Prima porta cricket club

Prima porta cricket club Sports club..

🔥Game On🔥🏏🏆🌟Prima Porta 6 Side Cricket Tournament🔺Date :- Sep 06 🔺Place :- Rebibbia Ground🔺Champions:- 1500 €with Trophy...
23/08/2026

🔥Game On🔥🏏🏆
🌟Prima Porta 6 Side Cricket Tournament
🔺Date :- Sep 06
🔺Place :- Rebibbia Ground
🔺Champions:- 1500 €with Trophy🏆🥇
🔺Runners Up:- 750€ with Trophy 🏆🏅
🌟✨ kindly Invite you all to join us…⭐️🏆🏏🎉✌️🥰❤️
More Info:- 389 944 6194

11/08/2026

පසුගිය ඉරුදින රෝමයේ පවත්වනු ලැබූ රණවිරු කුසලානය 2026 තරඟාවලියේ Prima porta CC අප කණ්ඩායම Semi Final තරඟයට තේරීපත් වීමෙන් තරඟය ආරම්භයේ ලැබුණ සත්කාරය...Final යන්න බැරිවුවත් එතෙක් දුර රෝමයෙන් සුදුසුකම් ලැබූ එකම කණ්ඩායම වශයෙන් අප ලැබු ජය ම එක්තරා ජයග්‍රහණයකි. ඉදිරියේදී තව තවත් ජය ලබන්න සියලුමදෙනාට ආශිර්වාද කරන්නෙමු. 🔥❤️

අද දින රෝමයේ පවත්වනු ලැබූ Wayaba CC Trophy තරඟාවලියේ ශූරතාවය ලබාගැනීමට අප කණ්ඩායම සමත්විය. මෙහිදි,🔺MAN OF THE SERIES - H...
12/07/2026

අද දින රෝමයේ පවත්වනු ලැබූ Wayaba CC Trophy තරඟාවලියේ ශූරතාවය ලබාගැනීමට අප කණ්ඩායම සමත්විය. මෙහිදි,
🔺MAN OF THE SERIES - Hashan Udukumbura සහෝදරයායද
🔺BEST BOWLER - Dilshan Tharushika සහෝදරයාටද ලබා ගැනීමට හැකිවිය. ඔවුන්ට සහ කණ්ඩායමේ සියලුම සාමාජිකයන්ය කළමනාකරු ඇතුලු සියලුම දෙනා සුභ පතන්නෙමු! ඉදිරියට තව තවත් දක්ශතා අතරට පැමි⁣ණීමට ආශිර්වාද කරන්නෙමු! 🎉🎉🎉

🏆 Aura Vitarbo Challenge Trophy 2026 තරඟාවලියේ ප්‍රීමා පෝර්තා අප කණ්ඩායම අනුශූරතාවය ලබාගැනීමට හැකියාව ලැබුණි.මෙහිදි හොදම...
29/06/2026

🏆 Aura Vitarbo Challenge Trophy 2026 තරඟාවලියේ ප්‍රීමා පෝර්තා අප කණ්ඩායම අනුශූරතාවය ලබාගැනීමට හැකියාව ලැබුණි.
මෙහිදි හොදම පිතිකරු සම්මානය ලබාගත් Naveen De Silva සහෝදරයාට උණුසුම් සුභ පැතුම් සහ ඉදිරියේදී තවත් දක්ෂතා අතරට පැමිණෙන්න සුභ පතමු! එසේම සියලුම සහෝදරයන්ට සුභ පතන අතර තවත් දක්ශත⁣ා අතරට පැමිණෙන්න සුභ පතමු!
එසේම ශූරතාවය ලබාගත් Sri Lak C C කණ්ඩායමට අපගේ උණුසුම් සුභ පැතුම්!...
Congratulations Boys!🎉🎉🎉🎉

02/06/2026

Prima porta cc නවතම සොයාගෑනීම...තව තවත් දක්ෂතා අතරට ඉක්මනින් පැමිණෙන්න උනුසුම් සුභ පැතුම් Dilshan Tharushika🔥🔥❤️❤️

Runners Up- ROME FEDERATION CHALLENGERS TROPHY 2026- 🏆🏆Well-played Boys! 🎉🎉🎉🎉
31/05/2026

Runners Up- ROME FEDERATION CHALLENGERS TROPHY 2026- 🏆🏆
Well-played Boys! 🎉🎉🎉🎉

සැහැල්ලු පන්දු ක්‍රීඩාව තුල ඉතා අගනා කර්ථවයක් කරන අප කාගේත් හිතවතා Arumawadu Ajith Dharmasena මහතාගේ පියාණන්ට නිවන්සුව ල...
29/05/2026

සැහැල්ලු පන්දු ක්‍රීඩාව තුල ඉතා අගනා කර්ථවයක් කරන අප කාගේත් හිතවතා Arumawadu Ajith Dharmasena මහතාගේ පියාණන්ට නිවන්සුව ලැබේවා යැයි කණ්ඩායම් කළමනාකරු ඇතුලු සියලුම සාමාජිකයන් ප්‍රාර්ථනා කරන්නෙමු! 🙏🙏

Indirizzo

Via Della Stazione Di Prima Porta, Roma RM
Rome
00188

Telefono

+393899446194

Sito Web

Notifiche

Lasciando la tua email puoi essere il primo a sapere quando Prima porta cricket club pubblica notizie e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Scelte rapide

Condividi

Digitare