LeYo Food & Delivery Solution

LeYo Food & Delivery Solution Bringing authentic Sri Lankan taste to your doorstep! 🇱🇰
We offer traditional meals and homemade dishes, vacuum packed for freshness.

Perfect for busy lives, travel, or a delicious taste of home.

📦 Fresh | 🍛 Authentic | 🚚 Delivered

Packed & Ready to Fly ✈️Fresh from Sri Lanka 🇱🇰රටකජු බයිට් - වේලපු ඉස්සෝ දැල්ලෝ බැදුම - වම්බටු මෝජුව - බිලින් තෙම්පරාදුව...
12/08/2025

Packed & Ready to Fly ✈️
Fresh from Sri Lanka 🇱🇰
රටකජු බයිට් - වේලපු ඉස්සෝ දැල්ලෝ බැදුම - වම්බටු මෝජුව - බිලින් තෙම්පරාදුව ❤️

PRICE. DROP. ALERT. 🚨Our iPhone HOT SALE is ON! 🔥 ✅ Massive discounts on the iPhone 13, 14, 15, & 16 Pro Max are here!Yo...
05/08/2025

PRICE. DROP. ALERT. 🚨

Our iPhone HOT SALE is ON! 🔥

✅ Massive discounts on the iPhone 13, 14, 15, & 16 Pro Max are here!
Your new phone is waiting. Don't miss out on these incredible prices!

✅ Starting from Rs.149,900/- (IPhone 13 128GB AA/A Midnight - 149,900/-)

✅ Brand new / Seal Pack

DM or call us NOW!
☎️ 0778551166

Free delivery with in Galle city area 🏍️

🚨 Price down Alert 🚨✅ VIVO Y85 4GB 64GB - 10,500/=✅ VIVO Y93 6GB 128GB - 10,500/=Free home delivery with in Galle town a...
05/08/2025

🚨 Price down Alert 🚨

✅ VIVO Y85 4GB 64GB - 10,500/=
✅ VIVO Y93 6GB 128GB - 10,500/=

Free home delivery with in Galle town area.🏍️
Used phones in UAE . But in new condition ✅

ඔබගේ සිඟිත්තාගේ පෙරපාසලට හෝ පාසලට අවශ්‍ය ප්ලාස්ටික් නේම් ටැග් සහ ස්ටිකර් කාඩ් සඳහා විමසන්න..උසස්ම අමුද්‍රව්‍ය සමඟ අවම මි...
12/09/2023

ඔබගේ සිඟිත්තාගේ පෙරපාසලට හෝ පාසලට අවශ්‍ය ප්ලාස්ටික් නේම් ටැග් සහ ස්ටිකර් කාඩ් සඳහා විමසන්න..
උසස්ම අමුද්‍රව්‍ය සමඟ අවම මිල ගණන්..

LeYo Delivery Solution 0778551166
Whatsapp only

ලියෝගේ ගමේ කිතුල් පැණි...!!!කොලඹ අවට අයට, කටට රසට කිරි ටිකක් කන්න ඔරිජිනල් කිතුල් පැණි කොහේවත් නෑ නේද?මම කියන්නේ සීනි දා...
12/08/2023

ලියෝගේ ගමේ කිතුල් පැණි...!!!

කොලඹ අවට අයට, කටට රසට කිරි ටිකක් කන්න ඔරිජිනල් කිතුල් පැණි කොහේවත් නෑ නේද?
මම කියන්නේ සීනි දාපු නැති ඔරිජිනල් කිතුල් පැණි...??

මෙන්න අපි අරගෙන එනවා ගාල්ල, බද්දේගම උනන්විටිය ගමේ නිශ්පාදනය කරන සුපිරිසිදු, සීනි මිශ්‍ර නොකරන ලද, 100%ක් ස්වභාවික කිතුල් පැණි.

මම ගමේ ඉඳලා කොලඹ එනකොට අරන් එන කිතුල් පැණි. ❤️
ඒක නිසා බය නැතුව විශ්වාසෙන් ගන්න පුලුවන් ඔයාලට..

බෝතලයක් 1590/= ( 750ml )

කොලඹ අවට ඩිලිවරි රු.200/- සිට.

එක වතාවක් රස බැලුවොත් හැමදාමත් ඉල්ලනවා විශ්වාසයි..

