19/05/2026
After match 63. Leader bord
එශාන්ට පුලුවන් වෙයිද ?
තව 05 ක් පිටුපස්සෙන්.
මෙතන ලස්සන තරගයක් තියෙනව Orange Cap leader bord එකට.
හොදම දේ තමයි gujarat open pair එකේ දෙන්නම 500 + score කරලා තියෙනවා.