Vicenza c.c

Vicenza c.c Power of the Unity💪🤝

Vincenza c.c. අප කoඩායමේ ක්‍රිකට් ක්‍රියාවට  ප්‍රිය කරන ආදරණීය කාගෙත් ආකර්ශණය දිනාගත් අලoකාර පහරවල් වලින් පිටිය සරසන Sen...
29/04/2026

Vincenza c.c. අප කoඩායමේ ක්‍රිකට් ක්‍රියාවට ප්‍රිය කරන ආදරණීය කාගෙත් ආකර්ශණය දිනාගත් අලoකාර පහරවල් වලින් පිටිය සරසන Sena Dheshai ඔබට බලාපොරොත්තු ඉටුවන වාසනාවන්ත සුබ උපන් දිනක් අපි ප්‍රාර්ථනා කරන්නෙමු!!🥂❤️❤️🎂

13/04/2026

සාන්ත ආනා Verona 8 Side තරගමාලාව හොද රිද්මයක් සහිතව පැවති අති සාර්ථක තරගමාලාවක්..
ස්තුතියි S.ANNA C.C.!!❤️

12/04/2026

2026 වසරේ Veneto..Emiglia .ප්‍රතම තරගාවලියේ ආරම්බය සනිටුහන් වූ මොහොත...❤️

සෙනා දේශායි.....සුපුරුදු රිද්මයට....💪 ඊයේ දින Milano නගරයේ පැවති ප්‍රතම තරගමාලාව තුල ප්‍රබල සේවීයර් කoඩායමට දායකත්වය ලබා...
30/03/2026

සෙනා දේශායි.....
සුපුරුදු රිද්මයට....💪 ඊයේ දින Milano නගරයේ පැවති ප්‍රතම තරගමාලාව තුල ප්‍රබල සේවීයර් කoඩායමට දායකත්වය ලබාදෙමින් තරග මාලාව පුරාවට අති දක්ෂ පිතිකරන රටාවක් ප්‍රදර්ශනය කරමින් ක්‍රීඩා පිටිය පුරාවටම එල්ල කරන ලද අලoකාර පහරවල් ප්‍රේක්ෂක කාගෙත් කතා බහට ලක්වූයේ සමස්ත තරගමාලාවේ දක්ෂතම පිතිකරුවාට හිමි කුසලානයද හිමිකර ගනිමිනි...
Well Played Our Young Man!!💪❤️❤️keep it Up..

2026 සාර්තක ක්‍රිකට් වසන්තයේ ප්‍රතම තරගමාලාව මිලානෝ නගරයේ "වීරයන්ගේ පුරවරයෙන් සූරයන්ගේ තරගමාලාවට "  ජයමවේවා කොල්ලනේ❤️
22/03/2026

2026 සාර්තක ක්‍රිකට් වසන්තයේ ප්‍රතම තරගමාලාව මිලානෝ නගරයේ "වීරයන්ගේ පුරවරයෙන් සූරයන්ගේ
තරගමාලාවට " ජයමවේවා කොල්ලනේ❤️

💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
08/03/2026

💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐

Vicenza C.C. ආරම්බක ප්‍රවේගකාරි දකුනත් පිතිකරු Dhanuska Maduranga ඔබට නීරෝගිමත් .ජයග්‍රාහී සුබ උපන්දිනක් අපි ප්‍රාර්ථනා ...
28/02/2026

Vicenza C.C. ආරම්බක ප්‍රවේගකාරි දකුනත් පිතිකරු Dhanuska Maduranga ඔබට නීරෝගිමත් .ජයග්‍රාහී සුබ උපන්දිනක්
අපි ප්‍රාර්ථනා කරන්නෙමු!!🥂❤️

31/01/2026
Vicenza c.c. අප කoඩායමේ වසර ගනනාවක් ක්‍රීඩා කරමින් ජයග්‍රාහී කුසලාන රැසක් තම පිත්තෙන් හිමිකරදෙමින් තරග වැදුනු Dineth per...
12/01/2026

Vicenza c.c. අප කoඩායමේ වසර ගනනාවක් ක්‍රීඩා කරමින් ජයග්‍රාහී කුසලාන රැසක් තම පිත්තෙන් හිමිකරදෙමින්
තරග වැදුනු Dineth perera ඔබට වසනාවන්ත සුබ උපන්දිනක් අපි ප්‍රාර්ථනා කරන්නෙමු!!❤️🍾🥂

Indirizzo

Via Alessandro Rossi, 134, Vicenza VI
Vicenza
36100

Sito Web

Notifiche

Lasciando la tua email puoi essere il primo a sapere quando Vicenza c.c pubblica notizie e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Contatta L'azienda

Invia un messaggio a Vicenza c.c:

Condividi

Digitare