Osan Challenges

Osan Challenges Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Osan Challenges, Cricket Ground, Seoul.

Family cricket tournament 2026 😍           September 25 ✨✨✨ #.. RAD GAME CHANGER'S.. #.. OSAN SUPER FIGHTERS .. #.. ROYA...
23/08/2026

Family cricket tournament 2026 😍
September 25 ✨✨✨

#.. RAD GAME CHANGER'S..
#.. OSAN SUPER FIGHTERS ..
#.. ROYAL FALCONS ..
#.. BLACK ARROW..
#.. OSAN WHITE WALKERS..
#.. ROYAL WARRIORSE..

🏏🏏මේපාර මේටික කවුරු උස්සයිද?... 🏆️🏆️🏆️🏆️

Our family tournament 2026 OSAN C.C. කොල්ලන්ගේ වැඩක්✨
22/08/2026

Our family tournament 2026
OSAN C.C. කොල්ලන්ගේ වැඩක්✨

Thanks for being a top engager and making it on to my weekly engagement list! 🎉Thilina Disanayaka, Sahan Anushka, නාමල් ...
07/05/2026

Thanks for being a top engager and making it on to my weekly engagement list! 🎉

Thilina Disanayaka, Sahan Anushka, නාමල් සංජීව ගමගේ, Vishwa T Aloka, Lakindu Shehan, Udith Hewa Anthoni, Dushan Galahitiyawa, Tashil Shanaka, Mahesh Ran, Rashwin Rajapaksha

🙏 SPECIAL THANKS & APPRECIATION 🙏🏆 OSAN CHALLENGER TROPHY 2026 සාර්ථක කරගන්න පසුබිමින් විශාල දායකත්වයක් ලබාදුන් අපගේ විශ...
04/05/2026

🙏 SPECIAL THANKS & APPRECIATION 🙏

🏆 OSAN CHALLENGER TROPHY 2026 සාර්ථක කරගන්න පසුබිමින් විශාල දායකත්වයක් ලබාදුන් අපගේ විශේෂ පුද්ගලයන්ට අපගේ හෘදයාංගම ස්තූතිය 🙌

👨‍⚖️ MAIN UMPIRE
Vishwa T Aloka
👉 Fair decisions, discipline සහ game එකේ integrity එක රැකගත් ඔබට අපගේ විශේෂ ස්තූතිය 💯

🎙️ OFFICIAL COMMENTATOR
Namal Sanjeewa Gamage
👉 ඔබගේ energetic commentary එක නිසා match එකේ excitement එක double වුණා 🔥

📡 LIVE STREAM PARTNER
Point System 2026 – South Korea
👉 Tournament එක live එකෙන් perfect quality එකෙන් broadcast කරලා, හැම moment එකක්ම audience එකට ගෙනාවට ස්තූතිය 🙌

💯 මේ event එක successful වෙන්න මේ තුන්දෙනාගේ contribution එක අතිශය වැදගත් 👍

🙏 Again, thank you for your support & dedication

💛 Play Together, Win Together!
🏏 One Team, One Dream!

🏆 OSAN CHALLENGER TROPHY 2026 🏆🔥 FINAL RESULT – OFFICIAL 🔥ඊයේ පැවති තරඟාවලිය ඉතාමත් සාර්ථකව අවසන් වුණා 🏏💥කෙසේ වෙතත්, කාල...
04/05/2026

🏆 OSAN CHALLENGER TROPHY 2026 🏆

🔥 FINAL RESULT – OFFICIAL 🔥

ඊයේ පැවති තරඟාවලිය ඉතාමත් සාර්ථකව අවසන් වුණා 🏏💥

කෙසේ වෙතත්, කාලය සීමිත වීම හේතුවෙන් Final Match එක පැවැත්වීමට නොහැකි වුණා.
➡️ එම නිසා, Toss එකක් මගින් ජයග්‍රාහකයන් තීරණය කරන ලදී.

🏆 CHAMPION
🥇 Wegwan Riders

🥈 RUNNER-UP
Vision Cargo With Siyen

👏 Final එකට පැමිණි කණ්ඩායම් දෙකම tournament එක පුරා විශිෂ්ට ක්‍රීඩාවක් දක්වමින් ඉතාමත් සුදුසු ලෙස final එකට පැමිණියි 💯

🙏 මේ තරඟාවලිය සාර්ථක කරගන්න සහභාගී වූ සියලු කණ්ඩායම්ට සහ සහය දැක්වූ සියලු දෙනාට අපගේ ස්තූතිය 🙌

💛 Play Together, Win Together!
🏏 One Team, One Dream!

ඔබගේ කන්ඩායම් ලියාපදිංචිය සෙනසුරාදා (02) පස්වරු 03 දක්වා පමනක් බාර ගනු ලැබේ.  තවත් සීමිත කන්ඩායම් ප්‍රමානයක් සදහා ඉඩ ඇත🏆
01/05/2026

ඔබගේ කන්ඩායම් ලියාපදිංචිය සෙනසුරාදා (02) පස්වරු 03 දක්වා පමනක් බාර ගනු ලැබේ.
තවත් සීමිත කන්ඩායම් ප්‍රමානයක් සදහා ඉඩ ඇත🏆

Address

Seoul

Website

Alerts

Be the first to know and let us send you an email when Osan Challenges posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category