Rashidiya CC

Rashidiya CC Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Rashidiya CC, Sports Team, Al Rashidiya, Dubai.

"Introducing our new leader on the field — Captain Shehan! 🏏🦁Get ready for a new era of passion, performance, and pride ...
20/07/2025

"Introducing our new leader on the field — Captain Shehan! 🏏🦁
Get ready for a new era of passion, performance, and pride with RCC!


Shehan Danushka

රෂීදියා ක්‍රිකට් කණ්ඩායම විසින් ප්‍රථම වරට සංවිධානය කල අවුරුදු ට්‍රොෆි 2025 තරගාවලිය පසුගිය ඉරුදින රෂීදියා   ක්‍රීඩාංගණය...
15/04/2025

රෂීදියා ක්‍රිකට් කණ්ඩායම විසින් ප්‍රථම වරට සංවිධානය කල අවුරුදු ට්‍රොෆි 2025 තරගාවලිය පසුගිය ඉරුදින රෂීදියා ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
මෙම තරගාවලියේ කණ්ඩායම් 6කින් සමන්විත වූ අතර එම කණ්ඩායම් A සහ B කාණ්ඩ දෙකක් යටතේ තරග වැදිණි.

1.Rashidiya Cricket Club
2.Sarda Arabians
3.Dubai Falcons
4.Black panthers
5.Dubai Devils
6.Alnahda lions

A කාණ්ඩයෙන් රෂීදියා ක්‍රිකට් කණ්ඩායමත් B කාණ්ඩයෙන් අල් නහදා ලයන්ස් කණ්ඩායමත් අවසාන තරගය සදහා සුදුසුකම් ලැබූ අතර, අල් නහදා ලයන්ස් කණ්ඩායම පරදා තරගාවලියේ ජය හිමිකර ගැනීමට රෂීදියා ක්‍රිකට් කණ්ඩායමේ අපට හැකිවිය.

තරගාවලියේ හොදම පන්දු යවන්නා ලෙස රෂීදියා ක්‍රිකට් කණ්ඩායමේ රජිත සහෝදරයා සම්මාන ලැබූ අතර තරගාවලියේ හොදම පන්දුවට පහරදෙන්නා ලෙස අල් නහදා ලයන්ස් කණ්ඩායමේ මලිඳු සහෝදරයා සම්මාන ලැබීය.

තරගාවලියේ ශූරතාවය ලබාගත් රෂීදියා ක්‍රිකට් කණ්ඩායමේ අප සාමාජිකයන්ටත් අනු ශූරතාවය ලබා අල් නහදා ලයන්ස් කණ්ඩායමේ ක්‍රීඩකයන්ටත් මාගේ උනුසුම් සුබ පැතුම්.

මෙම තරගාවලිය සඳහා සහභාගී වූ අනෙකුත් කණ්ඩායම් වලටත් අපගේ ස්තුතිය පුද කරමු.
මෙම තරගාවලිය අති සාර්ථක අන්දමින් නිමා කර ගැනීමට සහයෝගය දුන් සැමට මාගේ හදපිරි ස්තුතිය පුද කරමි.♥️🙏

Rashidiya CC
Management 🦁

“සෘණාත්මක අවස්ථාවකදී වුවද ඔබට ධනාත්මකව සිටිය හැකි නම් ජයග්‍රහණය කිරීම ඔබට අසීරු කාර්‍යයක් නොවෙ."2025.02.02 දින United Ce...
03/03/2025

“සෘණාත්මක අවස්ථාවකදී වුවද ඔබට ධනාත්මකව සිටිය හැකි නම් ජයග්‍රහණය කිරීම ඔබට අසීරු කාර්‍යයක් නොවෙ."

2025.02.02 දින United Ceylonians Cricket Club සහ Rashidiya CC කණ්ඩායම අතර පැවැති තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ තරග 2-1 ක් ලෙස ජයග්‍රහණය කිරීමට රෂීදියා ක්‍රිකට් කණ්ඩායමේ අපට හැකිවිය.

