Energy Fitness Center Baduraliya

  • Home
  • Energy Fitness Center Baduraliya

Energy Fitness Center Baduraliya HEALTH IS WEALTH,
Game one - No Pain / No Gain 💪

Energy Fitness Center Baduraliya  💪😌Contact No : 077 5440044 / 074 0140044Instructors : Sumeda Edirisinghe / Nethu Maha ...
17/06/2026

Energy Fitness Center Baduraliya 💪😌

Contact No : 077 5440044 / 074 0140044
Instructors : Sumeda Edirisinghe / Nethu Maha Arachchi

15/06/2026

කිසිම #සප්ලිමන්ට් එකක්, එකක්, #ටැබ්ලට්ස් සහ #ඉන්ජෙක්ෂන් එකක් #දැකලවත්_නැතිව 100%ක් ම බත්, බිත්තර, අල, බතල, කොස්, චිකන්, කඩල, කවුපි, මුං ඇට, කෙසෙල්, ඕට්ස් හා රටඉඳි වලින් #තොර_කල්_පවතින_ස්වාභාවික_කායවර්ධනයක්_නොමැත.

💪😌

Md Riskan : 2026 කළුතර දිස්ත්‍රික් ජාතික මහා කායවර්ධන තරගාවලියේ 55kg බර පංතියේ #පළමු_ස්ථානය. 💪😌🥇

🧑‍🎓Qualified fitness trainers - Weight management instructors
Sumeda Edirisinghe | Nethu Maha Arachchi
Energy Fitness Center Baduraliya
☎️ Contact No : 077 544 0044 / 074 0140044 (Mobile or Whatsapp)

゚viralシfypシ゚viralシalシ

14/06/2026

🌸 #කාන්තාවන්_සඳහා_විශේෂ ව්‍යායාම #පුහුණුව 🌸

ු_කරගන්න, ැඩි_කරගන්න, #ශරීරය_හැඩකරගන්න, #ශක්තිය හා #දරාගැනීමේ_හැකියාව වැඩි කරගන්න, ශාරීරික යෝග්‍යතාවය ඉහළ නංවාගන්න සහ #නිරෝගී, #ආත්ම_විශ්වාසයෙන් පිරුණු ජීවිතයක් ගත කරන්න අදම අපි සමඟ එක්වන්න. 💪✨

✅ කාන්තාවන් සඳහාම විශේෂයෙන් සැකසූ ව්‍යායාම වැඩසටහන්
✅ බර අඩු කිරීම සහ බර වැඩි කිරීම සඳහා පුහුණුව
✅ ශරීරය හැඩගැන්වීම හා මාංශපේශී තද කිරීම
✅ ශක්තිය සහ දරාගැනීමේ හැකියාව වර්ධනය කිරීම
✅ උදරය, ඉණ සහ පහළ ශරීර කොටස් සඳහා පුහුණුව
✅ ශරීර ඉරියව් නිවැරදි කිරීම සහ චලන හැකියාව වර්ධනය කිරීම
✅ ආරම්භකයින් සඳහා සුදුසු පුහුණුව
✅ ඔබගේ ඉලක්කයට අනුව පුද්ගලික මඟපෙන්වීම
✅ ආරක්ෂිත හා මිත්‍රශීලී පුහුණු පරිසරයක්
✅ කාන්තා පුහුණුකාරිනියකගේ මඟපෙන්වීම

❤️ #ලස්සනට, #නිරෝගීව, #ශක්තිමත්ව සහ #ආත්ම_විශ්වාසයෙන් ජීවත් වෙන්න #අදම පළමු පියවර තබන්න. ❤️

🧑‍🎓Qualified fitness trainers - Weight management instructors
Sumeda Edirisinghe | Nethu Maha Arachchi
Energy Fitness Center Baduraliya
☎️ Contact No : 077 544 0044 / 074 0140044 (Mobile or Whatsapp)

13/06/2026

100%ක්ම #බදුරලිය_පාලින්දනුවර_අංක_එකේ_ජිම්_එක 💪😌

💁‍ #ඇතුළත්_වීමේ_ගාස්තුවක්_නොමැත. 🤩😍🤷‍♀️‍🙅‍

Energy Fitness Center Baduraliya
077 544 0044
074 0140044
Coach : Sumeda Edirisinghe

ඔයා වෙනුවෙන් කරන හොඳම   එක මේකයි 🔥❤️🔥 Energy Fitness Center Baduraliya 🔥💪 ඔබේ   එක  #අදම ආරම්භ කරන්න! 😌🎉 ADMISSION FREE ...
09/06/2026

ඔයා වෙනුවෙන් කරන හොඳම එක මේකයි 🔥❤️

🔥 Energy Fitness Center Baduraliya 🔥

💪 ඔබේ එක #අදම ආරම්භ කරන්න! 😌

🎉 ADMISSION FREE 🎉

✅ Men / Women
✅ Personal Training
✅ Fitness Training
✅ Online Coaching
✅ Cardio
✅ Diet & Nutrition
✅ Bodybuilding
✅ Stretching
✅ Abs workouts
✅ Nutrition & Lifestyle Coaching

🏋️‍♂️ Coach: Sumeda Edirisinghe

📍 Energy Fitness Center, Baduraliya
📞 077 544 0044
📞 0740 140044

⚡ නේ... ඉතින් මොකද බලන් ඉන්නේ? 😉💪

💪🔥🏋️‍♀️

🔥 OFFER 🔥🔥 OFFER 🔥🔥🔥 OFFER 🔥🔥🔥🔥               🤩🤩 ඇතුළත් වීමේ ගාස්තුවක් නොමැත. 🤩🤩අදම අප හා එක් වන්න.. 💪😌👊
08/06/2026

🔥 OFFER 🔥🔥 OFFER 🔥🔥🔥 OFFER 🔥🔥🔥🔥
🤩🤩 ඇතුළත් වීමේ ගාස්තුවක් නොමැත. 🤩🤩

අදම අප හා එක් වන්න.. 💪😌👊

⚡   ⚡🎉  👨 Men | 👩 WomenStart your fitness journey with us and become the best version of yourself.📍 Energy Fitness Cente...
02/06/2026

⚡ ⚡

🎉

👨 Men | 👩 Women

Start your fitness journey with us and become the best version of yourself.

📍 Energy Fitness Center Baduraliya
📞 077 5 440044 | 074 0 140044

2026 වර්ශයේ 50 වන ජාතික මහා කායවර්ධන තරඟාවලියේ 55kg බර පන්තියේ කළුතර දිස්ත්‍රික්කයේ  #පළමු_ස්ථානය ලබා ගත් Md Riskan සහෝද...
10/05/2026

2026 වර්ශයේ 50 වන ජාතික මහා කායවර්ධන තරඟාවලියේ 55kg බර පන්තියේ කළුතර දිස්ත්‍රික්කයේ #පළමු_ස්ථානය ලබා ගත් Md Riskan සහෝදරයාට අපගේ උණුසුම් සුභ පැතුම්! 💪🏻🏆🇱🇰

100% 💪☺️

Coach : Sumeda Edirisinghe
077 544 0044 / 074 0140044

Address


Opening Hours

Tuesday 05:30 - 11:00
15:30 - 23:00
Wednesday 05:30 - 11:00
15:30 - 23:00
Thursday 05:30 - 11:00
15:30 - 23:00
Friday 05:30 - 11:00
15:30 - 23:00
Saturday 05:30 - 11:00
15:30 - 23:00

Website

Alerts

Be the first to know and let us send you an email when Energy Fitness Center Baduraliya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed Gym/sports Facility?

Share