Rotawala RCC 🥇🏆️Cash Price = 50000 🥇Best batsman = Vihanga 🏆️🥇S...
18/10/2025

Today Chinthaka Abeywickrama Challenge Throphy Champions Rotawala RCC 🥇🏆️

Cash Price = 50000 🥇
Best batsman = Vihanga 🏆️🥇

Special Thanks For Ishara Madushanka ❤️
Good Day ❤️

Rotawala RCC ක්‍රීඩා සමාජයේ නව ජර්සිය සඳහා අනුග්‍රහය දැක්වූ BRO SoftBall අයතනයට හා Ishara Madushanka යන අයට අපගේ හද පිර...
21/08/2025

Rotawala RCC ක්‍රීඩා සමාජයේ නව ජර්සිය සඳහා අනුග්‍රහය දැක්වූ BRO SoftBall අයතනයට හා Ishara Madushanka යන අයට අපගේ හද පිරි ස්තුතිය පුද කරමි ❤️🥇🏏

ඊයෙ දිනයෙ පැවති RPL තරග මාලාවේ ශුරයන් බවට පත් වු Bhanu Dilshan ගෙ නායකත්වයෙන් යුත් ROTAWALA SUPER KINGS කණ්ඩායමට සහා අනු...
08/06/2025

ඊයෙ දිනයෙ පැවති RPL තරග මාලාවේ ශුරයන් බවට පත් වු Bhanu Dilshan ගෙ නායකත්වයෙන් යුත් ROTAWALA SUPER KINGS කණ්ඩායමට සහා අනුශුරයන් බවට පත් වු Sachidu Pathirana ගෙ නායකත්වයෙන් යුත් ROTAWALA KNIGHT RIDERS කණ්ඩායමට අප සැමගෙ උනුසුම් සුභ පැතුම් 🥇🥈🏆️

හොදම පන්දු යවන්නා : Asanka 🏆️🥇
හොදම පිතිකරු : Praneeth Savindika 🏆️🥇
⁣හොදම පන්දු රකින්නා : Milinda 🏆️🥇
තරග මාලාවේ වීරයා : Sandun Tharaka 🏆️🥇

සෙසු තරග සියල්ලගෙම වීරයන් හට පදක්කම් පිරිනැමිම සිදුකෙරුනා 🥇❤️

RPL Match Shcedule 02 day Ago ❤️
05/06/2025

RPL Match Shcedule 02 day Ago ❤️

RPL තරගාවලිය සදහා BRO ball ලබාදීමේන් අනුග්‍රාහකත්වය ලබා දුන් BRO Soft Ball ආයතනය සදහා රොටවල ක්‍රීඩා සමාජය විසින් හදපිරි ...
02/06/2025

RPL තරගාවලිය සදහා BRO ball ලබාදීමේන් අනුග්‍රාහකත්වය ලබා දුන් BRO Soft Ball ආයතනය සදහා රොටවල ක්‍රීඩා සමාජය විසින් හදපිරි ස්තූතිය මෙමගින් පුදකරනු ලැබේ.
BRO SoftBall Thank you so much ❤️🏏

RPL Season 05 Next Level Adventure ❤️
28/05/2025

RPL Season 05 Next Level Adventure ❤️

පලමු කාන්ඩයේ තරග වදින කණ්ඩායම් 03 ❤️ Rotawala Knight Riders 🤺Rotawala Royal Challengers 🐉Rotawala Titans ⚡දෙවන කාන්ඩයේ ත...
19/05/2025

පලමු කාන්ඩයේ තරග වදින කණ්ඩායම් 03 ❤️

Rotawala Knight Riders 🤺
Rotawala Royal Challengers 🐉
Rotawala Titans ⚡

දෙවන කාන්ඩයේ තරග වදින කණ්ඩායම් 03 ❤️

Rotawala Capitals 🐅
Rotawala Super Giants 🧌
Rotawala Super kings 🫅

June 07 ❤️🏏 Next Level Cricket league 🏏

Address

Ambalantota

Website

Alerts

Be the first to know and let us send you an email when Rotawala RCC posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category