24/06/2026
Golden left-arm bowler ලාංකීය සැහැල්ලුවේන් ඔහුගේ සමුගැනීම අදයි 😞 Thank You Mohamed Aqeel 🌟 🫶🏻💜
ශ්රී ලාංකීය වේනුස් බොලොඤ්ඤා රාජකීයම පුරාවුර්තයේ අවසානය...🥹👉🇮🇹
ඉතාලි වේනුස් බොලොඤ්ඤා රාජකීය ගමණක ආරම්භය...
2019 වේනුස් බොලොඤ්ඤා නව කණ්ඩායමේ ආරම්භය සනිටුහන් වූ දිනයේ සිට අද දක්වාම එක දිගට නොකඩවාම වසර 7 ක තම Golden Left Arm එකෙන් දිය හැකි උපරිම දායකත්වය ලබා දෙමින්..
වයඹ පලාතෙන් ලංකාවට දායද කල
එයාටෙල් වේග පන්දු සොයා යෑමේ අදියරේ අනුශූරයා වූ
රටම හදුනන, රටම එක සේ ආදරේ කරන
නිහතමානී ගති පැවතුම් මෙන්ම හැම දෙනා සමගම ඉතා සුහදශීලී ව ක්රියා කරන
හැඩි දැඩි ජව සම්පන්න
තාමත් තරුණ වියේ පසුවන
කණ්ඩායෙමේ අසීරු අවස්තා බොහෝමයක් ජය ගැනීමට ඉතා සාර්තකව සහයෝගය දුන්,
විටක පන්දුවෙන් මෙනම අවසන් අභියෝගය ජයගනිමින් පිත්තෙනුත් කණ්ඩායමේ ජයග්රහණය තහවුරු කළ
ඔහු නිතැතින්ම වේනුස් බොලොඤ්ඤා රාජකීයම ක්රීඩකයෙකි.
වයඹේ සුපිරි වේග පන්දු යවන්නා...
වේනුස් බොලොඤ්ඤා මුදුන් මුලක් බදු වු...
VB Express 502 Md Aqeel
ඔයා තමයි වේනුස් බොලොඤ්ඤා කණ්ඩායම පටන් ගත්ත දවසේ ඉදන් අද කණ්ඩායමෙන් ඉවත් ව යන මොහොත වෙනකම් එක දිගටම කටුක කාල මෙන්ම සුවපහසු කාල දෙකේදීම කණ්ඩායෙමේ වැඩිම කාලයක් හිටපු ක්රීඩකයා.. ( ඔයාට පස්සේ ඉන්න බර්ටි විතරයි)
ජිවිතේ ඔයාට හරියන්නම ඕනේ...
මේ යන ගමන ඔයාට සර්ථක වෙන්නම ඕනේ..
ජිවිතේ ඔයා බලපොරොත්තු උන හැමදේම ලැබෙන්නම ඕනේ..
මේ තරම් රසික පිරිසක් වේනුස් බොලොඤ්ඤා වටා එකතු වෙන්න මදුරංග පෙරේරාට පස්සේ ඔයා තමයි හේතුව උනේ..
අපිව සතුටු කරාට... අපේ ආදරේ පිලිගත්තට..
VB EXPRESS මම දාපු නමට ඉතා සාධාරණයක් කරාට... ගොඩක් ස්තුතියි අකීල්...
ඉතාලි දේශයේ සිට ආරම්භ වන ඔයාගේ අලුත් ජිවිතය අති සාර්ථක වෙන්න ඕනේ..
ඉතාලි දේශයේදී වේනුස් බොලොඤ්ඤා සමග ආරම්භ වෙන අලුත් සැහැල්ලු පන්දු ජිවිතයද ඉතා සර්ථක වෙන්න ඕනේ...
ඔයා හැමදාමත් වේගපන්දුවේ රජෙක්...
සැහැල්ලු පන්දුවේ වේනුස් භීතිකාව..
මහා රජුන් සේ සිතන් සිටි පිතිකරුවන් පවා දණ ගැස්සවූ..
Golden Left Armer VB Express MD Aqeel
Thank you soooooooooo much Mđ Aqeeł
Safe journey brother... Much love
- Venus Bologna -