Indu Dance Academy

  • Home
  • Indu Dance Academy

Indu Dance Academy උඩරන නර්තන සම්ප්‍රදාය,පහතරට නර්තනය Western , Creative ගැමි නැටුම්,සාම්ප්‍රදායික කවි ගායනය, බෙර පුහුණුව , නව නිර්මාණ, Zumba FITNESS.

Dance Choreog සහ විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සදහාද විශේෂ අවධානය සමගින් නර්තන පංති පැවැත්වේ.. ♥️💃 එන්න අපිත් එක්ක එකතු වෙන්න

17/06/2026

තමන්ගේ ලස්සනම දවස ලස්සන කරගන්න අපි ගාවට ආව ලස්සන බොනික්කෙක් ( චූටි නර්ස් නෝනා කෙනෙක් ) Charu Ranaweera ♥️💃

Wedding Suprice dance Choreography By Indu Dance Academy Lakmini Suraweera අවිස්සාවේල්ල ♥️💃

ඔයාලගෙ ලස්සනම දවස නර්තනයෙන් ලස්සන කරගන්න අපට කතා කරන්න..♥️💃

Contact 0774699661

10/06/2026

Freestyle Dancing class ♥️💃💃

Sunday 10.00-11.30 am

Indu Dance Indu Dance Academy අවිස්සාවේල්ල ♥️♥️💃

Contact 0774699661

වයස් හේදයක් නැත..ඇතුලත්වීමෙ ගාස්තුවක් නොමැත.

05/06/2026

පුංචි පැටවු කියන්නෙම සතුට හිනාව පිරුනු ලෝකයක්...♥️😘

ටීච කිවුවොත් ඔන දෙයක් කරන මගෙ පංතියෙ පුංචිම පුංචි දොඩම් ගෙඩිය ♥️♥️♥️😘😘

Indu Dance Indu Dance Academy අවිස්සාවේල්ල 💃💃

පුංචි පැංචියන්ගෙ නැටුම් පංතිය ( Kids Class )

සෙනසුරාද සවස 3.00 සිට 5.00 දක්වා
ඉරිදා උදැසන 8.30- සිට 10.00 දක්වා

Contact 0774699661

03/06/2026

රූප ස්වභාවට.... මගේ විදියට..🖤💃♥️

ඔයලත් කාලෙන් කාලෙට famous වෙන සින්දු වලට නටන්න කැමතිනම් අපෙ නැටුම් පංතියට එන්න.. 💃🙏

Indu Dance Academy අවිස්සාවේල්ල ♥️

Freestyle Dancing class 💃

Every Sunday 10.00-11.30 akke a.m

Contact 0774699661

01/06/2026

මන් පිටිපස්සෙන් බලන් නටනවද ඇහුවා.. හා හා ටිච කියලා ඇවිල්ල නටනව එයාලට පුලුවන් විදියට.. මගෙ පුංචි පැටවු ♥️

Indu Dance Academy අවිස්සාවේල්ල ♥💃

Kids Class

Saturday 3.00-5.00 p.m
Sunday 8.30-10.00 am

Contact 0774699661

29/05/2026

Indu Dance Academy අවිස්සාවේල්ල ♥️💃💃

පංතියෙ ලොකු ලමයි එක්ක ආපහු නැටුවා.

**Kids Class ♥️

saturday ( සෙනසුරාද )3.00-5.00 p.m
Sunday ( ඉරිදා) 8.30-10.00 a.m

** Freestyle Dancing class ♥️

Sunday (ඉරිදා) 10.00-11.30 a.m

Contact 0774699661

May maya hogi 💃

28/05/2026

Freestyle Dancing class Practice time 💃♥️

Indu Dance Academy අවිස්සාවේල්ල

Sunday Morning 10.00-11.30

Contact 0774699661

මගෙ පුංචි පැටවුන්ගෙ හැඩ..💃♥️💃ෆ්‍රී වෙලාවක මම කිවුවා ඔයලා කැමති හැඩෙකට ඉන්න ටිච පොටො එකක් ගහලා දෙන්නම් කියලා එයලා ඉතින් එ...
08/02/2026

මගෙ පුංචි පැටවුන්ගෙ හැඩ..💃♥️💃

ෆ්‍රී වෙලාවක මම කිවුවා ඔයලා කැමති හැඩෙකට ඉන්න ටිච පොටො එකක් ගහලා දෙන්නම් කියලා එයලා ඉතින් එයාලට කැමති හැඩෙකට හිටියා.. මමත් ටක්ගාලා පොටොස් ටිකක් ගහගත්තා... ඇත්තටම පුතෙ ඔයාලට ලස්සන හැඩතල තියෙනවා... හරිම සතුටුයි මට ♥️♥️

Indu Dance Academy  Avissawella  2026 new year Start 1st Day ♥️♥️💃💃 ලස්සනට නටන්න කැමති හැමොම එන්න අපිත් එක්ක එකතු වෙන්න0...
11/01/2026

Indu Dance Academy Avissawella 2026 new year Start 1st Day

♥️♥️💃💃 ලස්සනට නටන්න කැමති හැමොම එන්න අපිත් එක්ක එකතු වෙන්න

0774699661

Address


Telephone

+94774699661

Website

Alerts

Be the first to know and let us send you an email when Indu Dance Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Indu Dance Academy:

  • Want your business to be the top-listed Gym/sports Facility?

Share