Rome Young Boys

Rome Young Boys Informazioni di contatto, mappa e indicazioni stradali, modulo di contatto, orari di apertura, servizi, valutazioni, foto, video e annunci di Rome Young Boys, Campo di cricket, Rome.

07/02/2025

RYB 2025?

……♥️🎄 MERRY CHRISTMAS 🎄♥️……                         🎉2025.12.25🎉
25/12/2024

……♥️🎄 MERRY CHRISTMAS 🎄♥️……
🎉2025.12.25🎉

16/10/2024

Rome Young Boys # Lahiru Madushanka hiter

16/10/2024

young boysRome Young Boys

Congratulazions Boys🏆🇮🇹
09/10/2024

Congratulazions Boys🏆🇮🇹

⚪️ROME YOUNG BOYS ⚪️———————-M48 trophy 🏆 2024————————Main sponsor - sunrise homes 🏠                              - Sunri...
24/09/2024

⚪️ROME YOUNG BOYS ⚪️
———————-M48 trophy 🏆 2024————————

Main sponsor - sunrise homes 🏠
- Sunrise Travel & Tours
- suresh restaurant and catering

other sponsor - Lighthouse
- solo viaggi
- munasingher’s Mini Market
🟡 තරගා වලිය සදහා අනුග්‍රහය ලබා දුන් සියලු දෙනාට ස්තුතිය පුද කරමු.
🟡 අප කන්ඩායමේ සියලුම සාමාජිකයන්ට සහ නන් අයුරින් නොකි සියලුම දෙනාට බෙහෙවින් ස්තූතියි ♥️🙏....

M48 TROPHY 2024🏆🔹2023 වසරේ අප අතරින් සමුගත් අප කන්ඩායමේ නිර්මාතෘ හා හිටපු කන්ඩායම් නායක වන මාර්කො මාන්නගේ සොහොයුරාට ගෞරව...
27/08/2024

M48 TROPHY 2024🏆

🔹2023 වසරේ අප අතරින් සමුගත් අප කන්ඩායමේ නිර්මාතෘ හා හිටපු කන්ඩායම් නායක වන මාර්කො මාන්නගේ සොහොයුරාට ගෞරව පිනිස YOUNG BOYS තරග මාලාව මේම වසරේ පැවැත්වීමට සියලු කටයුතු සුදානම් බැවින් එ සදහා ඉතාලිය තුල සිටින සැහැල්ලු පන්දු කාන්ඩායම් සදහා සුහද ඇරයුමයි !

🔹ඒ වාගෙම එදින දවස පුරා DJ සංගිතයත් සමග විනොද විමට සියලු කටයුතු සුදානම් කර ඇති අතර රොමයේ සිටින සියලුම හිත මිතුරන්ට අපි අරාධනා කර සිටිමු.

🔴Main sponsor

🔸SUN RISE HOME
🔸SUN RISE TRAVEL & TOURS

🟢Another’s

🔸SURESH RESTAURANT
🔸SOLO VIAGGI

අද දවසේ උපන්දිනය සමරන  Rome Young Boys කණ්ඩායමේ ප්‍රබල තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වන Dhanushka Athapaththu හට සුභ උපන්දිනයක...
22/08/2024

අද දවසේ උපන්දිනය සමරන Rome Young Boys කණ්ඩායමේ ප්‍රබල තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වන Dhanushka Athapaththu හට සුභ උපන්දිනයක් වේවා කියා Rome young Boys අපි සියලු දෙනාම ප්‍රාර්ථනා කරනවා 🎂🎂🎂🎊🎉🎊

Indirizzo

Rome
00118

Telefono

+3287196280

Sito Web

Notifiche

Lasciando la tua email puoi essere il primo a sapere quando Rome Young Boys pubblica notizie e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Contatta L'azienda

Invia un messaggio a Rome Young Boys:

Condividi