30/10/2026
ක්රිකට් තරගයේ උණුසුමත් සමඟ ලංකාවේ රස විඳින්න!
📅 ඔක්තෝබර් 31 සෙනසුරාදා
Little Ceylon වෙතින් රසම රස ශ්රී ලාංකීය ආහාර රැසක් සාධාරණ මිල ගණන් යටතේ එදින ඔබ වෙනුවෙන්ම!
📍 PADOVA CRICKET CLUB
Campo da Cricket (all’esterno dello Stadio Euganeo)
📌 Viale Nereo Rocco, 60 – 35136 Padova (PD), Italy