Gordon’s football Club Milano

Gordon’s football Club Milano අපේ club එක 💪🏼

Prossimo torneo a Verona
24/08/2026

Prossimo torneo a Verona

Auguri ගුලියා.
07/08/2026

Auguri ගුලියා.

05/08/2026

අපිටත් දවසක හඳපායනවා
එදා අපිත් මල් පෑණියෙන් නානවා
💪🏼

හැමෝම මිනිස්සුතම තමන්ට කැමති තැන්වල නතර වෙනවා ඒ අයට කැමති තැන්වල ඉන්න දීලා අපි අපේ පාඩුවේ ගියාම ලේසියිඑතකොට අපේ මනස ව්‍ය...
02/08/2026

හැමෝම මිනිස්සු
තම තමන්ට කැමති තැන්වල නතර වෙනවා ඒ අයට කැමති තැන්වල ඉන්න දීලා අපි අපේ පාඩුවේ ගියාම ලේසියි
එතකොට අපේ මනස ව්‍යාකූල වෙන්නේ නෑ.

ජීවිතය යනු එක්තරා සිතුවමක් වැනියඑය සුන්දරව නිර්මාණය කිරීමට අවශ්‍ය වන්නේ සායම් නොවසදාකල් පවතින සුන්දරත්වයෙන් පිරුණු මනුස්...
02/08/2026

ජීවිතය යනු එක්තරා සිතුවමක් වැනිය
එය සුන්දරව නිර්මාණය කිරීමට අවශ්‍ය වන්නේ සායම් නොව

සදාකල් පවතින සුන්දරත්වයෙන් පිරුණු මනුස්සකම පමණි. ♥️💪🏼

next tournament verona. ⚽️💪🏼♥️
30/07/2026

next tournament verona. ⚽️💪🏼♥️

පරදින්න පරදින්න තමයි දවසක දිනන්න අදිෂ්ඨාන මිනිස්සුන්ට ඇති උනේ 💪🏼
19/07/2026

පරදින්න පරදින්න තමයි දවසක දිනන්න අදිෂ්ඨාන මිනිස්සුන්ට ඇති උනේ 💪🏼

Next Tournament  💪🏼⚽️♥️
15/07/2026

Next Tournament 💪🏼⚽️♥️

දවසක ජිවිතයේ ආ පස්සට හැරිලා බලද්දි සතුටු වෙන්න පුළුවන් දේවල් කරලා තියපන්. එදාට දුක් වෙන්න අවශ්‍ය නෑ 💪🏼
15/07/2026

දවසක ජිවිතයේ ආ පස්සට හැරිලා බලද්දි සතුටු වෙන්න පුළුවන් දේවල් කරලා තියපන්.
එදාට දුක් වෙන්න අවශ්‍ය නෑ 💪🏼

Questo volta abbiamo fermato da qui💪🏼Prossima ci proviamo andare più avanti ⚽️♥️💪🏼
28/06/2026

Questo volta abbiamo fermato da qui💪🏼
Prossima ci proviamo andare più avanti ⚽️♥️💪🏼

Indirizzo

Milan
20121

Sito Web

Notifiche

Lasciando la tua email puoi essere il primo a sapere quando Gordon’s football Club Milano pubblica notizie e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Scelte rapide

In evidenza

Condividi