Holy Trinity Dancing Academy

Holy Trinity Dancing Academy Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Holy Trinity Dancing Academy, Dance Studio, 108, Seniamman Koil Street Tondiarpet, Chennai.

16/08/2026

Such a proud and unforgettable moment! 🌟

​Deeply honored to receive these certificates, bearing the signature of the High Commissioner of Sri Lanka his excellency . It is truly a valuable souvenir to treasure and a wonderful reminder of an incredible journey in my dancing life.

​A heartfelt thank you to my leadership and everyone who made this such an amazing experience. Here’s to many more wonderful memories ahead! 🇱🇰🇬🇧💃✨

A massive, heartfelt thank you to the organizing committee Ayubowan Sri Lanka

27/07/2026

සතුට තියෙන්නේ අපි ගාවමයි – ලැබෙන හැම මොහොතක්ම සතුටින් ඉන්න. හෝලි ට්‍රිනිටි නැටුම් ඇකඩමිය (Holy Trinity Dancing Academy) සමඟ අපි හැමදාම සතුටින්! ✨❤️

Happiness is right within us – stay happy in every single moment you receive. Always happy with Holy Trinity Dancing Academy! ✨❤️

21/07/2026

අයුබෝවන් ශ්‍රී ලංකා" සංස්කෘතික උත්සවය වෙනුවෙන් අපගේ හදපිරි ස්තූතිය! 🌺

​ස්ටීවනේජ් නගරයේ පැවති අති උත්කර්ෂවත් 'අයුබෝවන් ශ්‍රී ලංකා - Welcome to Paradise' සංස්කෘතික උත්සවය අපට කිසිදා අමතක නොවන අත්දැකීමක් විය!

​බ්‍රිස්ටල් හි හෝලි ට්‍රිනිටි නර්ථන ඇකඩමිය (Holy Trinity Dancing Academy Bristol) මෙවැනි අසිරිමත් සංස්කෘතික උත්සවයකට දායක වීමට ලැබීම විශාල භාග්‍යයක් ලෙස සලකයි. අපගේ දක්ෂ දූ පුතුන් ඉදිරිපත් කළ සාම්ප්‍රදායික (Wadi) නැටුම ප්‍රේක්ෂකයන්ගේ ඉමහත් පැසසුමට ලක්විය.
​මෙම අවස්ථාව සාර්ථක කර ගැනීමට අපට උරදුන් විශේෂ පුද්ගලයින් කිහිප දෙනෙකුට අපගේ හෘදයාංගම ස්තූතිය පුද කිරීමට කැමැත්තෙමු:

: අපගේ නැටුම් කණ්ඩායමට මෙම උත්සවයට සහභාගී වන ලෙසට ආරාධනා කිරීම වෙනුවෙන් ඔබට ස්තුතියි.

සහ : ප්‍රවාහන කටයුතු සඳහා සහයෝගය ලබා දීම වෙනුවෙන් ස්තුතියි.

: අපගේ නැටුමට අවශ්‍ය සංගීත සංස්කරණය (Music Editing) ඉතා අපූරුවට සිදු කර දීම වෙනුවෙන් ස්තුතියි.

​අපගේ සියලුම නැටුම් ශිල්පී දූ පුතුන්: වේදිකාව මත ඔබ දැක්වූ කැපවීම සහ දක්ෂතාව අතිශයින්ම විශිෂ්ටයි. ඔබ ගැන අපි ආඩම්බර වෙමු!

​මෙම අවස්ථාවට සහභාගී වූ සහ අපව දිරිමත් කළ සැමට අපගේ ස්තූතිය පුද කරමු! 📸✨

🇱🇰 An Unforgettable Day at "Ayubowan Sri Lanka - Welcome to Paradise"! 🌺

​We are still floating on air after an incredible time at the spectacular Ayubowan Sri Lanka cultural festival in Stevenage!

​The Holy Trinity Dancing Academy Bristol was immensely proud and honored to take part in this vibrant celebration. Our talented dancers brought down the house with a powerful and traditional (Wadhi dance), showcasing our rich heritage to a wonderful audience.

​A successful performance is never a solo journey, and we want to extend our heartfelt gratitude to the incredible people who made this possible:
​ Thank you so much for inviting our dancing group to be a part of this prestigious event. All the supporters.🙏🙏🙏

​Thank you to the organizers and everyone who cheered us on. Here are some highlights from our day! 📸✨

අයුබෝවන් ශ්‍රී ලංකා" සංස්කෘතික උත්සවය වෙනුවෙන් අපගේ හදපිරි ස්තූතිය! 🌺​ස්ටීවනේජ් නගරයේ පැවති අති උත්කර්ෂවත් 'අයුබෝවන් ශ්‍...

