ARA UK

ARA UK ARA UK is one of the most popular Sports & Entertaining page, which is highly engage world Sports and the Live events.
(25)

We empowered from Sri Lanka as Cricket page for Sri Lankan Cricket fans all over the world

🏏ඉන්දු - ශ්‍රී ලංකා පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවටඉන්දියා පළමුව පන්දුවට පහරදීමට තීරණය කරයි🚨ශ්‍රී ලංකා...
15/08/2026

🏏ඉන්දු - ශ්‍රී ලංකා පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට
ඉන්දියා පළමුව පන්දුවට පහරදීමට තීරණය කරයි

🚨ශ්‍රී ලංකා වෙනුවෙන් කේෂර නුවන්ත අද ටෙස්ට් වරම් හිමි කර ගනී

🏀ශ්‍රී ලංකාව ආසියානු දැල් පන්දු ශූරතාවලියේ අවසන් පූර්ව වටයෙන් ඉවතට
15/08/2026

🏀ශ්‍රී ලංකාව ආසියානු දැල් පන්දු ශූරතාවලියේ අවසන් පූර්ව වටයෙන් ඉවතට

14/08/2026

"ලහිරු කුමාරට Replace කරන්න පුළුවන් පන්දු යවන්නෙක් දැනට ලංකාවේ නැහැ"
-ටෙස්ට් නායක ධනංජය ද සිල්වා-

14/08/2026

"දික්වැල්ලට යන්න වුණේ මෙන්ඩිස් අංක 7ට ආපු නිසා"
-ටෙස්ට් නායක ධනංජය ද සිල්වා-

🚨රංගන හේරත් අභිබවා මිචෙල් ස්ටාර්ක් ඉදිරියටඔස්ට්‍රේලියානු වේගපන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාර්ක්, ලෝක ටෙස්ට් ක්‍රිකට් ඉතිහා...
14/08/2026

🚨රංගන හේරත් අභිබවා මිචෙල් ස්ටාර්ක් ඉදිරියට

ඔස්ට්‍රේලියානු වේගපන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාර්ක්, ලෝක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවාගත් වමත් පන්දු යවන්නා බවට පත්වෙමින් නව ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත්ව තිබෙනවා.

ඩාර්වින්හිදී බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගයේදී බංග්ලාදේශ ආරම්භක පිතිකරු ශඩ්මන් ඉස්ලාම් දවාගැනීමත් සමඟ ස්ටාර්ක් සිය ටෙස්ට් කඩුලු සංඛ්‍යාව 434 දක්වා ඉහළ නංවා ගත්තා.

ඒ සමඟ මෙතෙක් ශ්‍රී ලංකාවේ ප්‍රවීණ වමත් දඟපන්දු යවන ක්‍රීඩක රංගන හේරත් සතුව තිබූ ටෙස්ට් කඩුලු 433ක වාර්තාව අභිබවා යාමට ස්ටාර්ක්ට හැකි වුණා. රංගන හේරත් 1999 සිට 2018 දක්වා කාලය තුළ ටෙස්ට් තරග 93කට ක්‍රීඩා කරමින් කඩුලු 433ක් දවාගෙන මෙම වාර්තාවට හිමිකම් කියා තිබුණා.

🏏ඉන්දු - ශ්‍රී ලංකා පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට ගාල්ලේදී ආරම්භ වෙයි
14/08/2026

🏏ඉන්දු - ශ්‍රී ලංකා පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට ගාල්ලේදී ආරම්භ වෙයි

🏏ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ 50 වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට ආරම්භ වනවාඒ, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතරයි.    ...
14/08/2026

🏏ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ 50 වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට ආරම්භ වනවා

ඒ, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතරයි.

🏏බංග්ලාදේශය ඉදිරියේ ඕස්ට්‍රේලියාව අඩුම ටෙස්ට් ලකුණු සංඛ්‍යාව වාර්තා කරයිඕස්ට්‍රේලියාව - 198/10තරගයේ පළමුව පන්දුවට පහරදුන...
14/08/2026

🏏බංග්ලාදේශය ඉදිරියේ ඕස්ට්‍රේලියාව අඩුම ටෙස්ට් ලකුණු සංඛ්‍යාව වාර්තා කරයි
ඕස්ට්‍රේලියාව - 198/10

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියාව සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 198ක් පමණයි.

එහිදී හුදෙකලා සටනක නිරත වු ස්ටීවන් ස්මිත් ලකුණු 71ක් රැස් කළා.

විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වු හසන් මහාමුද් ලකුණු 55කට කඩුලු 6ක් දවා ගැනීමට සමත් වුණා.

බංග්ලාදේශය ඉදිරියේ ඕස්ට්‍රේලියාව රැස් කර ගත් අඩුම ටෙස්ට් ලකුණු සංඛ්‍යාව ලෙස මෙය වාර්තා අතරට එක් වුණා

🏏ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත පළමු ටෙස්ට් තරගය සදහා ඉන්දීය කණ්ඩායම ගාල්ලේදී පුහුණුවීම් ආරම්භ කරයි
13/08/2026

🏏ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත පළමු ටෙස්ට් තරගය සදහා ඉන්දීය කණ්ඩායම ගාල්ලේදී පුහුණුවීම් ආරම්භ කරයි

13/08/2026

ස්පාඤ්ඤයට දිස් වූ පූර්ණ සූර්යග්‍රහණය පසුබිම් කරගෙන​
ඔලිම්පික් ස්කේට්බෝර්ඩ් ක්‍රීඩක
ඩැනී ලියෝන් තම දස්කම්.දැක්වූ ආකාරය

Address

Little Road
London
UB33BT

Alerts

Be the first to know and let us send you an email when ARA UK posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to ARA UK:

Shortcuts

Share

Category