SL Cric Newss

SL Cric Newss “Sri Lanka plays with heart 💙”.

𝐆𝐀𝐌𝐄 𝐃𝐀𝐘 ⚔️Match 08🇱🇰 Lanka Premier League 2026 🏏GalleGallant🆚 Dambulla Sixers📍 Rangiri Dambulla International Cricket S...
22/07/2026

𝐆𝐀𝐌𝐄 𝐃𝐀𝐘 ⚔️
Match 08
🇱🇰 Lanka Premier League 2026 🏏

GalleGallant🆚 Dambulla Sixers
📍 Rangiri Dambulla International Cricket Stadium
⏰ 7:30 PM
📅 22nd July

Follow page watch online match

සුබම සුබ උපන්දිනක් කුලේ ❤️🎂🎂ශ්‍රී ලංකා හිටපු සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක නුවන් කුලසේකර ඔබට සුබ උපන් දිනයක් වේවා! 💚💥(Age ...
22/07/2026

සුබම සුබ උපන්දිනක් කුලේ ❤️🎂🎂
ශ්‍රී ලංකා හිටපු සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක නුවන් කුලසේකර ඔබට සුබ උපන් දිනයක් වේවා! 💚💥(Age 44)

✔️2009 අංක එකේ එක්දින පන්දු යවන්නා නුවන් කුලසේකර 🔥
✔️2013දී T20 ශ්‍රේණිගතකිරීම්හි තෙවන තැන 🔥

✅Tests Wickets 48
✅ODIs Wickets 199
✅T20is Wickets 66
✅International Runs 1933

Nuwan Kulasekara

Match 07:🇱🇰 Lanka Premier League 2026 🏏Tuesday 22 JULYColombo Kaps vs jaffna kingsFollow SL Cric news page watch live ma...
22/07/2026

Match 07:
🇱🇰 Lanka Premier League 2026 🏏
Tuesday 22 JULY
Colombo Kaps vs jaffna kings

Follow SL Cric news page watch live match 👇👇

🚨 NEWS ALERT 🚨මෙවර LANKA PREMIERE LEAGUE තරගාවලියේCOLOMBO KAPS නායක කුසල් මෙන්ඩිස් හට පාදයේ ආබාධයකට ලක්වීම හේතුවෙන් සමස්...
21/07/2026

🚨 NEWS ALERT 🚨

මෙවර LANKA PREMIERE LEAGUE තරගාවලියේ
COLOMBO KAPS නායක කුසල් මෙන්ඩිස් හට පාදයේ ආබාධයකට ලක්වීම හේතුවෙන් සමස්ථ තරගාවලියම අහිමිවී තිබෙනවා.. ඔහුගේ ක්‍රීඩක ආදේශය මේදක්වා තවමත් නම් කර නැහෑ..

එමෙන්ම මෙවර තරගාවලියේ COLOMBO KAPS කණ්ඩා‍යම නියෝජනය කිරීමට සිටි නේපාල (🇳🇵) ක්‍රීඩක Kushal Bhurtel හට ජාතික කණ්ඩා‍යමේ වගකීම් හේතුවෙන් තරගාවලිය අහිමිවී තිබෙනවා.. ඔහු වෙනුවට ඉතාලී (🇮🇹) ජාතික කණ්ඩා‍යම නියෝජනය කරන පා දඟ පන්දුයවන ක්‍රීඩක ක්‍රිශාන් කලුගමගේව ආදේශ කිරීමටයි තීරණය කර තිබෙන්නේ..

21/07/2026

Page එක follow කරලා තියා ගන්න. Live match එක බලන්න.

Foreign players ලා නැති උනොත් මුන් කීයක් ගහයිද ? 😁🤣
21/07/2026

Foreign players ලා නැති උනොත් මුන් කීයක් ගහයිද ? 😁🤣

රෝහිත් ශර්මාගේ ඉතිහාසගත ඉනිම නිමාවනවා.👏❤️2027 ලෝක කුසලානයෙන් හලන්න බැලුවා.ඒ හලන්න බැලුව සෙට් එකට කන්ට ගැහුවා වගේ අද ශතකය...
19/07/2026

රෝහිත් ශර්මාගේ ඉතිහාසගත ඉනිම නිමාවනවා.👏❤️

2027 ලෝක කුසලානයෙන් හලන්න බැලුවා.ඒ හලන්න බැලුව සෙට් එකට කන්ට ගැහුවා වගේ අද ශතකයක් දාලා ආයිත් ෆෝම් එකට ආවා.🔥

තම එක්දින ක්‍රිකට් දිවියේ 34 වන ශතකයත් සමග ලකුනු 138ක් ලෝඩ්ස් පිටියේදීම එංගලන්තයට එරෙහිව ලබාගැනීමට රෝහිත් ශර්මා සමත්වනවා.👏❤️

මැච් දෙක තුනක් ෆේල් උනාම හලන්න හදපු සෙට් එකට වචනයෙන් නැතුව ක්‍රියාවෙන්ම පෙන්නුවා ඒ ලෝඩ්ස් පිටියේ එක්දින ශතකයක් ලබාගත් පලමු ඉන්දියානුවා ලෙස ඉතිහාසයට එක්වෙමින්👏❤️

පන්දු - 110
ලකුනු - 138
හතරෙ ඒවා - 17
හයේ ඒවා - 5
SR - 125 🔥

Well Played Rohit Sharma 👏❤️

゚viralシfypシ゚

kauda ban menn mu?
19/07/2026

kauda ban menn mu?

Address

Delhi

Website

Alerts

Be the first to know and let us send you an email when SL Cric Newss posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share