30/04/2024
එංගලන්තයේ ලිවර්පූල් වල කට්ටිය එකතුවෙලා 2024.04.28 වෙනිදා කරපු සුපිරි අවුරුදු උත්සවය තමයි අපි ඔයාලට අරගෙන එන්නේ. අපේ මව් රටින් ගොඩක් දුරක හිටියත් ඒ අඩුව නොදැනෙන්න හරිම අපූරුවට සංවිධානය කරල තිබුන. සතුට, විනෝදය වගේම පිට රටක ඉදල වුනත් අපේ සංස්කෘතික අංග දරු දැරියන්ට දැකබලාගන්න වගේම ඒවාට සහභාගී වෙන්නත් අවස්තාව තිබුන. සිංහල, දමිළ, මුස්ලිම් වගේම මේ රටේ අයත් එකතුවෙලා හරිම ලස්සනට දවස පුරාම සතුටින් ඉන්න අවස්තාව ලැබුනා.
We are delighted to showcase the splendid Sinhala and Tamil New Year celebration held by the Sri Lankan people of Liverpool, England, on April 28, 2024. Despite being far from our motherland, the event was so wonderfully orchestrated that it bridged the distance. It was a day full of joy and entertainment, offering children the chance to witness and partake in our cultural traditions. Everyone, including Sinhalese, Tamils, Muslims, and locals, enjoyed a full day of happiness and cultural celebration
එංගලන්තයේ ලිවර්පූල් වල කට්ටිය එකතුවෙලා 2024.04.28 වෙනිදා කරපු සුපිරි අවුරුදු උත්සවය තමයි අපි ඔයාලට අරගෙන එන්නේ. අපේ මව.....