20/07/2026

Riyancy Abeygunawardana Dilani : අපගේ නැටුම් කණ්ඩායමට මෙම උත්සවයට සහභාගී වන ලෙසට ආරාධනා කිරීම වෙනුවෙන් ඔබට ස්තුතියි.

Otsy Bubble Tea සහ Nawarathna Madurapperuma : ප්‍රවාහන කටයුතු සඳහා සහයෝගය ලබා දීම වෙනුවෙන් ස්තුතියි.

​ Wasantha Udeni Ekanayake : අපගේ නැටුමට අවශ්‍ය සංගීත සංස්කරණය (Music Editing) ඉතා අපූරුවට සිදු කර දීම වෙනුවෙන් ස්තුතියි.

​අපගේ සියලුම නැටුම් ශිල්පී දූ පුතුන්: වේදිකාව මත ඔබ දැක්වූ කැපවීම සහ දක්ෂතාව අතිශයින්ම විශිෂ්ටයි. ඔබ ගැන අපි ආඩම්බර වෙමු!

​මෙම අවස්ථාවට සහභාගී වූ සහ අපව දිරිමත් කළ සැමට අපගේ ස්තූතිය පුද කරමු! 📸✨

🇱🇰 An Unforgettable Day at "Ayubowan Sri Lanka - Welcome to Paradise"! 🌺

​We are still floating on air after an incredible time at the spectacular Ayubowan Sri Lanka cultural festival in Stevenage!

​The Holy Trinity Dancing Academy Bristol was immensely proud and honored to take part in this vibrant celebration. Our talented dancers brought down the house with a powerful and traditional (Wadhi dance), showcasing our rich heritage to a wonderful audience.

​A successful performance is never a solo journey, and we want to extend our heartfelt gratitude to the incredible people who made this possible:
​ Thank you so much for inviting our dancing group to be a part of this prestigious event. All the supporters.🙏🙏🙏

​Thank you to the organizers and everyone who cheered us on. Here are some highlights from our day! 📸✨

19/07/2026

ආයුබෝවන් ශ්‍රී ලංකා! 🇱🇰

​ස්ටීවනිජ් (Stevenage) හි පැවැත්වෙන "ආයුබෝවන් ශ්‍රී ලංකා" සංස්කෘතික උළෙල වෙනුවෙන් අපගේ Holy Trinity Dancing Academy (Bristol) කණ්ඩායම අතිශය උනන්දුවෙන් සූදානම් වුණ ආකාරයයි මේ. 💃✨

​අපගේ නර්තන දක්ෂතා සහ ඉදිරි නැටුම් වීඩියෝ නැරඹීම සඳහා අපගේ පිටුව follow කර අප හා එක්වන ලෙස ආදරයෙන් ආරාධනා කරනවා.
​ඔබේ ආදරය සහ සහයෝගය අපට විශාල ශක්තියක්!

Ayubowan Sri Lanka! 🇱🇰
​Our team at Holy Trinity Dancing Academy (Bristol) is preparing with great passion and dedication for the "Ayubowan Sri Lanka" cultural event in Stevenage! 💃✨

​We are excited to share our latest dance videos and performances with you very soon. Follow our page to stay updated and be part of our journey as we showcase our passion for dance.

​Your support means the world to us!

12/07/2026

බ්‍රිස්ටල් කෞතුකාගාරයේ පැවති "Unity in Diversity" (විවිධත්වයේ එකමුතුව) දකුණු ආසියානු උරුම උත්සවයේදී අපගේ නර්තන කණ්ඩායමට අපගේ ජාතික උරුමය ලොවට පෙන්වීමට ලැබීම මහත් භාග්‍යයක්. බ්‍රිස්ටල් නගරාධිපතිතුමන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් ඉදිරියේ අපගේ නර්තන විලාසයන් එළිදැක්වීමට ලැබීම සුවිශේෂී අවස්ථාවක් විය. අපගේ නර්තනය ඉදිරිපත් කරන අතරතුර ප්‍රේක්ෂකාගාරයේ සිටි සැමගේ අවධානය සහ උද්යෝගය අපට විශාල ශක්තියක් වුණා.
​අපගේ රංගනයෙන් බිඳක් මෙන්න. නරඹා ඔබේ අදහස් අප සමඟ බෙදාගන්න! 🇱🇰✨

A spectacular day at the Bristol Museum for the South Asian Heritage Festival! 🌏✨

​We were honored to perform under the theme "Unity in Diversity," with the Mayor of Bristol in attendance. It was a proud moment for us to showcase our unique Sri Lankan dance heritage on such a prestigious stage. The energy from the audience was incredible—everyone was captivated as our dancers took the stage, and the support we felt was truly overwhelming.

Address

108, Seniamman Koil Street Tondiarpet
Chennai
600081

Telephone

+447903304034

Website

Alerts

Be the first to know and let us send you an email when Holy Trinity Dancing Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Holy Trinity Dancing Academy:

Shortcuts

Share

Category