Carlton Cricket Club -Alawwa

Carlton Cricket Club -Alawwa The aim is to provide opportunities for sportspersons who want to progress in cricket

Next To Lanka International - Pvt Ltd විදේශ රැකියා ආයතනයේ ප්‍රධාන අනුග්‍රහයෙන් ❤️
10/02/2025

Next To Lanka International - Pvt Ltd විදේශ රැකියා ආයතනයේ ප්‍රධාන අනුග්‍රහයෙන් ❤️

2023 APL තරගමාලාව ඉකුත් අප්‍රේල්  23 වන දින නොසිතූ කාලගුණ තත්වය හමුවෙ උවද සාර්ථකව අවසන් වූ බව සටහන් කරනු ලැමැත්තෙමු...මෙ...
23/05/2023

2023 APL තරගමාලාව ඉකුත් අප්‍රේල් 23 වන දින නොසිතූ කාලගුණ තත්වය හමුවෙ උවද සාර්ථකව අවසන් වූ බව සටහන් කරනු ලැමැත්තෙමු...

මෙහිදි අප සදහා සහයෝගය දැක්වූවන් සදහා කෘතවේදීත්වය පල කිරීම සදහා මෙම සටහන තබන්නෙමු...

ප්‍රථමයෙන්ම අප හට ප්‍රධාන අනුග්‍රහය ලබා දුන් Ritz Clothing ඇගළුම් ආයතනය සදහා ස්තූතිය පුද කරන අතර එම සම්බන්ධීකරණ කටයුතු සිදු කර දුන් පුද්ගලයින්ට සහ එම ආයතනයෙ හිමිකරු ඇතුළු මෙම කාර්‍යට සහය දැක්වූ එම ආයතනය නියෝජනය කළ සියළුම දෙනාට ස්තූති වන්ත වෙමු..

සම අනුග්‍රහය ලාබා දෙමින් සහ තරගාවලිය සදහා ශ්‍රම දායකත්වයද සැපයූ අප ක්‍රීඩා සමාජයෙ සමාජික Dinothis Solutions /A N D Investment සහ Next To Lanka International යන ආයතනයන්හි හිමිකරු දිනෙශ් සොයුරාටත් ස්තූති වන්ත වන අතර නන් අයුරින් සහයෝගය දැක්වූ ඔහෙගෙ ආයතන කාර්‍යමණ්ඩලයටත් අපෙගෙ ස්තූතිය පුද කර සිටිනව..

සජීවීකරණය සදහා අනුග්‍රය ලබා දුන් අමිත් ජයසුන්දර සොයුරාටත් ස්තූතිවන්ත වන අතර එක්වින් සැලූන් අධිපති මහතාටත් ස්තූතිය පුද කර සිටිනව..
සහ
සහභාගී වූ සියලු ක්‍රිඩකයන් සහ එම කණ්ඩායම් කලමණාකරුවන් සියලුම දෙනාටමත් ස්තූතිවන්ත වන අතර ලබන වසරේදී තවත් උසස් අයුරින් මෙම තරගාවලිය පැවැත්වීමට බලාපොරොත්තුවෙන් සමුගන්නෙමු

අලව්ව ප්‍රිමියර් ලීග් තරගාවලියේ කණ්ඩායම් 7 ක් සමගින් එක් කුසලානයක් සදහා තරග වදින   කණ්ඩායමෙ ක්‍රීඩකයින් 😍Main Sponsor - ...
20/04/2023

අලව්ව ප්‍රිමියර් ලීග් තරගාවලියේ කණ්ඩායම් 7 ක් සමගින් එක් කුසලානයක් සදහා තරග වදින කණ්ඩායමෙ ක්‍රීඩකයින් 😍

Main Sponsor - RITZ Clothing Pvt Ltd
••••••••••••••••••••••••••••••••••••••••

Powerd By
•••••••••••••
A N D Investment - Pvt Ltd
Dinothis Solutions
Next To Lanka International - Pvt Ltd

Organized By - Carlton Cricket Club -Alawwa

APL 2023

💡   ටිකට්පත් සියල්ල විකීණී අවසන්....සියලුම ක්‍රීඩකයින් අප්‍රේල් මස 5 වන දින සවස 6.30 වන විට Grindlays Regency  හොටෙල් පර...
03/04/2023

💡

ටිකට්පත් සියල්ල විකීණී අවසන්....
සියලුම ක්‍රීඩකයින් අප්‍රේල් මස 5 වන දින සවස 6.30 වන විට Grindlays Regency හොටෙල් පරිශ්‍රයට පැමිණෙන ලෙස සාදරයෙන් ඉල්ලා සිටින්නෙමු.
නිසි වේලාවට පැමිණීම අනිවාර්‍ය වන අතර ක්‍රීඩකයින් 80 දෙනාගේම පැමිණීම බලාපොරොත්තු වේ....

Main Sponsor - RITZ Clothing Pvt Ltd
••••••••••••••••••••••••••••••••••••••••

Powerd By
•••••••••••••
A N D Investment - Pvt Ltd
Dinothis Solutions
Next To Lanka International - Pvt Ltd

Organized By - Carlton Cricket Club -Alawwa

APL 2023

2️⃣ වන වරටත්  2️⃣0️⃣2️⃣3️⃣නව මුහුණුවරකින් විවිධාංග රැසක් සමගින්....අලව්වෙ ක්‍රිකට් නිතරම අප්ඩේට් කරන Carlton Cricket Clu...
02/04/2023

2️⃣ වන වරටත්

2️⃣0️⃣2️⃣3️⃣
නව මුහුණුවරකින් විවිධාංග රැසක් සමගින්....
අලව්වෙ ක්‍රිකට් නිතරම අප්ඩේට් කරන Carlton Cricket Club -Alawwa වෙතින්....

Co - Sponsor
°°°°°°°°°°°°
මෙවර සම අනුග්‍රාහකත්වය අප ක්‍රීඩා සමාජය සදහා නිරතුරුවම දායකත්වය සපයන අපෙ සහෝදර Amith Jayasundara මහතායි....

Main Sponsor - RITZ Clothing Pvt Ltd
••••••••••••••••••••••••••••••••••••••••
Powerd By
•••••••••••••
A N D Investment - Pvt Ltd
Dinothis Solutions
Next To Lanka International - Pvt Ltd

Organized By - Carlton Cricket Club - Alawwa

Address

Main Street
Alawwa
60280

Website

Alerts

Be the first to know and let us send you an email when Carlton Cricket Club -Alawwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Carlton Cricket Club -Alawwa:

Share

Category