26/08/2026
සැහැල්ලු පන්දු ක්‍රිකට් පිටියේ තම දක්ෂතාවයෙන් කැපී පෙනෙමින් ප්‍රබල කණ්ඩායම් රැසක් නියෝජනය කර එම කණ්ඩායම්වල ජයග්‍රහණ වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක් ලබාදුන් දක්ෂ ක්‍රීඩකයෙකු වන ඉෂාන් ක්‍රිෂාන් අද අප සිංහ කණ්ඩායමේ ශක්තියක් ලෙස අප සමඟ එක්ව සිටීම අපට මහත් ආඩම්බරයකි.
ක්‍රීඩා පිටියේ දක්ෂතාවයෙන් මෙන්ම කණ්ඩායම් හැඟීමෙන්ද සැමවිටම ආදර්ශයක් වන ඔබට අද දින සමරන ජන්ම දිනය වෙනුවෙන් සුබම සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරමු.ඔබගේ සියලු බලාපොරොත්තු සාර්ථක වී ඉදිරි ක්‍රිකට් දිවිය තවත් ජයග්‍රහණ සම්මාන සහ අමතක නොවන දක්ෂතාවලින් පිරී යන්නට සිංහ පවුලේ අප සැම හදවතින්ම ප්‍රාර්ථනා කරමු.
සුබ උපන්දිනයක් ඉෂාන් ක්‍රිෂාන් 🎉🎂🏏🏆