Samagi Sports Club Delwetiyagama Gampola

  • Home
  • Samagi Sports Club Delwetiyagama Gampola

Samagi Sports Club Delwetiyagama Gampola සැහැල්ලු පන්දුවෙන් එක් වුනු
අපි, "දැල්වැටියගම සමඟි"

02/08/2026

🩸 "ජීවිතයක් දල්වන්නට තමන්ගේම ලේ බිඳක් දන් දුන් ඒ උතුම් මනුෂ්‍යත්වයට හිස නමා ආචාර කරමු!" 🩸

අපගේ ලේ දන් දීමේ කඳවුරට පැමිණ, කිසිදු ලාභ ප්‍රයෝජනයක් අපේක්ෂා නොකර තවත් ජීවිතයක් රකින්නට දායක වූ ඔබ සැමට හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. ඔබේ මේ උතුම් පරිත්‍යාගය හෙට දවසේ කාගේ හෝ හුස්මකට සැබෑම ජීවයක් ගෙන දේවි. 🙏

මේ උතුම් සත්කාරයට දායක වුණු ඔබේ සුන්දර මතක සටහන් (Photos) ටික අපි ඩ්‍රයිව් එකට අප්ලෝඩ් කළා. පහත ලින්ක් එකෙන් ගිහින් ඒ ෆොටෝස් ටික බලාගන්න/ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. 👇

https://drive.google.com/drive/folders/16_v1FsybrZi9LNo7I9Igyz6mVqTYxc2z?usp=sharing

මනුෂ්‍යත්වය වෙනුවෙන් පෙරමුණ ගත් ඔබ සැමට නැවතත් බොහොම ස්තුතියි! ✨

මීට,

සමගි ක්‍රීඩා සමාජයේ සාමාජිකයන්

29/07/2026

අගෝස්තු 01 වෙනිදා ඔබත් එන්න!

ලේ දන් දීලා ජීවිතයක් රකින ගමන්, ඒ උතුම් මොහොතේ විශේෂ සමරු Photo Print එකත් එවලේම අරන් යන්න! 📸✨

අගෝස්තු 01 | වටදෙනිය දැල්වැටියගම විජය ලංකා විදුහල් භූමියේ දී.

20/07/2026

ලේ දන් දෙන ඔබට... එසැනින් මතක සටහනක්!" 📸🩸

ජීවිතයක් බේරගන්න ලේ බිඳක් පරිත්‍යාග කරන ඔබ වෙනුවෙන්, ඒ උතුම් අවස්ථාවේ ඡායාරූපයක් එසැනින්ම මුද්‍රණය කර (Photo Print) තෑගි දෙන්න අප සූදානම්!


සමගි ක්‍රීඩා සමාජයේ ලේ දන්දීමේ වැඩසටහන! 🩸අගෝස්තු 01 වන සෙනසුරාදා දින ඔබගේ වටිනා කාලයෙන් මඳක් වෙන් කර, තවත් ජීවිතයක් බේරා...
04/07/2026

සමගි ක්‍රීඩා සමාජයේ ලේ දන්දීමේ වැඩසටහන! 🩸
අගෝස්තු 01 වන සෙනසුරාදා දින ඔබගේ වටිනා කාලයෙන් මඳක් වෙන් කර, තවත් ජීවිතයක් බේරාගැනීමට දායක වන්න. විජයලංකා විදුහලේදී හමුවෙමු! 🙌

21/06/2026

හරිද ගෑනු ලමයි 😌😏❤️

02/06/2026

සිත නිවන වෙසක් මංගල්‍යයේ සමගි දන්සල... 🌾

මසුරු මළ දුරු කරමින්, හැමෝගෙම හිත්වල ශ්‍රද්ධාව වර්ධනය කරන්නට අප සැම එකතු වී දුන් උතුම් ආමිස දානයයි මේ.

මේ පින්බර වීඩියෝව නරඹන ඔබ සැමටත්, දන්සලට දායක වූ සැමටත් මේ පින එක සේ අත්වේවා! අප රැස්කරගත් මේ ආමිස පූජාවේ උතුම් පින් බලය, ඉදිරියට අපගේ ජීවිත ශීල, සමාධි, ප්‍රඥාවෙන් ඔප්නංවන ප්‍රතිපත්ති පූජාවකටම හේතු වේවා! ☸"


31/05/2026

ෆ්‍රයිඩ් රයිස් සමගි අයිස් ක්‍රීම් දන්සල

2026.05.31 දින එනම් අද දින රාත්‍රී 7 ට ආරම්භ වේ.

ගම්පොල වටදෙනිය දැල්වැටියගම විජය ලංකා පාසල අසල.

ඔබ සැමගේ කුස පිරෙන්න අප සැමගේ සිත පිරෙන්න, කුසල් සිත පෙරදැරි කරගනිමින් මෙවරත් සමගි ක්‍රීඩා සමාජය විසින් පවත්වනු ලබන මහා ...
26/05/2026

ඔබ සැමගේ කුස පිරෙන්න අප සැමගේ සිත පිරෙන්න, කුසල් සිත පෙරදැරි කරගනිමින් මෙවරත් සමගි ක්‍රීඩා සමාජය විසින් පවත්වනු ලබන මහා ෆ්‍රයිඩ් රයිස් දන්සල 2026 මැයි මස 31 වන ඉරිදා දින හවස 6.30 සිට විජය ලංකා විදුහල අසලදී පැවැත්වේ.

ඔබ සැමට සැදැහැ සිතින් ආරාධනා !





Address

No 13 Delwetiyagama, Welamboda

20500

Telephone

+94769681912

Website

Alerts

Be the first to know and let us send you an email when Samagi Sports Club Delwetiyagama Gampola posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Samagi Sports Club Delwetiyagama Gampola:

Shortcuts

  • Want your business to be the top-listed Gym/sports Facility?

Share