10/04/2025
ජයග්‍රාහී දවසක් වේවා..
Sea Lions ක්‍රිඩා සමාජය 2 වන වරටත් සංවිධානය කරන කාන්තා සහ පිරිමි 11 සමාජික ක්‍රිකට් තරඟාවලිය ආරම්භ කරමින් කාන්තා තරඟ පසුගිය 2025 - 04 - 13 වන දින ආරම්භ වුනා....
කාන්තා කන්ඩායම් 11 ක් කාන්ඩ 4 ක් යටතේ තමයි ක්‍රිඩා කිරිමට අවස්ථාව උදාකරගෙන තිබුනේ....
ඒ අනුව තරඟාවලිය ආරම්භ කරමින්
B කාන්ඩය යටතේ
*RANTHARU
*EAGLE
*RATHNADEEPA
යන කන්ඩායම් ක්‍රිඩා කලේ 2/3 තරඟ ක්‍රමයටයි.
එහිදි පලමු තරඟයේදි
RANTHARU කන්ඩායම පරාජය කරමින්ම EAGLE කන්ඩායම ජයගත් අතර දෙවන තරඟයේදි RANTHARU කන්ඩායම පරාජය කරමින් RANTHNADEEPA කන්ඩායම ජයගැනිමට සමත්වුනා...
ඉන් අනතුරුව
PLAY OF තරඟ වටයට පිවිසෙන කන්ඩායම තොරාපත්කරගැනිම වෙනුවෙන්
RATHNADEEPA සහ EAGLE කන්ඩායම් තරඟ වැදුන අතර ප්‍රභල තරඟයකින් අනතුරුව RATHNADEEPA කන්ඩායම තරඟය ජයගෙන Play off තරඟ වටයට පිවිසුන පලමු කාන්තා කන්ඩායම බවට පත්වුනා...මෙම තරඟාවලියට ආදාලව තිබෙන මූලික වටයේ ඉතිරි කාන්ඩ 3 තරග 2025 - 04 - 13 වන ඉරුදින පැවැත්වීමට නියමිතයි....
පසුගිය ඉරුදින කාන්තා කන්ඩායම් ක්‍රිඩා කල අවසන් තුල ලබාගත් රූප රාමු කිහිපයක් පහලින්...
ඒ වගේම ලකුණු සටහන් කිරිමේදි අජන්ත අපට ලබාදුන් සහයොගය පිලිබදව හදවතින්ම ස්තුතිය පුද කරන අතර.තරඟාවලිය සාර්ථකව ආරම්භ කිරිමට ගාමිණී අයියාගේ සහයොගය වගේම අජන්තගේ සහයොගය ඉතාමත් අගය කරන අතර සියළුම කන්තා කන්ඩායම් ලබාදුන් සහයොගයත් ගෞරවයෙන් අගය කරනවා....
අපි SEA LIONS