25/10/2026
Pick Me / Helago App දෙකෙ Hires වල අත්දැකිමි 🛺🚙🚗🛣️
මෙහි සදහන් විස්තර පුද්ගලිකව (සැප්තැම්බර් / ඔක්තෝබර් 2026) කාල සීමාව තුල මගෙ පෞද්ගලික අත්දැකිම වන අතර ඔයලා මුහුන දුන්න අත්දැකිමි පහලින් comment කරගෙන යන්න.
1️⃣ Helago එකෙ Map එක Develop /Update වෙන්න ඔන. හැම Location
එකක්ම Pin කරන්න බැහැ. Drivers ලා
වෙන තැනක ගිහින් pick කරන්න
බලාගෙන ඉන්නවා. Driver contact
details නැත්තමි Passenger and driver දෙන්නම අසීරු තත්ත්වයකට මුහුන දෙනවා.
2️⃣ Tuk Tuk වල කෙටි දුරක් ඇති ගමනාන්තයන් (8 km ට අඩු) වලට Hires ගන්න අමාරුයි. පමණක් අය 1km යට 100/- ක් අය කරන meter එක භාවිතා කරනවා. ගොඩක් වෙිලාවට Hire එක cancel වෙනවා නැත්තමි hire එක ගන්නෙ නැහැ. විශෙෂයෙන් Helago එකෙ Hire එකක් Book කරන්න හරිම අමාරුයි. Pick Me එකෙ සමහර අය Hire එක අරගෙන trip එක start කරලා ඊට පස්සෙ Call කරලා cancel කරන්න කියනවා.
3️⃣ සවස 4 න් පස්සෙ Hires වලට Price එක Demand කරනවා නැත්තමි Cancel කරනවා. ගොඩක් වෙිලාවට Hire එක cancel වෙනවා නැත්තමි hire එක ගන්නෙ නැහැ.
4️⃣ පමණක් මගෙත් එක්ක ගිය Drivers ලා map එකෙ පෙන්නන route වල විතරයි යන්නෙ short cut වලින් යන්න දන්නෙ නැහැ.
5️⃣ Pick Up එකෙදි සමහර අයට Location එක දන්නෙ නැහැ
6️⃣ ගොඩක් Drivers ලා Card payment accept කරන්නෙ නැහැ නැත්තමි කැමති නැහැ.
7️⃣ Prices වල ලොකු වෙනසක් නැහැ Pick Me එකෙ Location වලට අඩුයි 30/- ත් 40/- වෙනසක් තියෙන්නෙ. රැට නමි Pick Me එකෙ අඩුයි.
8️⃣ රැට Helago එකෙ Hire එකක් Confirm කලාම ගොඩක් වෙලා යනවා Driver කෙනෙක්ව හොයා ගන්න අමාරුයි.
9️⃣ Helago එකෙ පලවෙනි හා හැම 3 වෙනි Hire එකකටම offer එකක් ලැබෙනවා. මට තෙරැන විදිහට ඒ ලැබෙන offer එක කලින් Hires දෙකෙන් cover වෙනවා වගෙ. Offer එකෙන් පස්සෙ එකම Location එකට Pick Me එකෙ Price එකට වඩා වැඩි.
මෙය දැන්විමක් නොව දැනුම හා අවබොධය පිණිස සකස් කල පොස්ට් එකකි.