04/09/2026
අද පැවති කැරිබියන් ප්‍රිමියලීග් තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් SLK කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ ළකුණු 235ක දැවැන්ත ඉලක්කයක් ප්‍රථිවාදීන්ට ලබාදුන් අතර එහිදී කැපීපෙනෙන ඉනිම වුනේ දසුන්ගේ ළකුනු 121 . එයට වැය වුනේ පන්දු 43ක් පමණයි, ඉනිමට දැවන්ත 6 පහර 12ක් සමග 4 පහර 8ක් ඇතුලත්