14/06/2026
“වාර්තා බිඳින්න හැමෝටම පුළුවන්… නමුත් වසර ගණනාවක් අභියෝග නොවූ වාර්තාවක් නැවත ස්පර්ශ කරන්න පුළුවන් විශේෂයන්ට පමණි.”
අද ඒ විශේෂයා වූයේ Srimal Chaturanga
පන්දු 9කින් අර්ධ ශතකයක් රැස් කරමින්, කලකට පෙර ෂෝන් ඉන්දික තැබූ කණ්ඩායම් වාර්තාව සම කළ ඔහු, AURA VITERBO නාමය තවත් වරක් ගෞරවයෙන් බැබළවීය.
🔥 ROME DEVIL IS HERE. 🔥
ඉතිහාසය නැවත ලියවුණේ නැත… නමුත් ඉතිහාසය නැවත අවදි විය. 🦁🏏👑