SL Nahda Lions-"SLNL"

Directions

SL Nahda Lions-"SLNL" Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SL Nahda Lions-"SLNL", Sports Team, Dubai.

23/09/2026

Captain ❤️💪

23/09/2026

Ranga malli❤️❤️💪💪

21/09/2026

🔰අන්තිම බෝල 1ට ලකුණු 8ක්....

🛑මොකද්ද ඒ උනෙ...

📌අන්තිම වෙනකන් බලන්නකො...ක්‍රිකට් ක්‍රීඩාව කොච්චර අවිනිශ්චිතද කියලා...❤️

14/09/2026

🔰පන්දු 17 යි,ලකුණු 42 යි! 🔥🏏 UAE වල tape Ball Cricket පිටියේ මධුරංග🔰

🛑මේ දකුණත් ක්‍රීඩකයා පහසුවෙන් මෙල්ල කළ නොහැකි අති දක්ශ කියන කාණ්ඩයට අයත් අග්‍රගණ්‍ය ක්‍රීඩකයෙකි..

❤️ඕනෑම පන්දු යවන්නෙක් දෙවරක් සිතා පන්දු යැවිය යුතු සහජ කුසලතාවක් හිමි මේ වටිනා ක්‍රීඩකයා මුල් පෙළ පිතිකරුවන් ලයිස්තුවේ පෙරමුණ ගනියි...අවශ්‍ය විට ප්‍රහාරයත් අවශ්‍ය විට කඩුල්ලේ රැඳීමත් එක ලෙස සිදු කිරීමට හැකි ක්‍රීඩකයින් ඉතා විරලයි..

📌SL Nahda කණ්ඩායමේ මුදුන් මුල බඳු මධුරංග අපෙන් ඔබට සුබ පැතුම්...ඉදිරියටත් කණ්ඩායම දිනවීමට හැකි වේවා අප කණ්ඩායමේ ප්‍රාර්ථනය යි....

SL Nahda Lions roaring in Nahda Ground! 🦁🔥

Yöung Jeezÿ

13/09/2026

🔰ප්‍රශ්න වලින් මිරිකිලා ඉන්න ගෙදර බර කරට ගත්ත කොල්ලන්ගෙ එකම නිදහස් තැන....විනාඩියකට හරි හිතේ සැහැල්ලුවෙන් ඉන්න තැන....🥺🥺❤️❤️

❤️ක්‍රිකට් ආගමක් කියන්නේ අන්න ඒ හින්දයි..❤️

🔰SL NAHDA LIONS VS AL QUOS LIONS🔰🛑Match Day 13-09-2026 Starting time 6.30am at SLNL Ground Dubai
12/09/2026

🔰SL NAHDA LIONS VS AL QUOS LIONS🔰

🛑Match Day 13-09-2026

Starting time 6.30am at SLNL Ground Dubai

08/09/2026

🔰 කණ්ඩායමේ නම් දරාපු ක්‍රීඩකයෝ🔰

🛑අප කණ්ඩායම තුළ දැවැන්ත නම් දරාපු ක්‍රීඩකයින් රැසක් නැතත් අවශ්‍යම වෙලාවට ක්‍රියාත්මක වෙන ක්‍රීඩකයින්ගේ අඩුවක් නැත...

🛑එවැනිම තුන් ඉරියව්වෙන් දක්ශතා දක්වන මේ ක්‍රීකඩකයාගෙන් කණ්ඩායමට ඉටු වෙන කාර්ය ඉතාමත් සුවිශේෂීයි..

❤️සැහැල්ලු පන්දුව තුළ ඉහළම නමක් තැබූ වෙන්නප්පුව පුරවරයට නෑගම් කියන මොහු ප්‍රසිද්ධ දැවැන්ත නමක් නොදැරුවත් සෑමවිටම කණ්ඩායමේ අවශ්‍යතාවය වෙනුවෙන් කැප වෙන ක්‍රීඩකයෙකි...

📌ඉදිරියටත් දක්ශතා දක්වමින් කන්ඩායම දිනවීමට හැකි වේවා අපගේ පැතුමයි....❤️📌

07/09/2026
07/09/2026

🔰කාලෙකට පස්සෙ කණ්ඩායම සමඟ එකතු උන නදීක.....🔰

🛑SL Nahda Lions-"SLNL" කණ්ඩායමේ නදීක ඔහුගෙ සුළු ආබාධිත තත්වය සුව වීමෙන් පසු නැවත් කණ්ඩායම සමඟ එකතු විය...Dubai Devils සමඟ තිබූ තරඟ 3කින් යුත් තරඟාවලිය 2-1 ලෙස අප කණ්ඩායම පරාජය වුවත් කාලෙකට පසුව කණ්ඩායම සමඟ එක්වෙමින් නදීක තමන්ගෙ සුපුරුදු දක්ශතා දැක්වීමට සමත් උනා....

📌පිත්තෙන් වගේම පන්දුවෙනුත් එක ලෙස දක්ශතා දැක්වූ ඔහු අග්‍රගන්‍ය උඩ පන්දුවක්ද රැක දෙමින් තුන් ඉරියව් දක්ශතා පෙන්වූවා...ඉදිරියටත් මෙවැනි දක්ශතා සමඟ කණ්ඩායම දිනවන්න හැකි වේවා අප කණ්ඩායමේ එකම පැතුමයි...❤️📌

18/06/2026

#🏆🔥 ආරම්භක පිතිකරු රුක්ශාන් සූරියආරච්චිගෙන් අනුකම්පා විරහිත ප්‍රහාරයක්❤️‍🔥❤️‍🔥

“SL Nahda Powerhouse 🦁🔥 Rukshan Sooriyaarachchi was in top form on Monday, playing a brilliant knock of 79 runs 💥🏏 He controlled the innings right from the start with confidence and smart batting, building a solid foundation for the team 💪✨ Every run counted as he played with real class and composure throughout the innings 🏆🔥 An unforgiving attack from opener Rukshan Sooriyaarachchi❤️‍🔥❤️‍🔥

“SL Nahda Powerhouse 🦁🔥 රුක්ෂාන් සඳුදා දින පැවැති තරගයේදී ලකුණු 79ක විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළා..🏏 ආරම්භයේ සිටම විශ්වාසයෙන් සහ දක්ෂ ලෙස පිතිහරඹයේ යෙදුන රුක්ෂාන් තරඟයේ පාලනය තමන් නතු කරගනිමින් කණ්ඩායමට ශක්තිමත් පදනමක් ගොඩනැගුවා...ඔහු ලබාගත් සෑම ලකුණක්ම වැදගත් වූ අතර සම්පූර්ණ ඉනිම පුරාම විශිෂ්ටත්වය සහ සංයමය පෙන්නුම් කළා 🏆🔥 ආරම්භක පිතිකරු රුක්ශාන් සූරියආරච්චිගෙන් අනුකම්පා විරහිත ප්‍රහාරයක්❤️‍🔥❤️‍🔥 🏏🔥

Address

Dubai

Website

Alerts

Be the first to know and let us send you an email when SL Nahda Lions-"SLNL" posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category