Tel Avive Sri Lanka Cricket Club

Tel Avive Sri Lanka Cricket Club Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Tel Avive Sri Lanka Cricket Club, Sports Club, Lod.

Congratulations prasad for the valuble half century 💪💪💪❤❤
07/06/2021

Congratulations prasad for the valuble half century 💪💪💪❤❤

ශ්‍රී ලංකා ටෙල් අවිව් කණ්ඩායමේ තුන් ඉරියව්වෙන් දස්කම් දක්වන දිලූෂ කරුනාතිලක ඔබට සුබම සුබ උපන්දිනයක් වේවා!!❤️❤️
24/05/2021

ශ්‍රී ලංකා ටෙල් අවිව් කණ්ඩායමේ තුන් ඉරියව්වෙන් දස්කම් දක්වන දිලූෂ කරුනාතිලක ඔබට සුබම සුබ උපන්දිනයක් වේවා!!❤️❤️

ශ්‍රී ලංකා ටෙල් අවිව් ක්‍රිකට් කන්ඩායමේ වත්මන් නායක,ප්‍රබල වේගපන්දු යවන ක්‍රීඩක ගිහාන් සංජීව ඔබට නිදුක් නිරෝගී සුබ උපන්ද...
23/05/2021

ශ්‍රී ලංකා ටෙල් අවිව් ක්‍රිකට් කන්ඩායමේ වත්මන් නායක,ප්‍රබල වේගපන්දු යවන ක්‍රීඩක ගිහාන් සංජීව ඔබට නිදුක් නිරෝගී සුබ උපන්දිනයක් වේවා 🎉️🎉️🎉️

ශ්‍රී ලංකා ටෙල් අවිව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා යූත් කණ්ඩායම අතර 01.05.2021 දින ඇශ්ඩොඩ් ක්‍රීඩාංගනයේ පැවති පන්දුවාර විස්ස තර...
04/05/2021

ශ්‍රී ලංකා ටෙල් අවිව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා යූත් කණ්ඩායම අතර 01.05.2021 දින ඇශ්ඩොඩ් ක්‍රීඩාංගනයේ පැවති පන්දුවාර විස්ස තරගයෙන් ටෙල් අවිව් කණ්ඩායම කඩුලු හයක විශිෂ්ඨ ජයක් අත් කර ගැනීමට සමත් විය.කාසිය වාසිය දිනාගත් ටෙල් අවිව් නායක ගිහාන් සංජීව ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට යූත් කන්ඩායමට ආරධනා කල අතර ඒ අනූව පලමුව පිටියට පිවිසි යූත් කන්ඩායම පන්දුවාර විස්ස අවසානයේ කඩුලු පහක් දැවී ලකුනු 136 ලබා ගත්තේය..එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කරමින් මෙරිල් ලකුනු 59ක් ලබා ගත්තේය..කරාසි ද ලකුනු 25 ක් තම පිත්තෙන් රැස් කලේය..
ඉන්පසු ලකුනු 136ක් හඹා යාමට පිටියට පිවිසි ටෙල් අවිව් කන්ඩායම කඩුලු හතරක් පමනක් දැවී පන්දුවාර 18 පන්දු පහකදී නියමිත ඉලක්කය සපුරා ගත්හ...එහිදී දිලිප් පතිරත්න සහ ප්‍රියන්ත කුමාර හා අචින්ත ලියනගේ ක්‍රීඩකයන්ගේ ඉනිම් තරගය ජයග්‍රහනය කරා රැගෙන ගියහ..ඒ අනූව,
ප්‍රියන්ත කුමාර 46
දිලිප් පතිරත්න 29
අචින්ත ලියනගේ 17

පන්දු යැවීමේදී,
ගයන්ත 1(4)
ගිහාන් 1(4)
නාලක 1(4)

Happy Birthday To U All Rounder prasa 💪💪
28/04/2021

Happy Birthday To U All Rounder prasa 💪💪

LSPL වසරේ දැවැන්තම ක්‍රිකට් තරගාවලියට ඔබත් එක්වන්න 10.04.2021 දින ටෙල් අවිව් ලූනා පාර්ක් ක්‍රීඩාංගනයට❤️❤️
09/04/2021

LSPL වසරේ දැවැන්තම ක්‍රිකට් තරගාවලියට ඔබත් එක්වන්න 10.04.2021 දින ටෙල් අවිව් ලූනා පාර්ක් ක්‍රීඩාංගනයට❤️❤️

13.03.2021 දින ශ්‍රී ලංකා තෙලවිව් කන්ඩායම සහ ශ්‍රීලංකා යූත් කන්ඩායම සමග පැවති තරගයෙන් කඩුලු හතකින් ජය ලබා ගැනීමට ශ්‍රීලං...
15/03/2021

13.03.2021 දින ශ්‍රී ලංකා තෙලවිව් කන්ඩායම සහ ශ්‍රීලංකා යූත් කන්ඩායම සමග පැවති තරගයෙන් කඩුලු හතකින් ජය ලබා ගැනීමට ශ්‍රීලංකා තෙලවිව් කන්ඩායම සමත් වූහ. ශ්‍රී ලංකා තෙලවිව් 151/ ශ්‍රී ලංකා යූත් - 150. ✨️✨️🎆🎆🎉️🎉️

Address

Lod

Website

Alerts

Be the first to know and let us send you an email when Tel Avive Sri Lanka Cricket Club posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category