Radha Dancing Academy

Radha Dancing Academy Informazioni di contatto, mappa e indicazioni stradali, modulo di contatto, orari di apertura, servizi, valutazioni, foto, video e annunci di Radha Dancing Academy, Scuola di danza, Salabaganza, Felino.

දෙවියන් බුදුන්ගෙන් අවසර ගෙන ගුරුවර  දෙමාපියනට නමස්කාර කොට සුභ මුහුර්තයෙන් වේදිකා විවර වූ පූජා නර්තනය 2026 රාධා "වර්ණ" ප්...
18/09/2026

දෙවියන් බුදුන්ගෙන් අවසර ගෙන ගුරුවර දෙමාපියනට නමස්කාර කොට සුභ මුහුර්තයෙන් වේදිකා විවර වූ පූජා නර්තනය 2026 රාධා "වර්ණ" ප්‍රසංගය

වසර 2026 ක් වූ ජුනි මස 20 වෙනි දින ඉතාලියේ පාර්මා හි ෆෙලීනෝ රංග ශාලාවේ  පැවැත්වූ  " වර්ණ " විවිධ ප්‍රසංගය සුභ මොහොතින් ඇ...
14/09/2026

වසර 2026 ක් වූ ජුනි මස 20 වෙනි දින ඉතාලියේ පාර්මා හි ෆෙලීනෝ රංග ශාලාවේ පැවැත්වූ " වර්ණ " විවිධ ප්‍රසංගය සුභ මොහොතින් ඇරඹුණු චායා රූ ....

මීට වසර 10 කට පෙරාතුව  ආරම්භ කර පියවරෙන් පියවර තබමින් ඉදිරියට පැමිණි "රාධා" රංගායතනයේ දුවා දරුවන් හා හා පුරා කියා 2026 ජ...
24/07/2026

මීට වසර 10 කට පෙරාතුව ආරම්භ කර පියවරෙන් පියවර තබමින් ඉදිරියට පැමිණි "රාධා" රංගායතනයේ දුවා දරුවන් හා හා පුරා කියා 2026 ජුනි මස 20 වෙනි දින ඉතාලියේ පාර්මාහි ෆෙලීනෝ රංඟ ශාලාවේදී " වර්ණ " විවිධ ප්‍රසංගය හරහා අලංකාරවත්ව හා උත්කර්ශවත් ආකාරයෙන් වේදිකා ගත කරවන ලදි.
දේශීය සාම්ප්‍රදායික නර්තනයෙන් ,දේශීය බෙර වාදන අංගයන්ගෙන් ,අපටම ආවේණික වූ ජන නැටුම් හා නිර්මාණාත්මක නැටුම් අංගවලින් එය හැඩගැන්වුණි.
මෙහිදී වඩාත් සතුටු දනවන පුවත නම් "වර්ණ" ජනගත කිරීම සඳහා මුද්‍රිත හා ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය ආයතනයන් ගෙන් එය ප්‍රචලිත කිරීම සඳහා අපට ලැබුණු සහයෝගයයි.
ස්වර්ණවාහීනී මාධ්‍ය ආයතනයේ "ලෝක සිතියම" වැඩසටහන මෙහෙයවන මාධ්‍ය කණ්ඩායමටත් ,සිළුමිණ පුවත්පතේ "රසඳුන" කාර්යය මණ්ඩලයටත් , ඉතාලියේ පාර්මා නගරයේ Gazzetta di parma හි ලේඛක M.Mor මහතාටත් රාධා අප සියලුමදෙනා හෘදයාංගමව ස්තූති වන්ත වෙමු.
තවද "වර්ණ" වඩාත් අලංකාරවත් කිරීම සඳහා අප රාධා කණ්ඩායමේම සතුට වෙනුවෙන් තමන්ගේ නිර්මාණශීලී කුසලතාවයන් යොදාගනිමින් "වර්ණ" නමින් කිලෝග්‍රෑම් 4 ක පමණ රසවත් හා අලංකාරවත් කේක් නිර්මාණයක් ඉදිරිපත් කළ අප රංගායතනයේ ලූනා කල්දේරා දියණියටත් හදවතින්ම අප ස්තූති වන්ත වෙමු.එය පිළිබඳවත් සටහනක් තැබූ තරුණි පුවත්පතේ කතු මඩුල්ලත් මේ මොහොතේ කෘතවේදීව සිහිපත් කරන්නෙමු.
මේ පළකිරීම් වෙනුවෙන් තම උපරිම දායකත්වය ලබාදුන් Janani Gurusinghe මහත්මියටත් රාධා අපගේ ස්තූතිය පළකර සිටින්නෙමු.

30/04/2026
30/04/2026

Indirizzo

Salabaganza
Felino
43035

Sito Web

Notifiche

Lasciando la tua email puoi essere il primo a sapere quando Radha Dancing Academy pubblica notizie e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Scelte rapide

Condividi