Dance With Keshani

Dance With Keshani Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dance With Keshani, Dance School, Ambalangoda.
(1)

BPA Honor (sp) Degree 1 st class Division 2023 Batch Top Gold Medalist 🏅
Temporary lecturer University of Visual & performing Arts Colombo
Dancing Teacher Mount Calvary High School Galle
Keshi Dance Academy

07/06/2026

ආදරණිය කලාව
මාව දරාගෙන ජිවත්වෙන කලාවට ආදරෙයි ණයගැතියි.
කලාව නැතිනම් සමහරවිට මම ජිවතුන් අතරත් නොවන්න පුළුවන් 🙏
#

විදෙන ලෙළෙන නරු බර පුළුලුකුළැ රැඳීහෙලන නඟන අත නුවනඟ බැලුම් දිදීරුවින දිලෙන අබරණ කැලුම ගත යෙදීසැලෙන පහන සිළු වැනි රඟන ලිය...
28/05/2026

විදෙන ලෙළෙන නරු බර පුළුලුකුළැ රැඳී
හෙලන නඟන අත නුවනඟ බැලුම් දිදී
රුවින දිලෙන අබරණ කැලුම ගත යෙදී
සැලෙන පහන සිළු වැනි රඟන ලිය සැදී

Keshi Dance Academy
Ambalangoda

27/05/2026
🥹
27/05/2026

🥹

24/05/2026

නර්තනය ශිල්පියාගේ මානසික සුවයට පමණක් නොව, එය ඉගැන්වීමේ නිරත වන ගුරුවරයාගේ මානසික සෞඛ්‍යයටද වැදගත් බලපෑමක් ඇති කරයි. නර්තන ගුරුවරයා ශිෂ්‍යයන් සමඟ චලන, සංගීතය හා සෞන්දර්යාත්මක අත්දැකීම් බෙදාගැනීමේදී ඔහුට හෝ ඇයට මානසික සැනසීමක් සහ ආත්මීය තෘප්තියක් ලැබේ. ඉගැන්වීමේ ක්‍රියාවලිය තුළ ඇති සමාජීය සම්බන්ධතා, නිර්මාණශීලීත්වය හා ශාරීරික ක්‍රියාකාරකම් හේතුවෙන් මානසික ආතතිය අඩුවී, සතුට හා ධනාත්මක හැඟීම් වර්ධනය වේ. විශේෂයෙන් නර්තනය මගින් මනස හා ශරීරය අතර සම්බන්ධතාවය ශක්තිමත් වන බැවින්, ගුරුවරයාටද අභ්‍යන්තර සමාධානයක් හා මානසික සමතුලිතතාවයක් ලබාදීමට එය උපකාරී වේ.

09/05/2026

උඩරට නර්තන කාලවේ අභිමානය නව පරම්පරාවකට දෙන අපේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ උඩරට නර්තන අධ්‍යයනාංශයට සදා ජය 🙏💎

දැනුම සොයායන්නන්ට.........විද්‍යාත්මකව විශ්ලේෂණය කරන්නන්ට ඇස නොගැටෙන මාර්ගයක් ,සොයන්න, පර්යේෂණ කරන්න🫀Body Awareness
02/05/2026

දැනුම සොයායන්නන්ට.........
විද්‍යාත්මකව විශ්ලේෂණය කරන්නන්ට ඇස නොගැටෙන මාර්ගයක් ,
සොයන්න, පර්යේෂණ කරන්න
🫀Body Awareness



නර්තන ආචාර්යවරුන්ට, විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්ට  සිතන්නට යමක් ...වැදගත් නම් මෙමගින් යමක් ඉගෙන ගන්න,සිතන්න, පර්‍යේෂණ කරන...
30/04/2026

නර්තන ආචාර්යවරුන්ට, විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්ට සිතන්නට යමක් ...
වැදගත් නම් මෙමගින් යමක් ඉගෙන ගන්න,සිතන්න, පර්‍යේෂණ කරන්න
Keshani Sandunika

උපුටා ගැනිම අරුණ පුවත්පත්පත
2026/4/30

I would like to express my sincere gratitude to Professor Mahinda Wimalasiri for his invaluable guidance in successfully completing this research. 🙏

fans


28/04/2026

Aptitude Test Application 2026 (Apply Now)

University of the Visual and Performing Arts (UVPA)

Admission for 2025 GCE A/L Students (Academic Year 2025/2026)

Degree Programmes:
01. Music
02. Dance
03. Drama & Theatre
04. Visual Arts

Application Closing Date – 2026.05.11

Details

English : https://drive.google.com/file/d/1sgLkpjQVGhAc92XKZaNPPyhx_yKnauY-/view?usp=sharing

Sinhala : https://drive.google.com/file/d/1o5YJtIRHHyc1ke4jytP7CLc1Hj6Kk1az/view?usp=sharing

Application Links

01. Music - https://docs.google.com/forms/d/e/1FAIpQLSfxy3LYP_aohXHykyNfzaUTPsUU96SfiNURs_miuW0FIOcUmg/viewform

02. Dance - https://docs.google.com/forms/d/e/1FAIpQLSdAcmKpF9Sj-9HkwzjfBo59StoWrTIaDRgzOn0m37hykaiI4Q/viewform

03. Drama & Theatre -
https://docs.google.com/forms/d/e/1FAIpQLSdpMVY_W8t5z_gnlMiuFOyyfj2mtveyBrzvgteMp3gfWx-LQQ/viewform

04. Visual Arts -
https://docs.google.com/forms/d/e/1FAIpQLScvKPWI8jwcDa4uDEq6--yiFqg4pFfSqX5gh1WyBEIADt6Lmw/viewform

🌹අපි කොහේ කොතන සිටියත් හදවතට එකගව වැඩ කරගෙන අපේ සතුට වෙනුවෙන් ජිවත් වීමතමයි වැදගත්.කේෂි
28/04/2026

🌹
අපි කොහේ කොතන සිටියත් හදවතට එකගව වැඩ කරගෙන අපේ සතුට වෙනුවෙන් ජිවත් වීමතමයි වැදගත්.
කේෂි

Address

Ambalangoda

Website

Alerts

Be the first to know and let us send you an email when Dance With Keshani posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category