10/06/2026
💃 𝐙𝐔𝐌𝐁𝐀 𝐂𝐋𝐀𝐒𝐒 - සිරුර හැඩකරගන්න, සතුටින් නටන්න!
ඇයි ඔබ අපේ Zumba පන්තියටම එන්න ඕනේ?
Fun Workout for Everyone - ඕනෑම කෙනෙකුට පහසුවෙන් ඉගෙනගත හැකි විනෝදජනක ව්‍යායාම.
Boost Energy & Confidence - ඔබේ ශක්තිය සහ ආත්මවිශ්වාසය ඉහළ නංවයි.
Burn Calories & Have Fun - සතුටින් නටන ගමන් අනවශ්‍ය කැලරි දහනය කරගන්න
📅 පළමු දිනය (First Session): අද(Today)
⏰ වේලාව: සවස 7.00 ට (7.00 PM)
📍 ස්ථානය (Location):https://maps.app.goo.gl/RKxMaY2w99MswvZ76?g_st=iw
📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න:
+357 96 329331
Dance. Sweat. Smile. Repeat! ❤️