එක් වතාවකට අරන් එන්නේ සීමිත ප්‍රමාණයක් නිසා කලින්ම ඕඩර් එක දාලා තියන්න.

( ගොඩනගාගන්න විශ්වාසයත් එක්ක අවශ්‍යනම් ඔරිජිනල්ම තෙලිජ්ජ ටිකක් රා ටිකක් එහෙමත් ගෙනල්ලා දෙන්න බැරි කමකුත් නෑ ) 😌

Whatsapp - 0778551166

ලොකු ලොකු සයිට් වල ලොකු ලොකු ගණන් වලට යන සුපිරිම Smart Watch එක, අපි ළඟ රු. 5990/-ක් විතරමයි.ඉක්මන් කරන්න. සීමිත කාලයක් ...
26/07/2023

ලොකු ලොකු සයිට් වල ලොකු ලොකු ගණන් වලට යන සුපිරිම Smart Watch එක, අපි ළඟ රු. 5990/-ක් විතරමයි.
ඉක්මන් කරන්න. සීමිත කාලයක් සඳහා විතරයි.
🔥 ආයෙත් කියන්නම්. ✅ රු. 5990/-ක් ✅ විතරමයි!!! 🔥

🔥 ULTRA 7 in 1 Smart Watch - 5990/- 🔥

LeYo Delivery Solution
Whatsapp 0778551166

Oppo A57 4G LKR 16,990/-Japan Version  🇯🇵⭕️ Showroom  Condition ⭕️ Not Used Sri Lanka import Japan❌ 64 GB Rom ⭕️ 4GB Ran...
24/06/2023

Oppo A57 4G LKR 16,990/-
Japan Version 🇯🇵

⭕️ Showroom Condition
⭕️ Not Used Sri Lanka import Japan
❌ 64 GB Rom
⭕️ 4GB Ran
🔋 2900mAh Battery
📸 13 mp Back Camera & 16 mp Front Camera
😎 Finger Print 👥 Call Record Option &
All Function Working 💯 🤟

☎ Call 📱 Whatsapp 0778551166

HURRY UP! ⏰ LIMITED STOCKS 🔥 Place your order now!!Whatsapp - 0778551166
26/05/2023

HURRY UP! ⏰
LIMITED STOCKS 🔥

Place your order now!!
Whatsapp - 0778551166

Happy customer from Nugegoda!❤️Thanks a lot!LeYo Delivery Solution 0778551166
31/03/2023

Happy customer from Nugegoda!
❤️
Thanks a lot!

LeYo Delivery Solution
0778551166

අප විසින් ඔබගේ සිඟිති දියණිය නිර්මාණය කරන ලද අලුත් අවුරුදු රෙද්ද හැට්ටය ගෙන්වා ගැනීම සඳහා දැන්ම whatsapp පණිවිඩයක් තියන්...
28/03/2023

අප විසින් ඔබගේ සිඟිති දියණිය නිර්මාණය කරන ලද අලුත් අවුරුදු රෙද්ද හැට්ටය ගෙන්වා ගැනීම සඳහා දැන්ම whatsapp පණිවිඩයක් තියන්න.
සිඟිති පුතු වෙනුවෙන්ද නිර්මාණය කල හැක. ඔබගේ design එක දැන්ම whatsapp කරන්න.
LeYo Delivery Solution
0778551166

ලියෝගේ කැවිලි මල්ල සහ ලියෝගේ පට්ට රස කලු දොදොල් ආයේත් අරන් එන්න හිතෙනවා..නමුත් පරණ මිල ගණන් වලට අමාරුයි. මිලක් හිතා ගන්න...
27/03/2023

ලියෝගේ කැවිලි මල්ල සහ ලියෝගේ පට්ට රස කලු දොදොල් ආයේත් අරන් එන්න හිතෙනවා..

නමුත් පරණ මිල ගණන් වලට අමාරුයි. මිලක් හිතා ගන්න බැරි එක තමයි ලොකුම ගැටලුව.

කලින් වතාවේ කැවිලි මිලදීගත් පාරිභෝගික හිතවතුන්ගේ අදහස මොකද්ද?

LeYo Delivery Solution
0778551166

Address

Galle

Website

Alerts

Be the first to know and let us send you an email when LeYo Food & Delivery Solution posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share