මෙහිදී රජිත සසංක අප සහෝදරයා පිත්තෙන් සහ පන්දුවෙන් දස්කම් දක්වා තරගාවලියේ වීරයා සම්මානයෙන් පිදුම් ලදී. ඉදිරියේදීද මෙවැනි දස්කම් දැක්වීමට ශක්තිය ධෙර්‍යය ලැබේවායි අප සියලුම සහෝදරයන් ප්‍රාර්ථනා කරමු.
එදින ක්‍රීඩා කල සියලුම කණ්ඩායම් සාමාජිකයන්ට හද පිරි ස්තුතිය පුද කරමි. මෙලෙස තවත් ජයග්‍රහණයන් කරා හඹා යාමට ශක්තිය ධෙර්‍යය ලැබේවායි ප්‍රාරථනා කරමි.

එදින තරගය සංවිධානය කල .... කණ්ඩායමට අපගේ හදපිරි ස්තුතිය පුදකරමු.♥️🙏

LTL SEASON 2 Rashidiya CC SQUAD ♥️💪 2025 Well Played Boys!!!! Lions Tape ball League Cricket - Dubai  ♥️Spartan Swim Her...
27/02/2025

LTL SEASON 2
Rashidiya CC SQUAD ♥️💪 2025
Well Played Boys!!!!
Lions Tape ball League Cricket - Dubai ♥️
Spartan Swim
Herad Dot
Shalom Fernando
Asi Asitha
Sayyora Travel & Tourism UAE
Followers Rangers

Show Our Best Boys...ALL THE BEST RCC ❤️
19/02/2025

Show Our Best Boys...
ALL THE BEST RCC ❤️

"Game on! 🏏 Who's your pick to take the victory in LTL cricket showdown? Rashidiya CC or DIP Challengers CC ?

ක්‍රිකට් තරගයේ ජයග්‍රහණය ලබා ගැනීමට ඔබේ තේරීම කවුද?
Rashidiya CC හෝ DIP Challengers CC ?

Drop your predictions below! 👇

“The strength of the team is each individual player.The strength of the each player is the team.”2025.02.16 වන ඉරැදින ……...
17/02/2025

“The strength of the team is each individual player.
The strength of the each player is the team.”

2025.02.16 වන ඉරැදින …… විසින් සංවිධානය කල Challenge trophy- February 2025 තරගාවලියේ කණ්ඩායම් 6ක් අතුරින් දෙවන ස්ථානය දිනාගැනීමට රෂීදියා ක්‍රිකට් කණ්ඩායමේ අප සමත් විය.

United Ceylonians Cricket Club
UCC A AND B
Redwings
Fireballs Cricket Team
SARDA ARABIANS
Rashidiya CC

මෙහිදී පිත්තෙන් සහ පන්දුවෙන් දස්කම් දැක්වූ සහන් තරගයේ වීරයා සම්මානයෙන්ද,
පන්දුවෙන් දස්කම් දක්වමින් තරගයේ සහ තරගාවලියේ හොදම පන්දු යවන්නා ලෙස සම්පත් සම්මාන ලැබීය.

තම උපරිමයෙන් ක්‍රීඩා කරමින් කණ්ඩායමට සහයෝගය දුන් අනෙකුත් ක්‍රීඩකයන්ටද ස්තුතිය පුදකරමි.

Well Played Boys
KEEP IT UP !!!
UNSTOPPABLE RCC ♥️

🎉 Happy Birthday, Captain! Spartan Swim 🏏🎂 🎉Wishing a fantastic birthday to our fearless leader, an inspiration both on ...
10/02/2025

🎉 Happy Birthday, Captain! Spartan Swim 🏏🎂 🎉

Wishing a fantastic birthday to our fearless leader, an inspiration both on and off the field! 🎊👏 Your dedication, passion, and unwavering commitment to the team push us to be our best every day. May this year bring you success, happiness, and many victories—both in cricket and life! 🏆💪

Enjoy your special day, Captain! 🎈🎁

RCC Official Team Who Wil Be Participating The Lions Tape Ball League 2025 Let's Make It Happens GUYS,,, Special Thanks ...
20/01/2025

RCC Official Team Who Wil Be Participating The Lions Tape Ball League 2025
Let's Make It Happens GUYS,,,

