Rome New Balance

Rome New Balance New Balance Cricket Club Official Page🏆
🇱🇰🇮🇹

26/08/2026

Congratulations🏏🎊Somerset CC Verona

2026 වසරේ ඉතාලිය තුළ නව ක්‍රීඩා සමාජයක් ලෙස සාමාජිකයන් 7 දෙනෙකුගෙන් ආරම්භ කරන ලද Rome New Balance අප කණ්ඩායම මේ වන විට න...
24/07/2026

2026 වසරේ ඉතාලිය තුළ නව ක්‍රීඩා සමාජයක් ලෙස සාමාජිකයන් 7 දෙනෙකුගෙන් ආරම්භ කරන ලද Rome New Balance අප කණ්ඩායම මේ වන විට නවක සාමජිකයින් 17 දෙනෙකු ගෙන් සමන්විත වන අතර මේ වසර තුළ අත්දැකීම් ලබා ගනිමින් බොහෝ තරඟ මාලාවන් නියෝජනය කරමින් සිටින අප සමාජයේ සියලුම ක්‍රීඩකයන් වෙනුවෙන් නව නිළ ජර්සිය ලබා දීම ඊයේ දින සිඳු කරන ලදි. මේ වසර අවසානය ජයග්‍රාහීව නිම කිරිමට හැකියාව ලැබේවා කියා ප්‍රාර්ථනය කරමු❤️ Keep It Up Boys🏆🎉🔥

❤️✌
06/07/2026

❤️✌

රෝම් නගරය තුළ දක්ෂ ක්‍රීඩයෙකු ලෙස ක්‍රීඩා කරමින් සිටි කපිල සහෘදයා හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් මත ඊයේ දින (09) අප අතරින...
10/05/2026

රෝම් නගරය තුළ දක්ෂ ක්‍රීඩයෙකු ලෙස ක්‍රීඩා කරමින් සිටි කපිල සහෘදයා හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් මත ඊයේ දින (09) අප අතරින් සමු ගන්නා ලදි. ඔබට නිවන් දොරටු විවර වේවා!🏳️😢

31/03/2026

මේ දවස්වල හැමෝම කතාවෙන Rome New Balance අප සතු
දක්ෂ පන්දු යවන්නා🔥
Ashan N Fernando❤️

Special Thanks Tiran Akuressa Brother❤️
31/03/2026

Special Thanks Tiran Akuressa Brother❤️

25/03/2026

Indirizzo


Rome

Sito Web

Notifiche

Lasciando la tua email puoi essere il primo a sapere quando Rome New Balance pubblica notizie e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Scelte rapide

Condividi

Digitare