කෙළි Bima

කෙළි Bima "A perfect platform for sports enthusiasts to connect and engage! Share the latest sports stories, analysis, and updates with us.

Join the community and be part of the action."

02/05/2026
2025/12/03 පැවති ඉන්දියා සහ දකුණු අප්‍රිකා ක්‍රිකට් තරගයේ ඉන්දියාව ඕවර් 50 ට විකට් 5 කට ලකුණු 358ක් හා දකුණු අප්‍රිකාව ඕ...
04/12/2025

2025/12/03 පැවති ඉන්දියා සහ දකුණු අප්‍රිකා ක්‍රිකට් තරගයේ ඉන්දියාව ඕවර් 50 ට විකට් 5 කට ලකුණු 358ක් හා දකුණු අප්‍රිකාව ඕවර් 49 පන්දු 2 න් විකට් 6කට ලකුණු 362 ලබා ගෙන විශිශ්ට ජයග්‍රහණයක් ලබා ගත්තා.

දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායමට අපේ හෘදයාංගම සුභ පැතුම්! 🇿🇦🏆

විරාත් කෝලිගේ අපූරු නැවත නැගිටීම! එක්දින ක්‍රිකට්හි දකුණු අප්‍රිකාවට එරෙහිව පිට පිට ශතක දෙකක් රැස් කරමින් ඔහු ලොවම සිහින...
04/12/2025

විරාත් කෝලිගේ අපූරු නැවත නැගිටීම! එක්දින ක්‍රිකට්හි දකුණු අප්‍රිකාවට එරෙහිව පිට පිට ශතක දෙකක් රැස් කරමින් ඔහු ලොවම සිහිනෙන් ඇහැලුණු “කිං කෝලි” ලෙස ආපසු බලවත්ව පෙන්නුම් කළා!

🔥🏏

තරග තුනකින් සමන්විත පන්දුවාර 20/20 ක්‍රිකට තරගාවලියක් සදහා පකිස්තාන කණ්ඩායම ජනවාරි මාසයේදී දිවයිනට.  V PAK
04/12/2025

තරග තුනකින් සමන්විත පන්දුවාර 20/20 ක්‍රිකට තරගාවලියක් සදහා පකිස්තාන කණ්ඩායම ජනවාරි මාසයේදී දිවයිනට.
V PAK

04/12/2025

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සම-සත්කාරත්වයෙන් පැවැත්වෙන පන්දුවාර 20යි 20 පහත ආකාරයට වේ.
ඒ අනුව මූලික වටයේ ශ්‍රී ලංකාවේ තරග කාලසටහන මෙසේය.
පෙබ.08-ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය (ආර්.ප්‍රේමදාස)
පෙබ.13-ශ්‍රී ලංකාව සහ ඕමානය (පල්ලේකැලේ)
පෙබ.16-ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව (පල්ලේකැලේ)
පෙබ.19-ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ (ආර්.ප්‍රේමදාස)

තරගාවලිය A,B,C,D ලෙස ඛාණ්ඩ 4ක් යටතේ පැවැත්වෙන අතර ඒවා මෙසේය.
🏏Group A: India,USA,Namibia,Netherlands,
Pakistan
🏏Group B: Australia,Sri Lanka,Zimbabwe,Ireland,
Oman
🏏Group C: England,West Indies,Bangladesh,
Italy,Nepal
🏏Group D: South Africa,New Zealand,
Afghanistan,Canada,UAE
තරග පැවැත්වෙන ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩාංගන

🇳🇪
🏟️The Narendra Modi Stadium (Ahmedabad)
🏟️MA Chidambaram Stadium (Chennai)
🏟️Arun Jaitley Stadium (New Delhi)
🏟️Wankhede Stadium (Mumbai)
🏟️Eden Garden (Kolkata)

🇱🇰
🏟️R. Premadasa Stadium (Colombo)
🏟️SSC Cricket Ground (Colombo)
🏟️Pallekele Cricket Ground (Kandy)

අවසන් පූර්ව තග දෙක ඉන්දියාවේදී පැවැත්වෙන අතර පකිස්තානය සහ ඉන්දියාව ක්‍රීඩා කළහොත් කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී එම තරගය පැවැත්වෙනවා.

අවසන් තරගය අහමදාබාද් හිදී පැවැත්වෙන අතර පකිස්තානය සහ ඉන්දියාව ක්‍රීඩා කළහොත් එම තරගයද කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

-චින්තක චතුරංග බිබුලෙවිතාරණ-

03/12/2025

Shanaka # Lanka Cricket #

01/12/2025

🇱🇰🏏
ශ්‍රී ලංකා ක්‍රිකට් පරාජයන් – ඇත්තට ප්‍රශ්නය කොහෙද?

අපේ රටේ ජනතාවට ක්‍රිකට් කියන්නේ හැඟීම් 100% තමා.

ඒත් මේ දවස්වල පරාජයන් වැඩි වීම හරියටම ගැටලුවක් වෙලා.

මේක ක්‍රීඩකයො හොඳ නෑ කියලා නෙවෙයි.

ප්‍රශ්නය තියෙන්නේ පද්ධතිය ඉදිරියට යන්නේ නැතිකමයි.

🔵 තේරීම් කමිටුව ගැන

බොහෝ විට කණ්ඩායමට එරෙහිව හා ජනතාවට අහම්බෙන් බලපෑම් කරන තවත් හේතුවක් තමයි තේරීම් කමිටුවේ තීරණ.

✔ form එක නැති ක්‍රීඩකයින් නිතර chance
✔ consistent ළමයි bench වෙලා
✔ game plan එකට ගැළපෙන තේරීම් නැතිකම
✔ දීර්ඝ කාලීන vision එකක් නොවීම

කණ්ඩායම දිනාගනී කියලා අපි බලාපොරොත්තු දරනවා,

එත් වැරදි තේරීම් සහ unstable strategy එකක් තියෙනකම් results එක වෙනස් වෙන්න බරපතලයි.

🟡 කුසල් මෙන්ඩිස් ගැන

කුසල්ට තියෙන talent එක අතිශයින්ම ලොකු එක.
ඒත් fans ලාගේ main expectation එක තමයි leadership + consistency.

අපි දන්නේ ඔහුට match-winning innings ගහන්න පුළුවන් කියලා.

ඒත් captaincy වලදී බලනවා:

team planning
pressure management
decision making

මෙය සාර්ථක වෙන්නේ stability තියෙන leadership එකක් තියෙනකල්පමණයි.

අපි අවශ්‍ය වෙන්නේ කුසල්ගෙන් best එක, නිතරම.

🔥 අවසානයේ…

ශ්‍රී ලංකා ක්‍රිකට් නැගිටෙන්නේ දිනගන්න හොඳ ක්‍රීඩකයො නිසා නෙවෙයි
හොඳ ක්‍රීඩකයො + හොඳ තේරීම් + හොඳ නායකත්වය එකට ආවමයි.

දැන් වෙන්නේ අපේ errors accept කරලා,
reset එකක් දාලා,
නැවත ලෝකයට ලංකා ක්‍රිකට් බලය පෙන්වෙන එක.

🇱🇰💙 කෙළි Bima – අපි කියන එක, අපේ ක්‍රීඩාව වෙනස් කරනවා

Address

No. 44, Pelaambahena, Urugamuwa
Matara
81230

Telephone

+94714910221

Website

Alerts

Be the first to know and let us send you an email when කෙළි Bima posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to කෙළි Bima:

Shortcuts

Share