Ceylon Cricket

Ceylon Cricket Ceylon Cricket - For the hardcore cricket fans !
(1)

විශ්මි සහ හර්ෂිතා ලකුණු අතරට. වාර්තාගත සම්බන්ධතාවයක් සමඟින් පකිස්ථානය පරාජය කරයි.
25/07/2026

විශ්මි සහ හර්ෂිතා ලකුණු අතරට.
වාර්තාගත සම්බන්ධතාවයක් සමඟින් පකිස්ථානය පරාජය කරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු සභාපති උපාලි ධර්මදාස මහතා අභාවප්‍රාප්ත වෙයි.
25/07/2026

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු සභාපති උපාලි ධර්මදාස මහතා අභාවප්‍රාප්ත වෙයි.

Some nice clicks from Galle v Colombo 📷 Sri Lanka Cricket
18/07/2026

Some nice clicks from Galle v Colombo

📷 Sri Lanka Cricket

10/07/2026

මිතාලි අයෝධ්‍යා..

21/06/2026

මැච් එක පැරදුනාට... චමරි තමන්ගේ සහයෝගයට ආපු ප්‍රේක්ෂකයින්ව අමතක කළේ නෑ...

ඒ සතුට සහ සිනහව... ලෝක කුසලානයක බලාපොරොත්තුවක්ද? නායිකා චමරි අතපත්තු සමගින් උප නායිකා හර්ෂිතා සමරවික්‍රම... සුභ පැතුම්.....
11/06/2026

ඒ සතුට සහ සිනහව... ලෝක කුසලානයක බලාපොරොත්තුවක්ද?
නායිකා චමරි අතපත්තු සමගින් උප නායිකා හර්ෂිතා සමරවික්‍රම...
සුභ පැතුම්... Good Luck...

ඇයි මේ මුලු ටුවර් එකේ මැච් හයම එක ග්‍රවුන්ඩ් එකක ගහන්නෙ? මේවා බලන්න සෙනඟ යයිද?
10/06/2026

ඇයි මේ මුලු ටුවර් එකේ මැච් හයම එක ග්‍රවුන්ඩ් එකක ගහන්නෙ? මේවා බලන්න සෙනඟ යයිද?

10/06/2026

මාලිංග වගේ පන්දු යවන කාන්තා කණ්ඩායමේ ලාබාලම ක්‍රීඩිකාව.. මිතලි බණ්ඩාර ගෙ අනාගත බලාපොරොත්තුව.

10/06/2026

මෙවර විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය ලංකාවට දිනාගත හැකි වෙයිද?

10/06/2026

ලෝක කුසලානයට සහභාගි වන කාන්තා ක්‍රිකට් කණ්ඩායමට සුභාසිරි පතා පැවැති පිරිත් සජ්ඣායනය බර්මින්ගිහෙම් විහාරය.

Address

51 Meadow Road
Coventry
CV64GW

Alerts

Be the first to know and let us send you an email when Ceylon Cricket posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ceylon Cricket:

Shortcuts

Share

Category