Special Thanks To LTL MANGEMENT

𝐖𝐞𝐥𝐜𝐨𝐦𝐞 𝐚𝐛𝐨𝐚𝐫𝐝, 𝐑𝐀𝐒𝐇𝐈𝐃𝐈𝐘𝐀 𝐂𝐫𝐢𝐜𝐤𝐞𝐭 𝐂𝐥𝐮𝐛! 🦁🏏🦁🏏

𝘞𝘪𝘴𝘩𝘪𝘯𝘨 𝘺𝘰𝘶 𝘢𝘭𝘭 𝘵𝘩𝘦 𝘷𝘦𝘳𝘺 𝘣𝘦𝘴𝘵 𝘰𝘧 𝘭𝘶𝘤𝘬 𝘧𝘰𝘳 𝘵𝘩𝘦 𝘵𝘰𝘶𝘳𝘯𝘢𝘮𝘦𝘯𝘵!!!
𝘗𝘭𝘢𝘺 𝘸𝘪𝘵𝘩 𝘩𝘦𝘢𝘳𝘵, 𝘧𝘪𝘨𝘩𝘵 𝘸𝘪𝘵𝘩 𝘱𝘢𝘴𝘴𝘪𝘰𝘯, 𝘢𝘯𝘥 𝘯𝘦𝘷𝘦𝘳 𝘣𝘢𝘤𝘬 𝘥𝘰𝘸𝘯! 💪🏆
𝘠𝘰𝘶𝘳 𝘩𝘢𝘳𝘥 𝘸𝘰𝘳𝘬 𝘢𝘯𝘥 𝘥𝘦𝘥𝘪𝘤𝘢𝘵𝘪𝘰𝘯 𝘸𝘪𝘭𝘭 𝘴𝘶𝘳𝘦𝘭𝘺 𝘴𝘩𝘪𝘯𝘦 𝘵𝘩𝘳𝘰𝘶𝘨𝘩 𝘰𝘯 𝘵𝘩𝘦 𝘧𝘪𝘦𝘭𝘥.
𝘞𝘦’𝘳𝘦 𝘤𝘩𝘦𝘦𝘳𝘪𝘯𝘨 𝘧𝘰𝘳 𝘺𝘰𝘶 𝘢𝘭𝘭 𝘵𝘩𝘦 𝘸𝘢𝘺! 𝘓𝘦𝘵’𝘴 𝘮𝘢𝘬𝘦 𝘵𝘩𝘪𝘴 𝘵𝘰𝘶𝘳𝘯𝘢𝘮𝘦𝘯𝘵 𝘰𝘯𝘦 𝘵𝘰 𝘳𝘦𝘮𝘦𝘮𝘣𝘦𝘳! 🦁🏏🎉
𝘉𝘦𝘴𝘵 𝘰𝘧 𝘭𝘶𝘤𝘬, 𝘙𝘢𝘴𝘩𝘪𝘥𝘪𝘺𝘢 𝘊𝘳𝘪𝘤𝘬𝘦𝘵 𝘊𝘭𝘶𝘣! 🙌

🅿️𝙑𝙚𝙣𝙪𝙚: 𝙊𝙫𝙖𝙡 & 𝙀𝙙𝙚𝙣 𝙜𝙖𝙧𝙙𝙚𝙣 𝘾𝙧𝙞𝙘𝙠𝙚𝙩 𝙂𝙧𝙤𝙪𝙣𝙙, 𝘼𝙟𝙢𝙖𝙣
𝘿𝙤𝙣'𝙩 𝙢𝙞𝙨𝙨 𝙩𝙝𝙚 𝙤𝙥𝙥𝙤𝙧𝙩𝙪𝙣𝙞𝙩𝙮 𝙩𝙤 𝙘𝙤𝙢𝙥𝙚𝙩𝙚 𝙞𝙣 𝙖 𝙜𝙧𝙚𝙖𝙩 𝙘𝙧𝙞𝙘𝙠𝙚𝙩 𝙘𝙝𝙖𝙢𝙥𝙞𝙤𝙣𝙨𝙝𝙞𝙥.
𝙂𝙚𝙩 𝙧𝙚𝙖𝙙𝙮 𝙩𝙤 𝙧𝙤𝙖𝙧 𝙤𝙣 𝙩𝙝𝙚 𝙘𝙧𝙞𝙘𝙠𝙚𝙩 𝙛𝙞𝙚𝙡𝙙..!

Address

Al Rashidiya
Dubai
00000

Telephone

+971585902965

Website

Alerts

Be the first to know and let us send you an email when Rashidiya CC posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Rashidiya CC:

Share

Category