Milan Ripamonti Cricket Club

Milan Ripamonti Cricket Club මිලානෝ රිපමොන්ති ක්‍රීඩා සමාජයේ ඇල්බට් පණ්ඩිත ක්‍රිකට්කුසලාන මහා තරඟය. සැප්තැම්බර් 23 මිලානෝ Q T.8

30/07/2021
Cricket Milano..  join with us...
16/07/2021

Cricket Milano.. join with us...

Coming soon..
16/06/2021

Coming soon..

22/05/2021

අපි.හමුවෙමු..ජුලි.මාසයේ..Milano Ripomonti Cricket Festival .

24/09/2018

Thanks..thanks. all cricket friends..

Ready to go. sunday.sep.23,Q T 8 Park Milan. සියල්ල ලෑස්තියි ..enna hamoma Ripamonthi sports cricket club - Albert Pandi...
17/09/2018

Ready to go. sunday.sep.23,Q T 8 Park Milan. සියල්ල ලෑස්තියි ..enna hamoma
Ripamonthi sports cricket club - Albert Panditha Trophy.

10/09/2018

මිලානෝ රිපමොන්ති ක්‍රීඩා සමාජයේ ඇල්බට් පණ්ඩිත ක්‍රිකට්කුසලාන මහා තරඟය. සැප්තැම්බර් 23 මිලානෝ Q T.8 ක්‍රීඩාංගනයේදී .උදේ 10 ට

එක් පිලකට හය දෙනා බැගින් පැවැත්වෙන තරඟයේ මුදලින් හා තෑගී කුසලාන රැසකි. 1.හොදම පන්දු යවනනා2.හොදම පිතිකරු 3.තුන් ඉරියව් ම දක්ෂයා. 4.ෂෙල්ටන් එදිරිසිංහ සිහිවටන කුසලානය .5 රන්ජිත් සමරසිංහ සිහිවටන කුසලානය 6,සිඩ්නි රොඩ්රිගෝ සිහිවටන කුසලානය 7,ජගත් ප්‍රසන්න (චුට්ටා) සිහිවටන කුසලානය 8.සම්පත් ලියනගේ සිහිවටන කුසලානය 9.අනෝජ් පනංගල සිහිවටන කුසලානය සමග තවත් සැනසිලි තෑගී ජයක්ග්‍රාහකයන් සඳහා ..
වසර 15 ක මිලානෝ නගරයේ අභිෂේක ක්‍රිකට් ඉතිහාසය දැරූ රිපමොන්ති ක්‍රීඩා සමාජයේ ඇරයුමයි මේ.. ඔබ සැමට .
info Tel..328 6453902/ 331 8108375/ 389 5742510 /338 8999781 /342 1025506

Indirizzo

Campo QT8
Milan
20136

Telefono

3318108375

Sito Web

Notifiche

Lasciando la tua email puoi essere il primo a sapere quando Milan Ripamonti Cricket Club pubblica notizie e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Condividi

Digitare