22/02/2026
🚨 මෙවර පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය දරන කණ්ඩායම් දෙකම සුපිරි 08 දෙනාගේ තරග වටයේ තමන් සහභාගී වූ පළමු තරගය වැඩි ලකුණු පරතරයක් ද සහිතව පරාජයට පත් වනවා. 😮
⭕ 🇱🇰 VS 🏴 - 🏴 WON ✅
⭕ 🇮🇳 VS 🇿🇦 - 🇿🇦 WON ✅
"ඇත්තටම මේක නම් සත්කාරකත්වය දරන කණ්ඩායම් දෙකෙන්ම හොඳ ආරම්භයක් නම් නෙවෙයි.."