Dragons Cricket Club - Catania

Dragons Cricket Club - Catania Informazioni di contatto, mappa e indicazioni stradali, modulo di contatto, orari di apertura, servizi, valutazioni, foto, video e annunci di Dragons Cricket Club - Catania, Squadra sportiva, Catania.

19/05/2026

St.Sebastian Challenge Trophy 17.05.2026

RUNNERS-UP - Dragons Cricket Club - Catania
Congratulations ❤️🏏

17/03/2026

1996 ක්‍රිකට් විජයග්‍රහණයට අදට වසර 30 ක්

DRAGONS 2026
16/03/2026

DRAGONS 2026

22/10/2025
22/10/2025
06/10/2025

Malith Pasidu Challenge Trophy 05.10.2025

RUNNERS-UP - Dragons Cricket Club - Catania

Congratulations ❤️🏏

21/05/2025
12/04/2025

කණ්ඩායම් 15කොන් සමන්විත කතානියා අන්තර් පලාත් ක්‍රිකට් තරගාවලියේ තරග කාල සටහන.❤️🏏

Sustharee CricketLions acirealeDragons Cricket Club - CataniaLord’s Catania Cricket clubCeylon CataniaYouth CataniaMasters CataniaMasters CataniaEagles cricket club acirealeCeylon CataniaST. Odilia cricket club - Messina ST. Sebasthian Messina - Cricket ClubStlucia SiracusaSt. Antony's C.C Messina

30/03/2025
DRAGONS ක්‍රීඩා සමාජයේ 2025 නිල ඇඳුම් කට්ටලය සදහා ප්‍රධාන අනුග්‍රාහක දායකත්වය මෙවරත් ලබා දෙන්නේ 2024 ඩ්‍රැගන්ස් කණ්ඩායම ...
23/03/2025

DRAGONS ක්‍රීඩා සමාජයේ 2025 නිල ඇඳුම් කට්ටලය සදහා ප්‍රධාන අනුග්‍රාහක දායකත්වය මෙවරත් ලබා දෙන්නේ 2024 ඩ්‍රැගන්ස් කණ්ඩායම සමග අත්වැල් බැඳගත් dragons ක්‍රීඩා සමාජයේ ඉදිරි වැඩකටයුතු වලට ප්‍රධාන අනුග්‍රහය ලබාදෙන ප්‍රධාන අනුග්‍රාහක AURORA SOUNDS සහ D ETNA RESIDENCY & BANQUET HALL අධිපති දමිත් තනූජ මහතාය.
dragons ක්‍රීඩා සමාජයේ සියලුම ක්‍රිඩකයන්ගේ හදපිරි ස්තූතිය පුද කරන්නෙමු දමිත් තනූජ මහතාට සහ සුජීව ධර්මප්‍රිය මහතාට.

11/03/2025

කතානියා අන්තර් පලාත් සය සාමාජික ක්‍රිකට් තරග මාලාව 13.04.2025 දින අචිරියාලේ ක්‍රීඩාංගනයේදී උදෑසන 10.00ට කතානියා සියලුම කණ්ඩායම් හට සුහද ආරාධනා.❤️🏏

Dragons Cricket Club - CataniaYouth CataniaLord’s Catania Cricket clubCeylon CataniaLions acirealeMasters CataniaMasters CataniaEagles cricket club acirealeCeylon CataniaSustharee Cricket

Indirizzo

Catania

Sito Web

Notifiche

Lasciando la tua email puoi essere il primo a sapere quando Dragons Cricket Club - Catania pubblica notizie e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Condividi