27/10/2026
සෙන් කතා 01 - විවෘත මනස (The Open Mind)
අපේ ජීවිතයට සහ ආත්මාරක්ෂක සටන් කලාවට (Self Defense) විවෘත මනසක් කොතරම් වැදගත්ද?
සිත සංසුන් කරගෙන, සාර්ථකත්වයට මඟ පාදන මේ අපූරු සෙන් කතාව නරඹන්න. ජීවිතය දිනන්න, ඔබත් ඔබේ මනස අලුත් දේ සඳහා විවෘත කරගන්න! 🥋💡
අපගේ සමාජ මාධ්‍ය ජාලයන් සමඟ සම්බන්ධ වන්න:
📘 Facebook: https://facebook.com/SMARTFighterSelfDefense/
🔴 YouTube: https://youtube.com/
🎵 TikTok: https://tiktok.com/
#සෙන්කතා